CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහ

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,110
    113
    adala nene
    අපේ credit limit එක 40000 ම තියෙනවා කියලා හිතමු. එතකොට අපිට අතින් තව 15000ක් credit card එකට දාලා ගන්න බැරි ද?

    ස්තුතියි මචන් reply එකට

    ehema nm be neda credit card wala installment denne full payment ekatane eke terms and conditions kiyala thiyenawa neda. :rolleyes:
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ප්‍රශ්නයක්!

    අපි හිතමු online shop එකකින් phone එකක් ගන්නවා කියලා.
    phone එක 55,000යි.
    Credit card එකෙන් ගෙවනවානම් Phone එක 50,000ට ගන්න පුලුවන්. වාරික විදිහට 50000 මුදල ගෙවන්නත් පුලුවන්.
    හැබැයි, අපේ credit card එකේ credit limit එක 40000යි.

    phone එක offer එකත් එක්ක ගන්න ක්‍රමයක් තියෙනවද?
    එහෙනම් මොකද්ද කරන්න ඕනා.

    Credit Limit එක 40,000 නම් බෑ...
    ලොකු Card එකක Hold උන ගාන ඇරලා, available balance එක 40,000නම්,
    10ක් Card එකට දාලා, ගන්න පුළුවන්...

    *හොදට use කරපු පරණ Card එකක්නම්, Bank එකට Letter එකක් දීලා 10ක් වැඩි කරගන්න බලපන්...
    *නැත්තම් Online shop එක contact කරලා, හොයාගෙන ගිහින් 10ක් අතට දීලා, වැඩේ කරගනින්
     
    • Like
    Reactions: sanduntharu

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113

    Credit Limit එක 40,000 නම් බෑ...
    ලොකු Card එකක Hold උන ගාන ඇරලා, available balance එක 40,000නම්,
    10ක් Card එකට දාලා, ගන්න පුළුවන්...

    *හොදට use කරපු පරණ Card එකක්නම්, Bank එකට Letter එකක් දීලා 10ක් වැඩි කරගන්න බලපන්...
    *නැත්තම් Online shop එක contact කරලා, හොයාගෙන ගිහින් 10ක් අතට දීලා, වැඩේ කරගනින්

    krnna puluwn okoma scenarios tika pahadiliwa kiyla tyei..patta..
    :yes::yes:
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක

    Credit Limit එක 40,000 නම් බෑ...
    ලොකු Card එකක Hold උන ගාන ඇරලා, available balance එක 40,000නම්,
    10ක් Card එකට දාලා, ගන්න පුළුවන්...

    *හොදට use කරපු පරණ Card එකක්නම්, Bank එකට Letter එකක් දීලා 10ක් වැඩි කරගන්න බලපන්...
    *නැත්තම් Online shop එක contact කරලා, හොයාගෙන ගිහින් 10ක් අතට දීලා, වැඩේ කරගනින්

    Thanks machan....
    1. card එක අලුත්. ඒක හින්දා 1 වන option එක කරන්න අමාරුයි.
    2. කිව්වා වගේ shop එකත් එක්ක කථා කරලා බලන්න ඕනා මචන්..

    මම හිතුවේ, credit card එකේ limit එක 40000 නිසා available balance එක 40,000 කටම ගෙනත් තව 10,000ක් අතින් card එකටම දාලා වැඩේ කරන්න. (40000+10000)
    අපිට අතින් සල්ලි දාලා available balance එක වැඩි කරගන්න පුලුවන් නේද?
    මේ කියලා තියෙන්නේ ඒක ද මචන්..(ලොකු Card එකක Hold උන ගාන ඇරලා, available balance එක 40,000නම්, 10ක් Card එකට දාලා, ගන්න පුළුවන්...)

    Rep+
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Thanks machan....
    1. card එක අලුත්. ඒක හින්දා 1 වන option එක කරන්න අමාරුයි.
    2. කිව්වා වගේ shop එකත් එක්ක කථා කරලා බලන්න ඕනා මචන්..

    මම හිතුවේ, credit card එකේ limit එක 40000 නිසා available balance එක 40,000 කටම ගෙනත් තව 10,000ක් අතින් card එකටම දාලා වැඩේ කරන්න. (40000+10000)
    අපිට අතින් සල්ලි දාලා available balance එක වැඩි කරගන්න පුලුවන් නේද?
    මේ කියලා තියෙන්නේ ඒක ද මචන්..(ලොකු Card එකක Hold උන ගාන ඇරලා, available balance එක 40,000නම්, 10ක් Card එකට දාලා, ගන්න පුළුවන්...)

    Rep+

    එහෙම බෑ මචං...
    උඩ ලොකු කාර්ඩ් එකක් කිව්වේ, 100,000ක වගේ කාර්ඩ් එකකින් උබ මේ වෙද්දිත් 60,000ක බඩු අරන් හෝල්ඩ් වෙලා.., 40,000ක් ඉතුරැනම් කියලයි....

    නැතුව උබේ කාර්ඩ් ලිමිට් එක 40,000 නම් ඒකට උබ 10,000ක් දැම්මා කියලා... Credit limit එක 50,000 වෙන්නේ නෑ....

    වෙන්නේ... උබේ current outstanding එක -10,000ක් වෙන එකයි....

    එතකොට, උඹට තියන 40,000න්... 10,000ක බඩු අරන්, ගෙවන්නේ නැතුව ඉන්න පුලුවන්... එච්චරයි වාසිය....
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    Thanks machan....
    1. card එක අලුත්. ඒක හින්දා 1 වන option එක කරන්න අමාරුයි.
    2. කිව්වා වගේ shop එකත් එක්ක කථා කරලා බලන්න ඕනා මචන්..

    මම හිතුවේ, credit card එකේ limit එක 40000 නිසා available balance එක 40,000 කටම ගෙනත් තව 10,000ක් අතින් card එකටම දාලා වැඩේ කරන්න. (40000+10000)
    අපිට අතින් සල්ලි දාලා available balance එක වැඩි කරගන්න පුලුවන් නේද?
    මේ කියලා තියෙන්නේ ඒක ද මචන්..(ලොකු Card එකක Hold උන ගාන ඇරලා, available balance එක 40,000නම්, 10ක් Card එකට දාලා, ගන්න පුළුවන්...)

    Rep+

    meka puluwan karanna. man 2014di phone ekak gatta me widihata. card limit eka thibbe 50,000i. man thawa 13,000 damma card ekata. 63,000ta phone eka gatta. monthly installment mula masa 2 or 3 gewanna une na 13,000n eka kapi kapi gya. eta passe normally gewwa. habai awuruddak giya card eke available balance aith 50,000 wenna :D
     
    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    එහෙම බෑ මචං...
    උඩ ලොකු කාර්ඩ් එකක් කිව්වේ, 100,000ක වගේ කාර්ඩ් එකකින් උබ මේ වෙද්දිත් 60,000ක බඩු අරන් හෝල්ඩ් වෙලා.., 40,000ක් ඉතුරැනම් කියලයි....

    නැතුව උබේ කාර්ඩ් ලිමිට් එක 40,000 නම් ඒකට උබ 10,000ක් දැම්මා කියලා... Credit limit එක 50,000 වෙන්නේ නෑ....

    වෙන්නේ... උබේ current outstanding එක -10,000ක් වෙන එකයි....

    එතකොට, උඹට තියන 40,000න්... 10,000ක බඩු අරන්, ගෙවන්නේ නැතුව ඉන්න පුලුවන්... එච්චරයි වාසිය....

    meka puluwan karanna. man 2014di phone ekak gatta me widihata. card limit eka thibbe 50,000i. man thawa 13,000 damma card ekata. 63,000ta phone eka gatta. monthly installment mula masa 2 or 3 gewanna une na 13,000n eka kapi kapi gya. eta passe normally gewwa. habai awuruddak giya card eke available balance aith 50,000 wenna :D

    අප්පා... හිතා ගන්න බෑ.
    දෙන්නටම ගොඩක් ස්තූතියි මචන්..
    මං කෝකටත් බැංකුවෙනුත් අහලා බලන්නම්.:rolleyes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    එතකොට මචන් අපිට ශොපින්ග් වලට නැතුව අතට සල්ලි ටිකක් ගන්න ඕනේ උනොත් ඔය ක්‍රෙඩිට් කාඩ් එකෙන් ATM එක හරහා සල්ලි ගන්න පුලුවන්ද? ඩෙබිට් කාඩ් එකෙන් කරනවා වගේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    එතකොට මචන් අපිට ශොපින්ග් වලට නැතුව අතට සල්ලි ටිකක් ගන්න ඕනේ උනොත් ඔය ක්‍රෙඩිට් කාඩ් එකෙන් ATM එක හරහා සල්ලි ගන්න පුලුවන්ද? ඩෙබිට් කාඩ් එකෙන් කරනවා වගේ

    Credit card limit eken 50% cash ganna puluwan