මගේ එෆ්බී එකේ ඉන්න කෙල්ලෙක් දාපු එකක්. බලපන්කො ටෝක. ලේසි නෑ බන් දැන් ඉන්න කොල්ලොනම්.
හොදට AC තියෙන කාර් එකක්.
නිතර KFC යන්න සල්ලි නැත්නම්
කැලණි හිඟන්නෙක් කියල අහගන්න වෙන්නේ.
මේ දාපු තව කතාවක්.
මම කෙල්ලො ගැන හිතන එක නැවැත්තුව බන් මේක දැකල. මොකද මට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බෑ. මේ අනික මෙලෝ රහක් නැති පිටලෑලි සංස්තා කෙල්ලෙක්. මුනුත් මෙහෙමනම් පට්ට කෑලි මොනව බලාපොරොත්තු වෙනව ඇතිද?

Last edited: