ඔව් පරණ කෙල්ලව ටිකක් හරි අමතක වෙනවා වෙන කෙල්ලෙක් සෙට් උනාම
ඒත් එහෙමයි කියලා උබේ හොදට වෙන අහිංසක කෙල්ලෙක් නිකරුනේ අමාරුවේ දාන්න එපා
ඊට වඩා හොදයි බඩු ටයිප් කෙල්ලෙක් ටික කාලයක් ජොලියට ආශ්රය කරානම්..
එක ගැන තමයි බන් මෙච්චර ත්රෙඩ් දාගෙන හිතන්නේ...

මම අද කොහොම හරි තීරණයක් ගන්නවා මේ ගැන..
ඉස්සර හිතපු දේවල්// 
හැබැයි ඔය මගුල් ගැන හිතලා ලෙඩ වැඩිකරගන්නතුව හිටපන්


