ලමයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ත්රේඩ් එකක දැම්ම මන් බැදල ලමයි හදන්නෙ නෑ කියල, ඒකට සමහරු මට කුනුහරපෙන් බැනල රේප් කපල. මන් කාටවත් කීවෙ නෑ ලමයි හදන්න එපා කියල, ලංකාවෙ ඉන්න සම්ප්‍රදායික සොන්නලුන්ගෙ කැත ගතිය අායිත් මුන් මට පෙන්නුව.
    ලමයි හදල උන්ට කන්න අදින්න නැති උනාම අාන්ඩුවටයි වටේ උන්ටයි බැනපල්ලා.බොරුවට කියන්න එපා ජාතිය බේරගන්න කියලා. තොපි ලමයි හදන එක ලොකු වැඩක් කියල හිතුවට හැම සතාම ඕක කරනවා :angry:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,910
    35,848
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ ළමයෙක් හදන්න ආස නැති උනාට ආස ය ඉන්නවා... උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා බන්... ඔහොම කියනකොට කොහොමත් බනිනවනෙ බන්... හොදින් කියාන් බොක්ක....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Lamai Hadanne Nati hethuwa?

    ගොඩක් උන් අවු 15 පැන්නම අම්ම තාත්තට පාරෙ බැහැල යන්න බැරි දේවල්නෙ කරන්නෙ. අනිත් එක ඩිග්රිය ඉවරවෙද්දි 25 වෙනව. ලොන් දාල ගෙවල් වාහන ගත්තම ඕව ගෙවල ඉවරවෙද්දි 40වත් වෙනව. ඊට පස්සෙ ලෙඩ අරව මේවා හැදිල 60 මැරිල යයි.. අවු. 200 වත් ජීවත් වෙනවනම් අවුලක්් නෑ මනුස්සයෙක්. මනුස්ස ජීවිතේ කෙටි වැඩි. අනික මන් මනුස්ස ලෝකෙට කැමතිත් නෑ. ජීවත් වෙන් හොද තැනක් නෙවෙයි මේක. ඒහන්ද කෙහොමත් තව එකෙක් ගෙන්නන්නෙ නෑ මෙහෙට
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ළමයෙක් හදන්න ආස නැති උනාට ආස ය ඉන්නවා... උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා බන්... ඔහොම කියනකොට කොහොමත් බනිනවනෙ බන්... හොදින් කියාන් බොක්ක....

    :(
    "මන් බැදල ලමයි හදන්නෙ නෑ " කියල විතරයි කීවෙ. ඒකට ගොඩක් උන් බැනලා
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,910
    35,848
    113
    වොන්ඩර් ලැන්ඩ්
    :(
    "මන් බැදල ලමයි හදන්නෙ නෑ " කියල විතරයි කීවෙ. ඒකට ගොඩක් උන් බැනලා

    හරි මචන් එළකිරි... උබට වයස කියාද බන් ? බදින්න කලින් නෝනටත් ඒ ගැන කියන එක හොදය්...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,994
    113
    Ayyo bn sinhalu gena uba danne ne wage tama:rofl:. Man ausi kiyala kapana rep dekka nan bada yanawa ahaha
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හරි මචන් එළකිරි... උබට වයස කියාද බන් ? බදින්න කලින් නෝනටත් ඒ ගැන කියන එක හොදය්...
    25
    කෙල්ලො කියන්නෙම ලමයි හදන්නෙ නැත්තන් බැදල වැඩකුත් නෑ කියලා :baffled::dull:
    Ayyo bn sinhalu gena uba danne ne wage tama:rofl:. Man ausi kiyala kapana rep dekka nan bada yanawa ahaha

    එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි. :rofl:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,797
    66,994
    113
    Bedala lamai nattan kelinma ponna category ekata tamai sinhalu ubawa danne.eka lamayek heduwoth higana category ekata.:yes: dennek haduwoth thama sinhalu niwan dakinne:yes: ah tawa hoda iskolekata dannath one nattan again higana category:yes:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,959
    10,571
    113
    ආශික්ලන්තෙ
    ගොඩක් උන් අවු 15 පැන්නම අම්ම තාත්තට පාරෙ බැහැල යන්න බැරි දේවල්නෙ කරන්නෙ. අනිත් එක ඩිග්රිය ඉවරවෙද්දි 25 වෙනව. ලොන් දාල ගෙවල් වාහන ගත්තම ඕව ගෙවල ඉවරවෙද්දි 40වත් වෙනව. ඊට පස්සෙ ලෙඩ අරව මේවා හැදිල 60 මැරිල යයි.. අවු. 200 වත් ජීවත් වෙනවනම් අවුලක්් නෑ මනුස්සයෙක්. මනුස්ස ජීවිතේ කෙටි වැඩි. අනික මන් මනුස්ස ලෝකෙට කැමතිත් නෑ. ජීවත් වෙන් හොද තැනක් නෙවෙයි මේක. ඒහන්ද කෙහොමත් තව එකෙක් ගෙන්නන්නෙ නෑ මෙහෙට
    ඕස්ට්‍රේලියා යන්න
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :rofl: :rofl:
    අද උඹ ඉන්න තත්වෙට එන්න අවුරුදු මිලියන ගානක් තිස්සෙ කී දෙනෙක් බඳින්න ඇද්ද. කී දෙනෙක් ලමයි කීයක් හදන්න ඇද්ද. කී දෙනෙක් ගහගෙන ලේ පෙරාගෙන අතපය කඩාගෙන දිනන්න ඇද්ද. ඒ දිනපු කෙනාට ගෑණු කෙනා කැමති වුන නිසා continue වෙච්ච පරම්පරාවෙන් තමා උඹ අද ඉන්නෙ. උඹ හදන්නෙ ඒ අවුරුදු මිලියන ගානක් තිස්සෙ ආව line එක උඹේ තනි තීරණෙන් කඩල දාන්න :) ඒ හැමෝම ගහගත්තුව, මරාගත්තුව, කාගත්තුව කිසිම දෙයක් උඹෙන් පස්සෙ වැඩක් නෑ ඒ ලයින් එක ඉවරෙටම ඉවරයි. ආඩම්බර වෙයං :baffled:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උබ ළමයෙක් හදන්න ආස නැති උනාට ආස ය ඉන්නවා... උබ කියන කතාවෙත් අත්තක් තියෙනවා බන්... ඔහොම කියනකොට කොහොමත් බනිනවනෙ බන්... හොදින් කියාන් බොක්ක....

    :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    :rofl: :rofl:
    අද උඹ ඉන්න තත්වෙට එන්න අවුරුදු මිලියන ගානක් තිස්සෙ කී දෙනෙක් බඳින්න ඇද්ද. කී දෙනෙක් ලමයි කීයක් හදන්න ඇද්ද. කී දෙනෙක් ගහගෙන ලේ පෙරාගෙන අතපය කඩාගෙන දිනන්න ඇද්ද. ඒ දිනපු කෙනාට ගෑණු කෙනා කැමති වුන නිසා continue වෙච්ච පරම්පරාවෙන් තමා උඹ අද ඉන්නෙ. උඹ හදන්නෙ ඒ අවුරුදු මිලියන ගානක් තිස්සෙ ආව line එක උඹේ තනි තීරණෙන් කඩල දාන්න :) ඒ හැමෝම ගහගත්තුව, මරාගත්තුව, කාගත්තුව කිසිම දෙයක් උඹෙන් පස්සෙ වැඩක් නෑ ඒ ලයින් එක ඉවරෙටම ඉවරයි. ආඩම්බර වෙයං :baffled:

    උඹ හිතන්නේ අවරුදු මිලියන නෙවි 5000 ට වගේ කලින් බඳින්න ඇති කියලද ? අනේ නිකන් පලයන් බං යන්න. :rofl:
     
    Mokadda dan inna tatwe.anatha sinhalese that's all:rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ හිතන්නේ අවරුදු මිලියන නෙවි 5000 ට වගේ කලින් බඳින්න ඇති කියලද ? අනේ නිකන් පලයන් බං යන්න. :rofl:

    හරි යකෝ කසාද සහතික ලියාගෙන බැඳපු කෙහෙම්මලක් නෙමේ සෙක්ස් කිරීම ගැන කිව්වෙ :angry: උඹලට අකුරෙං අකුර කියන්න එපැයි :angry: