Dan kale kello lesi naa ban :(

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ඇත්ත කතාව නමිි සල්ලි නැතුව කරදර එද්දි ආදරේ කියන දේ දෙවනි තැනට එනවා. ඒක නිසා බඳින්න කලින් පොඩිිඩක් අදහස් ගැලපෙනවද කියලා බලන එක හොඳයි.....ගෑනු තේරැමිි ගන්න නමිි හිතන්න එපා පුතේ.....අපරාදේ වෙලාව......
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවගෙ පැති ගොඩක් තියෙනව බන්, ලියල තියෙනව තද වැඩි වෙන්ඩ පුලුවන් ඒත් ඕකෙ අර්තයක් නැත්තෙත් නැ....
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මෙන්න බලාපියව් ධනාත්මක චින්තනය නම් පිළිලය විසින් කර ඇති විනාශය...
    භෞතිකව ගොඩගහගන්න දේවල කිසි හරයක් නැති බව නොතේරෙන මී හරකි... :angry:
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඇයි ඕකුන් ඔහොම කියන්නෙ...උන්ට ඕන සල්ලි.. උන්ගෙ කන්න අදින්න මේකප් දාන්න සැප විදින්න සල්ලි...ඒක නිසා හොදට සල්ලි තියෙන වදුරෙක්ගෙ කරේ හරි එල්ලිලා යනවා....ඔහොම හිතන කෙල්ලොන්ගෙන් අනිවා ලක්ශ 20 වත් දෑවැද්දක් ඉල්ලන්න ඕන බලන්න... කොල්ලො මරාගෙන උන්ගෙ සල්ලි වලින් සැප විදින්න හිතන වේස හැතිකරේ... ඔහොම හිතන උන්ට කෙලවිලාම යන්න ඕන...බදින්න නම් එපා පුතේ ඔහොම එකක්...පෙට්ට ගමක දාලා වහලා තිබ්බත් යතුරු හිලෙන් හරි දෙනවා.... ඔය වගේ උන් සෙට් කරගන්න ඕන අපේ අසහනේ නැති කරගන්න විතරයි...ඕන නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙයි....මොනර කොල විසි වෙන කොට රෙදි ඉස්සෙන්නෙ සට සට ගාලා...

    කොල්ලොන්ගෙන් ඔහොම බලාපොරොත්තු වෙනවා නම් අපිත් අපිටම දාගන්න ඕන ඔය වගේ වාරනයක්... පෙට්ටිය කඩගෙන නැති හොදට ඉගෙන ගත්ත දැවැද්දට ලක්ශ 30 විතර තියන ලස්සන නම් විතරයි හැරිලා වත් බලන්නෙ...ඒත් ඕනෙ නෑ ඕකුන් නම්

    :yes: :yes: :yes:

    සමහර ගූ කෑලි හිතන් ඉන්නෙ උන්ගෙ අහවල් එක රත්තරං වලින් හදල කියලා. යකෝ ඔච්චර දේවල් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න කලින් තමන් හොදින් ඉගෙනගෙන හොද රස්සාවක් හොයාගෙන පවුලට ශක්තියක් වෙයන්කො හැමදේම කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැතිව.

    දැන් කාලෙ බහුතරයක් කෙල්ලන්ට ඕනේ. බොරු පොශ් එකට සැලොන් යන්නයි, උවමනාවටත් වඩා ඇදුම් ගොඩගහගන්නයි, හොද restaurants වලට ගිහින් කනව කියල පෙන්නලා සෙල්ෆි ගහලා fb update කරන්නයි විතරයි. උන්ට කොල්ලො ඕනෙ ඒකට වියදම් බලාගන්න. පොලොවෙ පය ගහල පවුලක් විදියට දියුණු වෙන්න හිතන කෙල්ලො දැන් අඩුයි.

    :yes: :yes: :yes:
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,212
    10,903
    113
    හඳට කිට්ටුව
    ඇයි ඕකුන් ඔහොම කියන්නෙ...උන්ට ඕන සල්ලි.. උන්ගෙ කන්න අදින්න මේකප් දාන්න සැප විදින්න සල්ලි...ඒක නිසා හොදට සල්ලි තියෙන වදුරෙක්ගෙ කරේ හරි එල්ලිලා යනවා....ඔහොම හිතන කෙල්ලොන්ගෙන් අනිවා ලක්ශ 20 වත් දෑවැද්දක් ඉල්ලන්න ඕන බලන්න... කොල්ලො මරාගෙන උන්ගෙ සල්ලි වලින් සැප විදින්න හිතන වේස හැතිකරේ... ඔහොම හිතන උන්ට කෙලවිලාම යන්න ඕන...බදින්න නම් එපා පුතේ ඔහොම එකක්...පෙට්ට ගමක දාලා වහලා තිබ්බත් යතුරු හිලෙන් හරි දෙනවා.... ඔය වගේ උන් සෙට් කරගන්න ඕන අපේ අසහනේ නැති කරගන්න විතරයි...ඕන නම් පොඩ්ඩක් වියදම් කරන්න වෙයි....මොනර කොල විසි වෙන කොට රෙදි ඉස්සෙන්නෙ සට සට ගාලා...

    කොල්ලොන්ගෙන් ඔහොම බලාපොරොත්තු වෙනවා නම් අපිත් අපිටම දාගන්න ඕන ඔය වගේ වාරනයක්... පෙට්ටිය කඩගෙන නැති හොදට ඉගෙන ගත්ත දැවැද්දට ලක්ශ 30 විතර තියන ලස්සන නම් විතරයි හැරිලා වත් බලන්නෙ...ඒත් ඕනෙ නෑ ඕකුන් නම්

    sira kathawa...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    Oya gu keli balanne nethuwa mae wage cham kellek balapanko.
    Screenshot-20181228-122012.jpg
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,630
    2,331
    113
    මගේ එෆ්බී එකේ ඉන්න කෙල්ලෙක් දාපු එකක්. බලපන්කො ටෝක. ලේසි නෑ බන් දැන් ඉන්න කොල්ලොනම්.

    හොදට AC තියෙන කාර් එකක්.
    නිතර KFC යන්න සල්ලි නැත්නම්
    කැලණි හිඟන්නෙක් කියල අහගන්න වෙන්නේ.

    bsMbi7l.png

    ywa1gmw.png

    ZeHzmYf.png


    මේ දාපු තව කතාවක්. :baffled:

    wCI6mnI.png


    මම කෙල්ලො ගැන හිතන එක නැවැත්තුව බන් මේක දැකල. මොකද මට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බෑ. මේ අනික මෙලෝ රහක් නැති පිටලෑලි සංස්තා කෙල්ලෙක්. මුනුත් මෙහෙමනම් පට්ට කෑලි මොනව බලාපොරොත්තු වෙනව ඇතිද:baffled::dull:

    pissuda nariyo...
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ඔය කියන කතාවේ වැරැද්දක් නෑ බන්. සල්ලි තියාගෙන ඇබරෙන් උන් ඉන්නවා , දියුණුවෙන්න බය උන් ඉන්නවා , උන් කොහොමත් එක තැන පල් වෙනවා තමයි.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,212
    10,903
    113
    හඳට කිට්ටුව
    මගේ එෆ්බී එකේ ඉන්න කෙල්ලෙක් දාපු එකක්. බලපන්කො ටෝක. ලේසි නෑ බන් දැන් ඉන්න කොල්ලොනම්.

    හොදට AC තියෙන කාර් එකක්.
    නිතර KFC යන්න සල්ලි නැත්නම්
    කැලණි හිඟන්නෙක් කියල අහගන්න වෙන්නේ.

    bsMbi7l.png

    ywa1gmw.png

    ZeHzmYf.png


    මේ දාපු තව කතාවක්. :baffled:

    wCI6mnI.png


    මම කෙල්ලො ගැන හිතන එක නැවැත්තුව බන් මේක දැකල. මොකද මට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බෑ. මේ අනික මෙලෝ රහක් නැති පිටලෑලි සංස්තා කෙල්ලෙක්. මුනුත් මෙහෙමනම් පට්ට කෑලි මොනව බලාපොරොත්තු වෙනව ඇතිද? :baffled::dull:

    Fucking Gold Digger is in a Sexual Frustration...
    The only cure is a gang bang...
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    oki karagaththa karagaththa kiyala sure ekta kaaghnwa aththe art dgree ekak thiyagena:D
    I don't know anything about the writer, and don't think what she said, but I like this quote. Yes...as usual art Degree fashion....
    These are common for the ART Degree holders ....(sorry, for those who are not that type).
    They always think what they know is the truth...they always try to boycott others individuality....and also go beyond the acceptable limit of selfishness... They have nothing, but want more than luxuries used a day.
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    සල්ලි හොයන්න උනන්දුවක් නැති ජීවිතේ ඉලක්කයක් නැති අය දිහා බලන්නවත් හොඳ නෑ ජීවිතේ වැදගත්ම තීරනයක් ගනිද්දි... විශේශයෙන්ම උඹේ පර්ස් එකෙන් ඔක්කොම වැඩ කර ගන්න හදන සත පහක් තමන්ගෙ උත්සහයෙන් හොයන් නැති කෙනෙක් එක්ක යාලු වෙන එක අද කාලෙ කරන්න පුලුවන් ලොකුම මෝඩකම් වලින් එකක් :dull: