✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මගේ ස්කූල් පොතක නෙවෙයි බං. අපේ අක්කගේ පාඩම් පොතක තිබුනේ. මම එතකොට පොඩියි. ඒකයි කතාව හරියට මතක නැත්තේ ....

    සෝමපුර වීරයෝ එකේ තියෙන්නෙත් ගංවතුරක් නෙවෙයි. ජයන්ත අජිත් කීර්ත් ගුරුවරයා අතුරුදන් වීම සෝමාවතිය බ්ලා බ්ලානේ... මොකක්ද දන්නේ නෑ ඒ පොත... :(
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සෙලිග්මාන් ගේ '' වැද්දාස් '' කියන පොතේ pdf එකක් තියෙනවා....කොහොමද එළකිරියේ පොස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ? :confused:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙලිග්මාන් ගේ '' වැද්දාස් '' කියන පොතේ pdf එකක් තියෙනවා....කොහොමද එළකිරියේ පොස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ? :confused:
    මම ඩ්‍රයිව් එකේ තමා අප්ලෝඩ් කරන්නේ.
    මෙගා එකේ?
    වෙන එකක දැම්මොත් මම ඩවුන්ලෝඩ් කරලා ආයි අප්ලෝඩ් කරන්නම්

    :yes:https://www.google.com/search?q=file+upload+free&ie=utf-8&oe=utf-8&client=firefox-b-ab
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ! ! ! !පුස්තකාලය, ! ! ! ඇමී ආස පොත්, අපිට අකුරු බෑ :(, අපේ පුස්තකාලය, ආචර් ද බෙස්ට්, ඇස්කුට්ටා, එක්සියාගේ ටැග්, ඔව් මිනිහෝ මගේ, කටුස් කටුස්, ටුස් ටුස් කටුස්, තරු අතරේ පොත්, පුස්තකාලාධිපති, පොත් කියවන හැත්ත, මගේ මිනිහෝ, මගේ 2, මැස්ස ඊස් හියර්, මැස්සාගේ පොත්, මොන්ත ක්‍රිස්තෝ, සූර වීර කුකූ, book_lovers, eka mage, knowledge, library, poth maedhura, read_now
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම ඩ්‍රයිව් එකේ තමා අප්ලෝඩ් කරන්නේ.
    මෙගා එකේ?
    වෙන එකක දැම්මොත් මම ඩවුන්ලෝඩ් කරලා ආයි අප්ලෝඩ් කරන්නම්

    :yes:https://www.google.com/search?q=file+upload+free&ie=utf-8&oe=utf-8&client=firefox-b-ab

    මට ඔය විකාර තේරෙන්නේ නෑ. මට ඔයාගේ Email එක pm එකක් දාන්නකෝ. මම මගේ drive එක ඔහෙත් එක්ක share කරන්නම්. ඔයා ඊට පස්සේ මෙතනට ඒක දාන්න. එහෙම හොඳයි. මට ලේසියි ඒ විදිහ.:dull::dull::dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මට ඔය විකාර තේරෙන්නේ නෑ. මට ඔයාගේ Email එක pm එකක් දාන්නකෝ. මම මගේ drive එක ඔහෙත් එක්ක share කරන්නම්. ඔයා ඊට පස්සේ මෙතනට ඒක දාන්න. එහෙම හොඳයි. මට ලේසියි ඒ විදිහ.:dull::dull::dull:
    sent it :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සෙලිග්මාන් ගේ '' වැද්දාස් '' කියන පොතේ pdf එකක් තියෙනවා....කොහොමද එළකිරියේ පොස්ට් එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ? :confused:

    ඔන්න මම එව්වා........හරිද බලන්න. :)
    ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය හාඅ ස්වභාවික පරිසරය කියන පොතත් ලැබුණා...
    මම පොත් දෙකම දාන්නම් පොත් එකතුවට