|||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    |||෴🇱🇰 Sri Lanka tour of New Zealand 2018/19 🇳🇿෴||| [2 Tests/3 ODIs/1 T20I]

    Sri Lanka tour of New Zealand 2018/19


    ns.jpg





    ..:::SQUADS:::..

    AA.jpg




    ..:::SCHEDULE:::..

    AEW.jpg





    ..:::BROADCAST:::..


    ...TV Channels...

    ffh.jpg



    ...Satellite TV /IPTV/Cable TV...

    image.jpg

    044-TenCricket.png

    osn-logo.png

    wllow.png



    ...Live Online Streaming...

    image.gif
    image.gif


    image.gif
    image.gif


    image.gif
    image.gif








    xxxx.jpg



    ...!!!!

    animated-lion-image-0015.gif
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ten cricket නෙමේ star sports යනවා කියලා peo tv advertise කරන්නේ...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇති යන්තන් එකෙක්වත් ආබාධ නැතුව ඉන්නවා නේද මේ ටුවර් එකේ. මැතිව්ස් ඉන්නවා මාලිංග ඉන්නවා කුසල් ජනිත් අසේල ධනුෂ්ක ඔක්කොම ඉන්නවා අකිල තමා අඩු :no:
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ
    ඉස්කෝලේ යන දවස් වල යකෝ පාන්දර නැගිට ගෙන තාත්තයි මමයි match බලපු කාලයකුත් තිබ්බ නේ
    ගොඩක් ඒ දවස් වල December 26 නවසීලන්තිතෙත් එක්ක අපිට match එකක් තිබ්බම තමයි
    good old days :(
    දැන් එකට haio cricket :(
    පාන්දර නැගිටගෙන මොන match ද :sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,263
    12,503
    113
    Piliyandala
    එහෙනම් ඉතින් මේකත් ඇදගෙන යමු දිගටම. ශ්‍රී ලංකාවට ජයින් ජයම වේවා......!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉස්කෝලේ යන දවස් වල යකෝ පාන්දර නැගිට ගෙන තාත්තයි මමයි match බලපු කාලයකුත් තිබ්බ නේ
    ගොඩක් ඒ දවස් වල December 26 නවසීලන්තිතෙත් එක්ක අපිට match එකක් තිබ්බම තමයි
    good old days :(
    දැන් එකට haio cricket :(
    පාන්දර නැගිටගෙන මොන match ද :sorry:
    boxing day :D