Dan kale kello lesi naa ban :(

acryan

Well-known member
  • Oct 11, 2012
    9,607
    9,247
    113
    සමහර ගූ කෑලි හිතන් ඉන්නෙ උන්ගෙ අහවල් එක රත්තරං වලින් හදල කියලා. යකෝ ඔච්චර දේවල් කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්න කලින් තමන් හොදින් ඉගෙනගෙන හොද රස්සාවක් හොයාගෙන පවුලට ශක්තියක් වෙයන්කො හැමදේම කොල්ලගෙන් බලාපොරොත්තු වෙන්නෙ නැතිව.

    දැන් කාලෙ බහුතරයක් කෙල්ලන්ට ඕනේ. බොරු පොශ් එකට සැලොන් යන්නයි, උවමනාවටත් වඩා ඇදුම් ගොඩගහගන්නයි, හොද restaurants වලට ගිහින් කනව කියල පෙන්නලා සෙල්ෆි ගහලා fb update කරන්නයි විතරයි. උන්ට කොල්ලො ඕනෙ ඒකට වියදම් බලාගන්න. පොලොවෙ පය ගහල පවුලක් විදියට දියුණු වෙන්න හිතන කෙල්ලො දැන් අඩුයි.

    Dear-girls.jpg

    පොලොවෙ පය ගහල පවුලක් විදියට දියුණු වෙන්න හිතන කෙල්ලො දැන් අඩුය. That's why so many divorced cases
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,202
    66,614
    113
    ඇත්ත තමා බන් මෙකි කියන්නේ ,කියන විදිහ කණට ගහනව වගේ වුනාට
    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා
    එහෙම නැතුව අවුරුදු 20,25ක් වෙලත් ගෙදරට වෙලා හාල් ගර ගර ඉන්න එවුන්ට තමා ඔය ඕකි බැනල තියෙන්නේ
    නිකන් හිතපන් මොන කෙල්ලද බන් කැමති දුක් විදින්න
    උබ බැදලා සම්බෝලයි ,බතුයි කාල හිටියත් වියදම් එනවා
    ලමෙකුත් හම්බුනාම වියදම් ඩබල් ට්‍රිපල්
    හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වැලේ වැල් නෑ

    Uba hithanawada 20 25 age million ganan money tiyena dial ekak but kisima wedak karanne ne nikan innawa.uba hithanawada oki uta kemathi nethi wei kiyala.:D ane bn money nethi wenakota tamai oya okoma aramunu kathandara.job ekak nethi o/l ath nethi anathayek hari kamak ne bmw i8 ekakin wage bessanan balanna tibba okige 1000 talks kohenda yanne kiyala.lol
     
    Zer0wl_17

    Active member
  • Jan 31, 2018
    364
    45
    28
    Uba hithanawada 20 25 age million ganan money tiyena dial ekak but kisima wedak karanne ne nikan innawa.uba hithanawada oki uta kemathi nethi wei kiyala.:D ane bn money nethi wenakota tamai oya okoma aramunu kathandara.job ekak nethi o/l ath nethi anathayek hari kamak ne bmw i8 ekakin wage bessanan balanna tibba okige 1000 talks kohenda yanne kiyala.lol

    ture:yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රාජ්‍ය ආයතනයක නිලදාරියෙක් එක්ක වරක සම්බන්දතාවක් තිබුනයි කියන්නෙ.ඒකිට සමබන්දතා නිකම් ගානක් නෑ වගේ කියන්නෙ සතියකට එක කොල්ලෙක් ගානෙ වගේ ඉනා පට්ටම බඩ්ඩියක්ද කොහෙද?දැන් ඉන්න බැල්ලියො ඔක්කොම එකයි ?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    රාජ්‍ය ආයතනයක නිලදාරියෙක් එක්ක වරක සම්බන්දතාවක් තිබුනයි කියන්නෙ.ඒකිට සමබන්දතා නිකම් ගානක් නෑ වගේ කියන්නෙ සතියකට එක කොල්ලෙක් ගානෙ වගේ ඉනා පට්ටම බඩ්ඩියක්ද කොහෙද?දැන් ඉන්න බැල්ලියො ඔක්කොම එකයි ?

    mekith ban ara aluth parapure ekiyak wage
    sex toy komda ara post ekta adaala wenne
    wCI6mnI.png
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Me geni A/L fail sure ekata.

    Kathawa nan samahara ewa hari. E wunata me kellage ethi lassanak na ochchara demand karanna.

    Man danna hoda lassana educated kello innawa normal kollanwa bedala satutin inna.
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මගේ එෆ්බී එකේ ඉන්න කෙල්ලෙක් දාපු එකක්. බලපන්කො ටෝක. ලේසි නෑ බන් දැන් ඉන්න කොල්ලොනම්.

    හොදට AC තියෙන කාර් එකක්.
    නිතර KFC යන්න සල්ලි නැත්නම්
    කැලණි හිඟන්නෙක් කියල අහගන්න වෙන්නේ.

    bsMbi7l.png

    ywa1gmw.png

    ZeHzmYf.png

    මේ දාපු තව කතාවක්. :baffled:

    wCI6mnI.png

    මම කෙල්ලො ගැන හිතන එක නැවැත්තුව බන් මේක දැකල. මොකද මට කාර් එකක් ගන්න තියා හිතන්නවත් බෑ. මේ අනික මෙලෝ රහක් නැති පිටලෑලි සංස්තා කෙල්ලෙක්. මුනුත් මෙහෙමනම් පට්ට කෑලි මොනව බලාපොරොත්තු වෙනව ඇතිද? :baffled::dull:

    කතාව නම් 100% ඇත්ත!! එත් ඔහොම හිතන මේ කුහක කෙල්ලන්ට නම් හම්බ වෙන්න ඔනේම කැලනි පාලමේ හිගන්නොම තමයි!! අර විදිහ මහන්සියෙන් සල්ලි හම්බු කරලා ගොඩගියපු රත්තරන් කොල්ලන්ට මේ වගේ ගොන් බඩු කෑලි කොහෙත්ම ගැලපෙන්නේ නෑ එයාලට රත්තරන් කෙල්ලොම හම්බ වෙන්න ඔනේ:yes::yes:
     
    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Samahara ewa namei bola, kiyana katha okkoma hari :) Ewagema dan inna kellontath oka adalai :) unut nikanma bath thambana higana kaalinam melo talent ekak nath, aba saranai couple ekata
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Samahara ewa namei bola, kiyana katha okkoma hari :) Ewagema dan inna kellontath oka adalai :) unut nikanma bath thambana higana kaalinam melo talent ekak nath, aba saranai couple ekata

    සිරා බං කතාව ඇත්ත 100% ඒත් මේකි නම් එකා මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් තද ගලවන්න ඉන්න පදුරු වේසියක්ද කොහෙද? මෙහෙම එකෙක් ඔහොම කොල්ලන්ට කොහෙත්ම වටින්නේ නෑ:yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඇත්ත තමා බන් මෙකි කියන්නේ ,කියන විදිහ කණට ගහනව වගේ වුනාට
    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා
    එහෙම නැතුව අවුරුදු 20,25ක් වෙලත් ගෙදරට වෙලා හාල් ගර ගර ඉන්න එවුන්ට තමා ඔය ඕකි බැනල තියෙන්නේ
    නිකන් හිතපන් මොන කෙල්ලද බන් කැමති දුක් විදින්න
    උබ බැදලා සම්බෝලයි ,බතුයි කාල හිටියත් වියදම් එනවා
    ලමෙකුත් හම්බුනාම වියදම් ඩබල් ට්‍රිපල්
    හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වැලේ වැල් නෑ

    සිරාවට..
    :yes::yes:
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මටත් හිතෙන්නේ ඒකි හරි.මේක දැකලා ඒකිට බණින එකවත් ,කෙල්ලොන්ට බයවෙන එකවත් , වෙන විකල්ප වලට ගිහින් තවත් වැටෙන එක නෙමේ මචන්.
    [ඉඳල හිටලා ස්පා එකකට වතුර මාරු කරන්න යන එක නෙමේ මම කියන්නේ කසාද බඳින එක කල් දාලා ස්පා රිංගන එක .]

    කටු මැටි ගෙදරක අතපය හතර වැඩකරන ලෙඩක් නැති කොල්ලෙක් නම් අනිවාර්යයෙන්ම තමන්ගේ ගේ හදාගන්න පුළුවන් වෙන්න ඕනේ අවුරුදු 30-35 වෙද්දී.නැත්නම් ඌ හැදුනට වඩා හරකෙක් දෙන්නෙක් හැදුවනම් අම්මලට වටිනවා.

    ලජ්ජා නැත්ද බන් කොල්ලෙක් වෙලා අවුරුදු 30ක් වෙද්දී මුකුත්ම කරගෙන නෑ කියන්න ..ආමි කොල්ලෝ යුද්ධ කරලා අතපය නැති කරගෙන ඊට පස්සේ අබ්බගාත වෙලාත් ගිනස් රෙකෝඩ් තියනවා මේ උඹයි මමයි ඉන්න රටේම .

    අනිත් අතට මේකේ විලෝමයත් උඹලා අපි දැනගන්න ඕනේ.අවුරුදු 25ක් විතර වෙලා අතින් රෙද්දක් හෝදගන්න බැරි, එළවළු හතර පහක් එක්ක සුපිරියට රහට කෑමක් උයන්න බැරි ,ප්‍රශ්ණයක් ආවම බුද්ධිමත්ව මුහුණ දෙන්න දන්නේ නැති සූකිරි බෝලයක් වගේ සුදු එළදෙනක් කර ගහන්නේ නැතුව ඔහේ ගෙදරටම සින්න වෙන්න අරින එක.
     
    Last edited:

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    Way to miss the point, you morons. She's not saying you have to be born rich and posh. She's saying you have to be ambitious to be better than you are now instead of constantly complaining about your life and talking shit about others who are successful.

    As a man, your primary capability is to provide. If you can't provide for your woman, how are you going to provide when a kid comes along? No woman likes to be with a lazy-ass, loser who has no goals and dreams. And that's not their fault. For once stop whining like a bunch of sissies and go be men.
     
    • Like
    Reactions: craabeysinghe

    Rockie

    Junior member
  • Apr 27, 2007
    73
    10
    8
    ඇත්ත තමා බන් මෙකි කියන්නේ ,කියන විදිහ කණට ගහනව වගේ වුනාට
    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා
    එහෙම නැතුව අවුරුදු 20,25ක් වෙලත් ගෙදරට වෙලා හාල් ගර ගර ඉන්න එවුන්ට තමා ඔය ඕකි බැනල තියෙන්නේ
    නිකන් හිතපන් මොන කෙල්ලද බන් කැමති දුක් විදින්න
    උබ බැදලා සම්බෝලයි ,බතුයි කාල හිටියත් වියදම් එනවා
    ලමෙකුත් හම්බුනාම වියදම් ඩබල් ට්‍රිපල්
    හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වැලේ වැල් නෑ

    Finally! Someone who has a brain!
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඇත්ත තමා බන් මෙකි කියන්නේ ,කියන විදිහ කණට ගහනව වගේ වුනාට
    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා
    එහෙම නැතුව අවුරුදු 20,25ක් වෙලත් ගෙදරට වෙලා හාල් ගර ගර ඉන්න එවුන්ට තමා ඔය ඕකි බැනල තියෙන්නේ
    නිකන් හිතපන් මොන කෙල්ලද බන් කැමති දුක් විදින්න
    උබ බැදලා සම්බෝලයි ,බතුයි කාල හිටියත් වියදම් එනවා
    ලමෙකුත් හම්බුනාම වියදම් ඩබල් ට්‍රිපල්
    හදිස්සියේ ලෙඩක් දුකක් හැදුනොත් එහෙම වැලේ වැල් නෑ

    මෙහෙමයි ඒ කතාව වැරදී කියනව නෙවේ..

    ඒත් මේ වගේ පට්ට වේසියන් ගෙ mentality එක පොඩ්ඩක් තේරුම් ගනින්..
    උබ මැරුණත් ළමයි ටිකත් එක්ක ගෙම ගහන්න පුළුවන් දුක සැප එක විදියට අදුනන කෙල්ලෙක් හොයාගනින්..
    මේ වගේ සීනිබෝල තමන් ගැන ඕනාවට වඩා ලොකුවට හිතාගෙන ඉන්න..
    කොල්ලට රෙද්ද උස්සන්න විතරක් දන්න.. පට්ට වේසියො කර ගැහුවම ජීවිත විනාස වෙනව.. ගෝල්ඩ් diggers ලගෙ අඩු කුලේ version එක ඔය..
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,770
    24,891
    113
    Fantasy
    රාජ්‍ය ආයතනයක නිලදාරියෙක් එක්ක වරක සම්බන්දතාවක් තිබුනයි කියන්නෙ.ඒකිට සමබන්දතා නිකම් ගානක් නෑ වගේ කියන්නෙ සතියකට එක කොල්ලෙක් ගානෙ වගේ ඉනා පට්ටම බඩ්ඩියක්ද කොහෙද?දැන් ඉන්න බැල්ලියො ඔක්කොම එකයි ?
    ඒකනේ බන් මේකි ඇගට නොදැනෙන්න කියන හැටි ඒක. ලොකු හපන් කමක් කරා වගේ.