සමාජ හු&ත...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් පරණ කෙල්ලව ටිකක් හරි අමතක වෙනවා වෙන කෙල්ලෙක් සෙට් උනාම
    ඒත් එහෙමයි කියලා උබේ හොදට වෙන අහිංසක කෙල්ලෙක් නිකරුනේ අමාරුවේ දාන්න එපා

    ඊට වඩා හොදයි බඩු ටයිප් කෙල්ලෙක් ටික කාලයක් ජොලියට ආශ්‍රය කරානම්..

    එක ගැන තමයි බන් මෙච්චර ත්‍රෙඩ් දාගෙන හිතන්නේ...:sorry:

    මම අද කොහොම හරි තීරණයක් ගන්නවා මේ ගැන..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    makeup නම් දාන්නේ නෑ.. lipstick නම් ගානවා.., eyebrows ගානවා, කොන්ඩේ layer කරලා තියෙන්නේ
    social , ඇදුම් වලට නම් ගොඩක් ආසයි..

    ඇදුම් වල පෙනුම කොහොමද..කොටට අදින කෙනෙක් ද,ඩෙනිම් ජීන්ස්,කොට ටිශර්ට්ස් බ්ලවුස් අදින කෙනෙක් ද..

    දැන් එක්කෙනා කොහොමද.එයාගෙ පෙනුම හැසිරිම,
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :rofl: ඉස්සර හිතපු දේවල්//

    ඔවු බං ඉස්සර අපි හිතපු දේවල්. දැන් නම් මම කුපාඩි වැඩ කරන්නේ නෑ වැඩිය. වැල බලන්නෙත් නෑ වැඩිය. ගොඩක් හැදිල ඉන්නේ. මමත් මනෝ වෙදෙක් ගෙන් බෙහෙත් ගත්තා. දැන් ගොඩක් දුරට හොඳයි. ඒත් හිත ඇතුලෙන් පරන වල් කම තාම තියනව. ඒවා පිට කරන්නේ මෙතන තමයි ඉතින්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇදුම් වල පෙනුම කොහොමද..කොටට අදින කෙනෙක් ද,ඩෙනිම් ජීන්ස්,කොට ටිශර්ට්ස් බ්ලවුස් අදින කෙනෙක් ද..

    දැන් එක්කෙනා කොහොමද.එයාගෙ පෙනුම හැසිරිම,

    :baffled::baffled::baffled:
    දොස්තර බෙහෙත් කරනවා වගේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,958
    67,227
    113
    deepika-padukones-cameo-in-raabta-is-something-you-cannot-miss-201704-957031.jpg
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක ගැන තමයි බන් මෙච්චර ත්‍රෙඩ් දාගෙන හිතන්නේ...:sorry:
    මම අද කොහොම හරි තීරණයක් ගන්නවා මේ ගැන..

    ඔව්වා හිතන්න ගිහින් උබ ඩිපේෂන් තව වැඩි කරගන්නවා
    ඔය කෙල්ලව අත්රලා දාලා
    උබේ ඔය යාලුවෙක්ට කියපන් ජොලි කරන්න කෙල්ලෙක් සෙට් කරලා දෙන්න කියලා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇදුම් වල පෙනුම කොහොමද..කොටට අදින කෙනෙක් ද,ඩෙනිම් ජීන්ස්,කොට ටිශර්ට්ස් බ්ලවුස් අදින කෙනෙක් ද..

    දැන් එක්කෙනා කොහොමද.එයාගෙ පෙනුම හැසිරිම,

    tshirt denims jeans තමා ගොඩක් අදින්නේ ,frocks එහම්ත් අදිනවා.. කොටට නම් අදින්නේ නෑ...

    දැන් එක්කෙනා ඊට වඩා ගොඩක් චාම්... ඇදුම් අදින් skirt blouse වගේ තමා අදින්නේ මම හිතන්නේ..

    ඔව්වා හිතන්න ගිහින් උබ ඩිපේෂන් තව වැඩි කරගන්නවා
    ඔය කෙල්ලව අත්රලා දාලා
    උබේ ඔය යාලුවෙක්ට කියපන් ජොලි කරන්න කෙල්ලෙක් සෙට් කරලා දෙන්න කියලා

    එහම දේවල් කරලා කොහොමද බන් කවදාහරි සිරා කරන කෙල්ලට කටක් ඇරලා කියන්නේ.. :sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔවු බං ඉස්සර අපි හිතපු දේවල්. දැන් නම් මම කුපාඩි වැඩ කරන්නේ නෑ වැඩිය. වැල බලන්නෙත් නෑ වැඩිය. ගොඩක් හැදිල ඉන්නේ. මමත් මනෝ වෙදෙක් ගෙන් බෙහෙත් ගත්තා. දැන් ගොඩක් දුරට හොඳයි. ඒත් හිත ඇතුලෙන් පරන වල් කම තාම තියනව. ඒවා පිට කරන්නේ මෙතන තමයි ඉතින්.

    අඩෝ එල බන්.. කෙල්ල හොදයිද ? උබට ලවුද හොදට ?
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    tshirt denims jeans තමා ගොඩක් අදින්නේ ,frocks එහම්ත් අදිනවා.. කොටට නම් අදින්නේ නෑ...

    දැන් එක්කෙනා ඊට වඩා ගොඩක් චාම්... ඇදුම් අදින් skirt blouse වගේ තමා අදින්නේ මම හිතන්නේ..

    එහම දේවල් කරලා කොහොමද බන් කවදාහරි සිරා කරන කෙල්ලට කටක් ඇරලා කියන්නේ.. :sorry:

    මන් උබට එහෙම කරන්න කිව්වේ උබ කෙල්ලෙක් නැති නිසා ඩිප්රේෂන් වෙලා ඉන්නවා කියලා හිතෙන නිසා, උබේ මයින්ඩ් එක හැදෙන්න. උබ එහෙම කරන්න කැමති නැත්තන් ඒක හොදයි.:D හැබැයි ඔය මගුල් ගැන හිතලා ලෙඩ වැඩිකරගන්නතුව හිටපන්

    කොහොමද යකෝ අද උදේ දැක්ක කෙල්ල මේ වගේ අදින්නේ, මෙහෙම හැසිරෙන්නේ කියලා එකපාර නිගමනේ කරන්නේ?:oo:
    හැම කෙල්ලම මුලදී ඔයවගේ තමයි :dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    tshirt denims jeans තමා ගොඩක් අදින්නේ ,frocks එහම්ත් අදිනවා.. කොටට නම් අදින්නේ නෑ...

    දැන් එක්කෙනා ඊට වඩා ගොඩක් චාම්... ඇදුම් අදින් skirt blouse වගේ තමා අදින්නේ මම හිතන්නේ..

    එහම දේවල් කරලා කොහොමද බන් කවදාහරි සිරා කරන කෙල්ලට කටක් ඇරලා කියන්නේ.. :sorry:

    කසුන් කෙල්ලෙක් හොයන්නෙ තමන් ට නම් ඔය කෙල්ල හොදයි...එත් ටික කාලයක් කතා බහ කරලා බලන්න..මොකද gf කෙනෙක් මුන ගැහෙන්නෙ සතියකට මාසෙකට එක වතාවයි දෙකයි,පැයයි දෙකයි....එත් වයිෆ් කෙනෙක් පැය 24ම ජිවිතේ පුරාවටම ලග ඉන්න කෙනෙක්..
    එ නිසා ඉස්සල්ලාම ආශ්‍රය කරලා බලන්න..මොකද ඔනිවට වඩා චාම් කෙල්ලො අතරෙත් සාම්ප්‍රදායික විදිහට හිතන ඇණ ඉන්න පුලුවන්..එෆෙයා එකකට යන්නෙ නැතිව ෆ්‍රෙන්ඩ් සොන් එකෙ ආශ්‍රය කරලා බලන්න..
    යාලුවො කියන දෙ ගැන හිතනවා නම් එහෙමත් එපා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මන් උබට එහෙම කරන්න කිව්වේ උබ කෙල්ලෙක් නැති නිසා ඩිප්රේෂන් වෙලා ඉන්නවා කියලා හිතෙන නිසා, උබේ මයින්ඩ් එක හැදෙන්න. උබ එහෙම කරන්න කැමති නැත්තන් ඒක හොදයි.:D හැබැයි ඔය මගුල් ගැන හිතලා ලෙඩ වැඩිකරගන්නතුව හිටපන්

    කොහොමද යකෝ අද උදේ දැක්ක කෙල්ල මේ වගේ අදින්නේ, මෙහෙම හැසිරෙන්නේ කියලා එකපාර නිගමනේ කරන්නේ?:oo:
    හැම කෙල්ලම මුලදී ඔයවගේ තමයි :dull:

    facebook එකේ පින්තුර වලින් බන් කිවේ..එකේ හැබැයි පින්තුර 4,5යි තියෙන්නේ එකයි ෂුවර් නැත්තේ..
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,238
    1,170
    113
    පට්ට නොවුනට හිත පට්ට නම් කොච්චර හොදයිද බං.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කසුන් කෙල්ලෙක් හොයන්නෙ තමන් ට නම් ඔය කෙල්ල හොදයි...එත් ටික කාලයක් කතා බහ කරලා බලන්න..මොකද gf කෙනෙක් මුන ගැහෙන්නෙ සතියකට මාසෙකට එක වතාවයි දෙකයි,පැයයි දෙකයි....එත් වයිෆ් කෙනෙක් පැය 24ම ජිවිතේ පුරාවටම ලග ඉන්න කෙනෙක්..
    එ නිසා ඉස්සල්ලාම ආශ්‍රය කරලා බලන්න..මොකද ඔනිවට වඩා චාම් කෙල්ලො අතරෙත් සාම්ප්‍රදායික විදිහට හිතන ඇණ ඉන්න පුලුවන්..එෆෙයා එකකට යන්නෙ නැතිව ෆ්‍රෙන්ඩ් සොන් එකෙ ආශ්‍රය කරලා බලන්න..
    යාලුවො කියන දෙ ගැන හිතනවා නම් එහෙමත් එපා....

    ඔව් ටික කාලයක් අශ්රය කරලා බලනව.. :yes:

    thanks, rep ඉවරයි
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    යාලුවො පට්ට කෑල්ල කියන්න ඕනි කියල හිතල කෙල්ලෙක් තෝරගන්න එපා බම්. බඳින්නම නම් මේක කරන්නේ හොඳ චාම් කෙල්ලෙක් තෝර ගනින්. අමාරුවේ වැටෙන්න එපා. ලස්සන නෑ කියල කැත නෑ නේ. ඔන්න ඔහේ යාලු වෙයං.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Machan mata umben ahanna thiyenne kellath umba lassana madI kiyala ekige yaluwo kiyanawa kiyala umbawa atha arinawata kamathida. Umbata kellek ekka inna taram tama morala madi. Oya wage hithala nam bandapu dawasaka jeewath wenna ba malli
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව් ටික කාලයක් අශ්රය කරලා බලනව.. :yes:

    thanks, rep ඉවරයි

    එකට කමක් නැ..ඔයාගෙ ඔය ඩිප්ප්‍රෙශන් තත්වය අඩුවෙනවා හොද සම්බන්දයකට ගියාම..එත් තදින් බලාපොරොත්තු ඇති කරගන්න එපා..මොකද එතකොට ඔය ලෙඩෙ ඔවර් යන කෙනෙක් සෙට් උනොත් එපා වෙවි..ඔයාගෙ තත්වය තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් ද බලන්න...
    උදාහරනයකට හස්බන්ඩ් වැඩ ඇරිලා ගෙදර එනකොට "මොකද මිනිහො මේච්චර පරක්කු උනෙ,කෝ ගෙන්න කිවිව බඩු ටික" වගෙ කියලා ඇගට කඩන් පනින ගැනු අය ඔය දෙගොල්ලො අතරම ඉන්නවා..එ නිසා මාසයක් දෙකක් ආශ්‍රය කරලා බලන්න..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එකට කමක් නැ..ඔයාගෙ ඔය ඩිප්ප්‍රෙශන් තත්වය අඩුවෙනවා හොද සම්බන්දයකට ගියාම..එත් තදින් බලාපොරොත්තු ඇති කරගන්න එපා..මොකද එතකොට ඔය ලෙඩෙ ඔවර් යන කෙනෙක් සෙට් උනොත් එපා වෙවි..ඔයාගෙ තත්වය තෙරුම් ගන්න පුලුවන් කෙනෙක් ද බලන්න...
    උදාහරනයකට හස්බන්ඩ් වැඩ ඇරිලා ගෙදර එනකොට "මොකද මිනිහො මේච්චර පරක්කු උනෙ,කෝ ගෙන්න කිවිව බඩු ටික" වගෙ කියලා ඇගට කඩන් පනින ගැනු අය ඔය දෙගොල්ලො අතරම ඉන්නවා..එ නිසා මාසයක් දෙකක් ආශ්‍රය කරලා බලන්න..

    :yes:

    පුළුවන් තරම් කාලයක් ආශ්‍රය කරලා බලනවා වචයනක් දෙන්න ඉස්සෙල්ල..:yes:

    "මොකද මිනිහො මේච්චර පරක්කු උනෙ,කෝ ගෙන්න කිවිව බඩු ටික"
    ඔව් ඉතින් එක දවසක් හරි අහන්න වෙනවා,, ඔයා උනත් උපුල් පුදින්ට එහෙම කියයි... :rofl:
     
    Leda honda karaganna kello set karan hari yanne na machan. Leda honda unata passe thamunta hariyana kellek hoyaganna one. Nattam thamunge hitha awl nisa set karaganna kellawa passe epa wenawa. Ara kellage jeewithe iwarai
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    :yes:

    පුළුවන් තරම් කාලයක් ආශ්‍රය කරලා බලනවා වචයනක් දෙන්න ඉස්සෙල්ල..:yes:

    "මොකද මිනිහො මේච්චර පරක්කු උනෙ,කෝ ගෙන්න කිවිව බඩු ටික"
    ඔව් ඉතින් එක දවසක් හරි අහන්න වෙනවා,, ඔයා උනත් උපුල් පුදින්ට එහෙම කියයි... :rofl:

    එයා හැමදාම එ කතාව අහගන්නවා:rofl::P