..::[මොන_ජීවිතද මේවා (Coffin Homes]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    ai ban minissu thamantawath hariyata inne thanak nathuwa thawa lamith hadanne.lamai ibe hadenne nane.

    කවදාවත් ගොඩ ඒමක් නෑ කියල දන්නා නිසා අනිත් දේවල් වගේම ළමයිව හදනවා ඇති බන් :sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,750
    6,195
    113
    🇨🇦🍁
    අනේ මන්දා බන්.....ඒකෙත් අමුතු ගතියක් තියෙනවා බන් මට නම්..... :confused::confused:

    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to Executer again. :dull:

    :dull::dull: මොන ගතියක්ද බන් ඔන්න සතියක් වගේ ආතල් එකේ ට්‍රයි කරලා බලන්න හොදයි

    ජිවිත කාලෙම ඕවගේ ඉන්නවා කියන්නේ කරුම තමයි බන් :dull::dull:

    හැබැයි කාලයක් ඉද්දි ඉබේම පුරුදු වෙනවත් ඇති ඊට පස්සේ කොච්චර ඉඩ තිබ්බත් ඕකෙම ලගිනවද දන්නේත් නෑ :eek:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :dull::dull: මොන ගතියක්ද බන් ඔන්න සතියක් වගේ ආතල් එකේ ට්‍රයි කරලා බලන්න හොදයි

    ජිවිත කාලෙම ඕවගේ ඉන්නවා කියන්නේ කරුම තමයි බන් :dull::dull:

    හැබැයි කාලයක් ඉද්දි ඉබේම පුරුදු වෙනවත් ඇති ඊට පස්සේ කොච්චර ඉඩ තිබ්බත් ඕකෙම ලගිනවද දන්නේත් නෑ :eek:

    ටික කාලෙකට වගේ ඉඳල බලන්න ආසයි බන්... :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :dull::dull: මොන ගතියක්ද බන් ඔන්න සතියක් වගේ ආතල් එකේ ට්‍රයි කරලා බලන්න හොදයි

    ජිවිත කාලෙම ඕවගේ ඉන්නවා කියන්නේ කරුම තමයි බන් :dull::dull:

    හැබැයි කාලයක් ඉද්දි ඉබේම පුරුදු වෙනවත් ඇති ඊට පස්සේ කොච්චර ඉඩ තිබ්බත් ඕකෙම ලගිනවද දන්නේත් නෑ :eek:

    අපෙත් ආණ්ඩුවෙන් නිකන් ගෙවල් දුන්නම ඒවා වෙන උන්ට කුලියට දීලා ආපහු මුඩුක්කුටම එන මිනිස්සු වගේද කියන්න බෑ :rofl:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,461
    4,465
    113
    ඔක්කොටම හපන් ටොයිලට් එකයි කුස්සියයි එකටම තියෙන එක. මටනම් කුස්සියයි ටොයිලට් එකයි එක ලග තියෙන ලොකු ගෙයක්වත් පේන්න බෑ. මේක දැක්කම සසර කලකිරෙනවා. අපේ රටෙත් ආන්ඩුවේ නිවාස ව්‍යාපෘති කරද්දි ඉඩ ගැන හිතන්න වෙනව දැන් ඉදලාම නැත්තන් වැඩි කල් යන්න කලින් මේ තත්වෙට පත් වෙයි. සජිත් හදනවා වගේ අක්කර ගනන් අරන් නිවාස හදන එක නම් හොද දෙයක් නෙමේ. පුලුවන් තරම් උඩට ගහන්න ඕනේ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අපෙත් ආණ්ඩුවෙන් නිකන් ගෙවල් දුන්නම ඒවා වෙන උන්ට කුලියට දීලා ආපහු මුඩුක්කුටම එන මිනිස්සු වගේද කියන්න බෑ :rofl:

    :yes:hong kong wala aanduwen gewal denawa habayi hamotama nemeyi.me aya godak china walin awilla hong kong wala inna aya.e ayatata eyala hong kong kattiya kiyala prove karanna documents naha.eka nisa thama mehema inne.e unata anduwen ganak denawa masekata jeewath wenna.meyala ara refugee aya wage thama.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔක්කොටම හපන් ටොයිලට් එකයි කුස්සියයි එකටම තියෙන එක. මටනම් කුස්සියයි ටොයිලට් එකයි එක ලග තියෙන ලොකු ගෙයක්වත් පේන්න බෑ. මේක දැක්කම සසර කලකිරෙනවා. අපේ රටෙත් ආන්ඩුවේ නිවාස ව්‍යාපෘති කරද්දි ඉඩ ගැන හිතන්න වෙනව දැන් ඉදලාම නැත්තන් වැඩි කල් යන්න කලින් මේ තත්වෙට පත් වෙයි. සජිත් හදනවා වගේ අක්කර ගනන් අරන් නිවාස හදන එක නම් හොද දෙයක් නෙමේ. පුලුවන් තරම් උඩට ගහන්න ඕනේ

    ow u maha gonek..eka parak alimankada wahalath gewal gahala.e athin mona unath ara wimal karayata mole thiyenawa.minisunta nam ithin awulak naha unta ona nikan geyak ne.kawada hari therena kota parakku wadiyi.
     
    Last edited: