ai ban minissu thamantawath hariyata inne thanak nathuwa thawa lamith hadanne.lamai ibe hadenne nane.

un hithanne lamai hodata iganagena mulu pawlama goda dai kiyala bn....

අනේ මන්දා බන්.....ඒකෙත් අමුතු ගතියක් තියෙනවා බන් මට නම්.....
ElaKiri.com Message
You must spread some Reputation around before giving it to Executer again.

මොන ගතියක්ද බන් ඔන්න සතියක් වගේ ආතල් එකේ ට්‍රයි කරලා බලන්න හොදයි 

depression හැදිල මැරෙනව ඇති බං ඕවගෙ ඉන්න අය ගොඩක්![]()
ඔව් බන්
මොන ගතියක්ද බන් ඔන්න සතියක් වගේ ආතල් එකේ ට්‍රයි කරලා බලන්න හොදයි
ජිවිත කාලෙම ඕවගේ ඉන්නවා කියන්නේ කරුම තමයි බන්
හැබැයි කාලයක් ඉද්දි ඉබේම පුරුදු වෙනවත් ඇති ඊට පස්සේ කොච්චර ඉඩ තිබ්බත් ඕකෙම ලගිනවද දන්නේත් නෑ![]()

අපෙත් ආණ්ඩුවෙන් නිකන් ගෙවල් දුන්නම ඒවා වෙන උන්ට කුලියට දීලා ආපහු මුඩුක්කුටම එන මිනිස්සු වගේද කියන්න බෑ![]()
hong kong wala aanduwen gewal denawa habayi hamotama nemeyi.me aya godak china walin awilla hong kong wala inna aya.e ayatata eyala hong kong kattiya kiyala prove karanna documents naha.eka nisa thama mehema inne.e unata anduwen ganak denawa masekata jeewath wenna.meyala ara refugee aya wage thama.ඔක්කොටම හපන් ටොයිලට් එකයි කුස්සියයි එකටම තියෙන එක. මටනම් කුස්සියයි ටොයිලට් එකයි එක ලග තියෙන ලොකු ගෙයක්වත් පේන්න බෑ. මේක දැක්කම සසර කලකිරෙනවා. අපේ රටෙත් ආන්ඩුවේ නිවාස ව්‍යාපෘති කරද්දි ඉඩ ගැන හිතන්න වෙනව දැන් ඉදලාම නැත්තන් වැඩි කල් යන්න කලින් මේ තත්වෙට පත් වෙයි. සජිත් හදනවා වගේ අක්කර ගනන් අරන් නිවාස හදන එක නම් හොද දෙයක් නෙමේ. පුලුවන් තරම් උඩට ගහන්න ඕනේ