Nissan March Auto 2000 or 2001 හොදද?

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
Ane manda ban samahara than wala march leda denawa kiyanawa, samaharu hodai kiyanawa...

Ganna giyama pissu wage...

Wahane hodada nadda kiyala independent inspection ekak karaganna hoda thanak nadda machanlaa...
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,375
    25,578
    113
    Good Machan. Full repair ekakata 100,000 wath yayi. 2001 nam 200,000km pannala katu karakola aethi. ETH awlak me, gear box ekak nam thiyanna Wei. Rack ekath Danna Wei, Coil set & plugs dannath Wei. Wena awul nam ne.... Chassis balapan
     

    ASR

    Active member
  • Feb 21, 2007
    744
    245
    43
    වාහනේ පොඩි වුනාට තෙල් කරනව හොරයි. මගේ අයිය ගාව k12 එකක් තියෙනව. තෙල් කරන්නේ 10-12 ක් තමා උපරිම. ඒක හින්ද දෙපාරක් හිතල ගන්න. වෙන එන්ජින් එකේ වගේ ලොකු ලෙඩ නම් ඇවිත් නෑ. දැනට පවර් ෂටර්ස් වැඩ කරන්නේ නෑ වගේ පොඩි ලෙඩ ඇවිල්ල තියෙනව.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,989
    3,448
    113
    Battaramulla, Sri Lanka
    වාහනේ පොඩි වුනාට තෙල් කරනව හොරයි. මගේ අයිය ගාව k12 එකක් තියෙනව. තෙල් කරන්නේ 10-12 ක් තමා උපරිම. ඒක හින්ද දෙපාරක් හිතල ගන්න. වෙන එන්ජින් එකේ වගේ ලොකු ලෙඩ නම් ඇවිත් නෑ. දැනට පවර් ෂටර්ස් වැඩ කරන්නේ නෑ වගේ පොඩි ලෙඩ ඇවිල්ල තියෙනව.


    10-12 kiwwe City da neththan outstation da?
     

    ceng

    Active member
  • Oct 19, 2015
    215
    66
    28
    kandy
    අවුරුදු 12ට විතර කලින් මට ඕකක් තිබුනා . මම පාවිච්චි කරපු ජරාම වාහනේ . Petrol බොනව . ලෙඩ ඉවරයක් නෑ හදල . කන්දක් නගිද්දි ac එකත් off කරන්න ඕන. නැත්නම් අදින්නේ නෑ .