බදින්නම නං හොයන්නෙ දාගන්න එකේ කට්ට කාල ලස්සනම කෙල්ලෙක් දාගනිං බං නැත්තං පස්සෙ හූල්ල හූල්ල ඉන්න වෙන්නෙ
ප.ලි :- ලස්සන කියන ෆිල්ටර් එක මුලින්ම දාපන් හැබැයි බදින්න ම හොයනවනං ඊටපස්සෙ හැදියාව උගත්කම පවුල් පසුබිම වගේ ෆිල්ටර් ටිකත් දාල ගැලපෙනම කෙල්ල තෝරගනිං

?

දුක හිතෙනවා බන්.. 