ෆිල්ම් එක බලන්නකෝ![]()
කෝ....... ෆිල්ම් එකක් තියෙනවද...බලල නෑනේ
![]()
Around the World in 80 Days (2004)
ෆිල්ම් එක බලන්නකෝ![]()
කෝ....... ෆිල්ම් එකක් තියෙනවද...බලල නෑනේ
![]()
මගේ ස්කූල් පොතක නෙවෙයි බං. අපේ අක්කගේ පාඩම් පොතක තිබුනේ. මම එතකොට පොඩියි. ඒකයි කතාව හරියට මතක නැත්තේ ....


මම ඩ්රයිව් එකේ තමා අප්ලෝඩ් කරන්නේ.සෙලිග්මාන් ගේ '' වැද්දාස් '' කියන පොතේ pdf එකක් තියෙනවා....කොහොමද එළකිරියේ පොස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ?![]()
https://www.google.com/search?q=file+upload+free&ie=utf-8&oe=utf-8&client=firefox-b-ab
, අපේ පුස්තකාලය, ආචර් ද බෙස්ට්, ඇස්කුට්ටා, එක්සියාගේ ටැග්, ඔව් මිනිහෝ මගේ, කටුස් කටුස්, ටුස් ටුස් කටුස්, තරු අතරේ පොත්, පුස්තකාලාධිපති, පොත් කියවන හැත්ත, මගේ මිනිහෝ, මගේ 2, මැස්ස ඊස් හියර්, මැස්සාගේ පොත්, මොන්ත ක්රිස්තෝ, සූර වීර කුකූ, book_lovers, eka mage, knowledge, library, poth maedhura, read_nowමම ඩ්රයිව් එකේ තමා අප්ලෝඩ් කරන්නේ.
මෙගා එකේ?
වෙන එකක දැම්මොත් මම ඩවුන්ලෝඩ් කරලා ආයි අප්ලෝඩ් කරන්නම්
https://www.google.com/search?q=file+upload+free&ie=utf-8&oe=utf-8&client=firefox-b-ab



gedara athi kiyanawa. giyama balanna oneකාටවත් පෙත්සම හම්බවුනේ නෑ ?![]()

sent it
මට ඔය විකාර තේරෙන්නේ නෑ. මට ඔයාගේ Email එක pm එකක් දාන්නකෝ. මම මගේ drive එක ඔහෙත් එක්ක share කරන්නම්. ඔයා ඊට පස්සේ මෙතනට ඒක දාන්න. එහෙම හොඳයි. මට ලේසියි ඒ විදිහ.![]()

සෙලිග්මාන් ගේ '' වැද්දාස් '' කියන පොතේ pdf එකක් තියෙනවා....කොහොමද එළකිරියේ පොස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ?![]()
ශ්රී ලංකාවේ ජෛව විවිධත්වය හාඅ ස්වභාවික පරිසරය කියන පොතත් ලැබුණා...ඔන්න මම එව්වා........හරිද බලන්න.![]()
පොත හොයා ගන්න නැත්ද යාලු



