සමාජ හු&ත...

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,793
    30,893
    113
    බදින්නම නං හොයන්නෙ දාගන්න එකේ කට්ට කාල ලස්සනම කෙල්ලෙක් දාගනිං බං නැත්තං පස්සෙ හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ

    ප.ලි :- ලස්සන කියන ෆිල්ටර් එක මුලින්ම දාපන් හැබැයි බදින්න ම හොයනවනං ඊටපස්සෙ හැදියාව උගත්කම පවුල් පසුබිම වගේ ෆිල්ටර් ටිකත් දාල ගැලපෙනම කෙල්ල තෝරගනිං
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය කෙල්ල එක්ක යාලුවෙන්න එපා...කෙල්ල පව්...

    මෙහෙමයි, මම ඉස්සර කෙල්ලන්ගේ ලස්සන ගැන එච්චර care කරේ නෑ..

    එත් දැන් care කැරෙන්නේ ex ගේ ගොඩක් කැපිලා වෙනමම ගුනාන්ගේ පෙනුම නිසා වෙන්න බැරිද ?

    තාම මගේ හිතේ එයා ඉන්න නිසා වෙන්න බැරිද මම මෙහෙම හිතන්නේ...

    අලුත් එක්කනාව ආශ්‍රය කරනකොට මගේ හිතන විදිය අයෙත් පරණ විදියට වෙනස් වෙන්න ලොකු chance එකක් තියනවා නේද ?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වැඩ ගොඩක හිර උනා බන් එලකිරි පැත්තේ එන්න උනේ නෑ. මේ දවස් වල ෆ්‍රී අතල් එකේ ඉමු අපි සැවොමා :love:

    uba ara demalage fake newe neda ?
    ela ela
    kotath dan wadiya na bn
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මෙහෙමයි, මම ඉස්සර කෙල්ලන්ගේ ලස්සන ගැන එච්චර care කරේ නෑ..

    එත් දැන් care කැරෙන්නේ ex ගේ ගොඩක් කැපිලා වෙනමම ගුනාන්ගේ පෙනුම නිසා වෙන්න බැරිද ?

    තාම මගේ හිතේ එයා ඉන්න නිසා වෙන්න බැරිද මම මෙහෙම හිතන්නේ...

    අලුත් එක්කනාව ආශ්‍රය කරනකොට මගේ හිතන විදිය අයෙත් පරණ විදියට වෙනස් වෙන්න ලොකු chance එකක් තියනවා නේද ?

    kellekge lassana naththm wedak na bn
    dakka gaman patta kallak wenna ona
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,955
    67,216
    113
    Man nan kiyanne parana kelleage look ekama tiyena kellek hoyala daganin.nattan wade hariyanne ne.parana kella dekka wagema feel wena kellekwa daganin.example mage parana kella deepija padukone look eka tiyenne.so e wage lagin yana ekak dekkama ,ata parana eka amataka wenawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබට දැන් සැටිස් නෑ කියන්නේ කවදාවත් උබට ඒ කෙල්ල එක්ක සතුටින් ඉන්න බෑ.
    හැමතිස්සෙම ඒකිගේ කැත පෙනෙයි. යාළුවො උබට හිනාවෙනවා කියලා හිතයි
    යාලුවන්ගේ කෙල්ලෝ දැක්කම උබට ඉරිසියාව, කනගාටුව ඇතිවෙයි

    එහෙම කැත කෙල්ලෙක් නෙමේ බන්.. කලින් කෙල්ල තරම් ලස්සන නෑ කියල අනිත් උන් හිතන්නනේ... එත් 'මට නම්' එකී ලස්සනයි...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට බන් වෙන කෙල්ලෙක් සෙට් වේගන එනවා, මට නම් ඒකිව ලස්සනයි හොදයි, එත් වෙන උන්ට එකී ලස්සන නෑ මගේ පරණ කෙල්ල තරම්... :dull:

    මට නම් හිතට හොදටම සෙට් එත්, වෙන උන්ට එකී "පට්ට කෑල්ලක්" නොවීම මගේ හිතට දිගටම බලපායිද ? මම මොකක්ද කරන්නේ :sorry:?

    මම දන්නවා වෙන උන් හිතන එක මම අදාළ කරගන්න ඕනේ නෑ කියල, එත් මේක මගේ හිතට වදයක් වෙයි කියල මට හිතෙනවා... :dull:

    මචන් බැදලා අවුරුද්දක් විතර යද්දි පිරිමින්ට වයිෆ් එක්ක ඇනල් සෙක්ස් කරන්න හිතෙනවා. උබ පොඩ්ඩ්ක් හිතලා බලපන් උබට ඒ ගෑනු ළමයත් එක්ක එහෙම දෙයක් කරන්න ආස හිතෙනවද කියලා. එහෙම උබට හිතෙනවනම් එයා තමයි උබට හරියටම හරි යන කෙල්ල. :yes:

    මේවා වල් කතා නෙමෙයි ඕං! :nerd:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Man nan kiyanne parana kelleage look ekama tiyena kellek hoyala daganin.nattan wade hariyanne ne.parana kella dekka wagema feel wena kellekwa daganin.example mage parana kella deepija padukone look eka tiyenne.so e wage lagin yana ekak dekkama ,ata parana eka amataka wenawa

    :( දුක හිතෙනවා බන්..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මචන් බැදලා අවුරුද්දක් විතර යද්දි පිරිමින්ට වයිෆ් එක්ක ඇනල් සෙක්ස් කරන්න හිතෙනවා. උබ පොඩ්ඩ්ක් හිතලා බලපන් උබට ඒ ගෑනු ළමයත් එක්ක එහෙම දෙයක් කරන්න ආස හිතෙනවද කියලා. එහෙම උබට හිතෙනවනම් එයා තමයි උබට හරියටම හරි යන කෙල්ල. :yes:

    මේවා වල් කතා නෙමෙයි ඕං! :nerd:

    මොන ඇනල්ද බං.මු කටට දෙන්න කැමතිත් නෑ කිව්වේ.
    මු නෙමෙයි කෙල්ල මූට බුට් එක තියනවා :baffled::baffled:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ආතල් එකට ගලක් කපන සීන් එකට විතරක් සීමා උන ලවක් ඕන නම් ලස්සන කෙල්ලෙක් සෙට් කරගනින්. ඉටිකිරිස් කෑල්ලක් . සිරා ලව් කරල මැරි කරන්න අයිඩියා පිටනම් ලස්සන නැතිවට අවුලක් නෑ මොකද ලස්සන වැඩක් නෑ හිත ලස්සන නැත්තම්. උඹට කියන්න මාත් මැරි කරන්න යන්නෙ කෙල්ල ලස්සන නෑ එච්චර. යාලුවො එහෙම කියයි. තෝ කරපු කෑලි වල හැටියට මේ මොකද්ද ඊයා කියල එත් හොඳ කෙල්ලො හොයන්න අමාරුයි බං. හිතත් ලස්සන පෙනුමෙනුත් ලස්සන කෙල්ලො හොයනවට වඩා හොඳයි අටේ ගහල ආතල් එකේ ඉන්නව
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් බැදලා අවුරුද්දක් විතර යද්දි පිරිමින්ට වයිෆ් එක්ක ඇනල් සෙක්ස් කරන්න හිතෙනවා. උබ පොඩ්ඩ්ක් හිතලා බලපන් උබට ඒ ගෑනු ළමයත් එක්ක එහෙම දෙයක් කරන්න ආස හිතෙනවද කියලා. එහෙම උබට හිතෙනවනම් එයා තමයි උබට හරියටම හරි යන කෙල්ල. :yes:

    මේවා වල් කතා නෙමෙයි ඕං! :nerd:

    හැමෝටම එහෙම හිතෙන්නේ නෑ බන්... කොටින්ම මම blow job ගන්න වත් ආස නෑ...