මෙහෙමයි මචන්. උබල රණ්ඩුව අල්ලලා තියෙන්නේ වැරදි කොණකින්. මුලින්ම කියන්න ඕනි උබ උබේ chanel එකට video එකක් කරලා upload කළා නම් එච්චරයි. ඔයා ඒක හරියට කළා නම් එච්චරයි. ඔයා ඒක වෙන channel එකකත් යනවද නැද්ද කියල බලන්නේ ඇයි? ඒ ඔයාට ඔයා ගැන sure එකක් නැති නිසයි. එහෙම නේද බ්රෝ?
මුලින්ම බලමු ඔයා මොකද්ද කලේ කියලා. මේක කෑම recipe scene එකක්නේ. දැන් ඕක රහසක්ද? දැන් ඔයා ඕක කොහෙන් හරි දකින් ඇතිනේ. එතකොට ඒ මනුස්සයත් ඔයාට බැනල එව්වද? එහෙම තමයි.
සිරස super ස්ටාර් තමයි මුලින් ගියේ. ඊට පස්සේ හිරු, දෙරණ ඔක්කොම ඒක copy කළා. concept එක කොපි කලාට ඒක කරන විදිය විවිදයි. අපේ අම්මා chanel එක මන් දැකල තියෙනවා. ඒකෙ හොදට Explain කරනවා. බ්රෝ ඔයාගේ video එකත් හොද ඇති. එත් මන් කවදාවත් ඔයාගේ chanel එක දැකලවත් නෑ. Ads දැම්මද? රත්තරන් මාලේ උනත් shirt එකට වැහිලා නම් තියෙන්නේ අනිත් මිනිස්සුන්ට පේන්නේ නෑ. ඕනිම blogger කෙනෙක් වේවා ඕනිම business එකක් වේවා තමන්ගේ competitor කරන දේ කරනවා තමයි. ඒක මචන් උබට නවත්වන්න බෑ. ඒකෙ වරද්දකුත් නෑ. මොකද මෙතන copyright materials කොතනකවත් නෑ. උබ video එකක් up කරලා ඊ ලග දවසේ සල්ලි ටිකක් දාල ad එකක් දාපන්. එතකොට කස්ටිය බලයි. ඒ කරලා වෙන channel එකක ඒක ගියා කියල කලබල වෙන්න එපා. ඒක එයා කරන්නේ එයාගේ විදියට.
අපි original සින්දු දැකල තියෙනවා. remake දැකලත් තියෙනවා. සමහර වෙලාවට remake එක හුගක් ලස්සනයි. එයිනුත් විවිදාකාර remake කරන පුද්ගලයන් අතරින් සමහර අයගේ remake ලස්සනයි. You cant stop the creativity.
Hope this helps





