මම නම් ලිඳේ පනිනව. වතුර බීල මැරෙනව
දන්නැ බන් උබම හිතලා හොද තීරණයක් ගනින් ඒ කෙල්ලටත් අසාධාරණයක් නොවෙන්න
මේක කියපන්
උබ ඩිප්රේෂන් තියාගෙන, මැරෙන්න හිතෙනවා කිය කිය ඉදලා කොහොමද කෙල්ලෙක් ටෝක් කලේ?
Leda honda karaganna kello set karan hari yanne na machan. Leda honda unata passe thamunta hariyana kellek hoyaganna one. Nattam thamunge hitha awl nisa set karaganna kellawa passe epa wenawa. Ara kellage jeewithe iwarai
ලෙඩ හොද කරගන්න කෙල්ලො සෙට් කරගන්න කිවිවා නෙමෙයි..ඩිප්ප්‍රෙශන් හැදුන සහ බෙහෙත් ගන්න කෙනෙක් ගැන නොදැනුවත්ව එයාගෙ bf හො gf කෙනෙක් හැසිරෙන්න ගත්තාම එක වැඩි වෙන්න පුලුවන්..සමහර අය ඉන්නවා ස්බාවයෙන්ම ඉක්මනටම කෙන්ති ගන්න අය..එහෙම කෙනෙක් ඩිප්ප්‍රෙශන් තියෙන කෙනෙක්ට සෙට් උනොත් මිනියක් මැරිලා නවතින්න ත් ඉඩ තියෙනවා නේද..එ කෙනා ගෙ කෙන්තිය ඉබෙ ම නිවෙන්න පුලුවන්..එත් එක අනික් කෙනාට දරා ගන්න පුලුවන් වෙන්න ඔනි නේද..
කසුන් මේ අහලා තියෙන ප්‍රශ්නෙන් ම තෙරෙනවා එයා ඉන්නෙ වැට උඩ කියලා..එතකොට එයාගෙ පාට්නර් එයාගෙ එ තත්වය තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඔනි..
Umba ta terenne na ban. Uta kellek indala Dan nathiwa iddi kohen hari ganu pulutak set wenawa nam kmathi eth eka real kamattak neme ara thanikamata set wena ewa ewa godak kal duwanna ba. Magadi uta epa wenawa kellawa.


උබ කරන ගොන් මෝඩ තකතීරූ අමන වැඩ වලට කේන්ති නොගෙන ඉන්න පුළුවම් කෙනෙක් බලලා හොයා ගන්න ......ඇත්ත..එත් එහෙම එකතු වෙන කෙනෙක් මේයාව වෙනස් කරන්න පුලුවන් නේද....ජොලියට යාලුවෙලා එත් අන්තිමට කසාද බැදලා ජිවිතේ ගෙවන අය ඉන්නවා...කොහොමත් අපි කෙනෙක්ට කැමති වෙන්නෙ මොකක්ම හරි යමක් තියෙන නිසා නෙ..කෙල්ලෙක් ඉන්න කෙනෙක් තව කෙල්ලෙක් හොයනවා නම් එකට හෙතුවත් එයාල අතර තියෙන අඩු පාඩු නෙ..කොහොම උනත් දැන් ඉස්සර ගැනු ලමයා නැ..ඉතින් වෙන කෙනෙක් එක්ක කතා බහ කරලා ගැලපෙනවාද බැලුවට කමක් නැනෙ....මේයා දෙන්නාව කම්පෙයාර් කරනවා උනත් තාම මේ කෙල්ල එක්ක යාලුවෙලා නැනෙ....
උඹට මම කියන එක තේරෙන්නෙම නැ .මචන් මුගේ ට්ටෝක්ස් බලපන් .කෙල්ලගේ ලස්සන ගැන අහන්නේ යාලුවන්ගෙන් . ඒ කියන්නේ මු කෙල්ලට මුළු මනින්ම කැමති නැ . මු තනියම දුකෙන් ඉන්න නිසා කෙල්ලෙක් ඉන්නවා නම් හොඳයි කියල හිතෙනවා .එකයි ඔය මොකෙකේ හරි කෙල්ලෙක් ට කැමති වෙන්නේ . එක මුගේ වැරද්දක් නෙමේ හිතේ තියන දුක තුනී කරගන්න තාවකාලික මුගේ හිතෙන් කරන දෙයක් ඕක . නිකමට හිතන්න පට්ට ලස් සන කෙල්ලෙක් සෙට් උනා කියල . යාලුවෝ මොනා කිව්වත් මු කාගෙන් වත් අහයි ද ?.මුගේ හිතටත් සුවර් නැ එකයි තව කෙනෙක් ගෙන් අහන්නේ . මුගේ හිතේ අවුල ගිය දාක අර කෙල්ලව එපා වෙයි . එක නිසා ඔය අප්සෙට් කාලේ ඉවර උනහම තමුන්ට ගැලපෙන කෙනෙක් හොයා ගන්න එක හොඳයි කියන්නේ . මමත් බුට් කාලා තියන නිසා අත්දැකීමෙන් කියන්නේ .
එයාට ඩිප්ප්‍රෙශන් තියෙනවා..ඔක සාමාන්‍යය තත්වයක් එහෙම කෙනෙක් ගෙ.එයාල හැමවෙලම කම්පෙයා කරනවා..ඔතනදි විතරක් නෙමෙයි....ඔය අවුල නැතිවෙනකම් කෙල්ලෙක් එක්ක යාලු නොවි ඉන්න කියන එක වැරදි දෙයක්..මම කියන්නෙ යාලුවෙන්න කියලා නෙමෙයි ෆ්‍රෙන්ඩ් සොන් එකෙ ඉදන් ආශ්‍රය කරලා බලන්න කියලා..

oya weden wenne anthimata wede double wena eka. ekamata kello hoyanne nathiwa leda honda karagena inna one. yaluwo wage nam awlak na. kollo ekka fit eke eliyata poddak awidala karala awa nam oya leda okkoma honda wenawa.
අනේ උබනම් ආයෙ කෙල්ලො එක්ක යලු වෙන්න එපා රත්තරනේ
උබේ boot thread දැකලම අපිටත් කෙල්ලො එපා වීගෙන එන්නේ 
Aniwaryenma oya oka karanawa.. ath dakeemen kiyanneමට ඕනි නිසා තමා...
එත් මම හැමදාම මෙයාව පරණ එකී එක්ක compare කරයිද දන්නේ නෑනේ...![]()

