NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සදමෝල් වෙනවා කියන්නේ හද පායනවටද?
    අනුග්‍රහය - sadamol buwa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මට නම් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ හඳට ඇයි "මාමේ" කියල කියන්නේ කියල..
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට නම් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ හඳට ඇයි "මාමේ" කියල කියන්නේ කියල..
    ඇත්ත නේන්නම් මේ දැන් ඔයා කියනකම්ම මට ඕක හිතුනෙම නෑනේ..:dull::rofl:
    . මොකක්ද දන්නේ නෑ නේද හේතුව ? "හඳ නැන්දා" කිවුවනම් මොකක් වෙනවද?:frown:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි කාලෙත් වෙනසක් නෑ හඳ දැක්කම මම තාම පොඩියි කියල විතරයි හිතෙන්නෙ. :rofl::rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇත්ත නේන්නම් මේ දැන් ඔයා කියනකම්ම මට ඕක හිතුනෙම නෑනේ..:dull::rofl:
    . මොකක්ද දන්නේ නෑ නේද හේතුව ? "හඳ නැන්දා" කිවුවනම් මොකක් වෙනවද?:frown:

    නැන්දා කියන්න තිබ්බා හදෙන් සද්දයක් පිටවෙනවනම් :rolleyes:...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතා හොද ප්‍රශ්නයක්...:yes:

    ඇත්ත නේන්නම් මේ දැන් ඔයා කියනකම්ම මට ඕක හිතුනෙම නෑනේ..:dull::rofl:
    . මොකක්ද දන්නේ නෑ නේද හේතුව ? "හඳ නැන්දා" කිවුවනම් මොකක් වෙනවද?:frown:

    ගෑණියෙක් එක්ක හාවෙක්ට ඉන්න පුළුවන් ද.. :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මට නම් පොඩි කාලේ තිබ්බ ප්‍රශ්නේ හඳට ඇයි "මාමේ" කියල කියන්නේ කියල..

    Sinhalus call every unknown person මාම :yes: and according to your feminist propaganda every country males are the dominant. so well call හඳ මාමා :yes: that's how a real feminist reasons. :baffled: