Dan kale kello lesi naa ban :(

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,283
    1
    4,522
    113
    Unknown
    ow ban math me uda idan yatatama baluwa mokakda meke weredda kiyala..
    eki katha unath lassana unath wedak na.. itin kiyala tiyenne aththa tamai. :rolleyes:

    මෙකි කියන්නේ කාර් එකක් තියෙන්න ඕන කියන එකම නෙමේ
    අඩුම ගානේ ජීවිතේ අරමුණක් කියල එකක් තියාගෙන එක වෙනුවෙන් වැඩ කරන්න ඕනා :yes:

    dan me matat mage kiyala car ekak na tama.. :rofl:
    Oka me hukannalata therenne nane bng
    Meke ewun mekita baduwak ,Guu kallak kiya kiya bainawa :rofl:
    Posh wunath nathi wunath meki kiyala thiyenne aththa kiyala munta therenne nethi hati :yes:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    ලස්සන එකියක් මේ කතාව කිව්වනම් තව කමක් නෑ
    ඉඳකිං
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,604
    9,628
    113
    Kawda bn ehema ekakata akamathi wenne , Pawlen salli thiynawa nam loweth kello kamathi . EKa wenama kathandarayak ,Ehema salli thiyna ewun me wage melo rahakata nathi kali daganne nane bng ,Dagattath anna panna .
    Upathin salli nathnam thamange diyunuwa thaka wath wada karanna ona kollek wunama ,Fail wena eka success wena eka eka kathawak .Eth try karanda ona .

    Kohoma wunath ekak therenawa ,Balapn mekige profile pic walata thiyna comments and likes goda ,Lankawe uttala aguru kali form karanakota mun ohoma lorry talk dena eka ahandath deyak na.

    එහෙම කියන්ඩ එපා මචන්. අගුරු කෑලි ෆෝම් කරනව නෙවෙයි. දැන් අගුරු කෑලි නෑ. ඉස්කෝලෙ යන දවස් වල හවස 3න් පස්සෙ පේන්නෙ නැති උන උනුත් දැන් පුලුන් කොට්ට වගේ.තම්බපු ඉස්සො ගතියකුත් නැත්තෙම නෑ.
    :lol:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    නොදකින් සල්ලි තියෙන උන් කවද්ද අයිසෙ මේ වගේ අඟුනුකුලපැලැස්සේ ලොන්ත පූස් ගැනුන්ව බදින්නේ :lol: මුන්ට කොහොමත් ඉතුරු වෙන්නෙ අර කැලණි හිඟන්නො ටික තමා.
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,942
    2,992
    113
    eki kiyna kathawa aththa. habai ehemai kiyla bonikkiyek kasada badinnanam epa puthee. ubata uyala ubatama kawanna wei. kala wathura ekath gihin denna wei. eeta passe mahansi wela hamba karala ekita saloon gaane ringanna ube salary ekath denna wei. godak kello balaporoththu wenne ehema. nikan idan athata payata hamadema labaganna. unwa demawpiyo hadapu waradda.
    ekita kollo gana kiyawanwa wagema kollontath thiyenwa kellekwa set karaganna kalin godak dewal hoyla balanna. posh ekata andata, lassana thibbata wadak nh mole nathnm mchn. hodata igena gaththu forward kellekwama set karaganin. hodata hoyala balala set karaganin.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    සල්ලි කියන සාදකය විතරක් ලොකු කරගෙන දීපු ලොකු ටෝක් එකක්.බුදු හාමුදුරුවෝ කියපු ජීවිතේ කියන්නේ තණකොළ ගහක තියෙන පිනි බින්දුවක් වගේ කියන එකේ තේරුම වත් නොදන්නා එකියෙක් අඳුරෙන් ආලෝකයට යන හැටි කියවනවා.
    සල්ලි තියෙන්න ඕන තමයි එත් නැති එකාව පහත් කරන මේ වගේ පඳුරු වෙසියෝ නං ඕනෑම නෑ.අත සැපයි ඊට වඩා :lol:
    මම නං පට්ට ආසයි මේවගේ උන්ට උන් සෙට් කරගන්න හරි ලේසි.දවසක් රෙන්ට් එකට කාර් අරන් ගිහින් පොෂ් තැනකට ගිහින් කන්න අරන් දුන්නනම් මාස 6ක් විතර ආතල් අරන් අත ඇරලා දාන්න තිබ්බ.මුලදී පඩ ෂෝ දාන ලොකු ලයින් දෙන එකියෙක් අපේ ගාව නැවෙනකොට තියෙන ආතල් එක දන්නේ එහෙම එකියෙක් සෙට් කරගත්තු එකෙක්ම තමයි :love::love:
     

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ඔය වගේ ගනුන්ව උඩ දන්නේ කිබි සිබාලයි.ලගදි ෆ්බ් හදාගෙන සිංහලෙන් ටයිප් කරන නාකි සෙට් එකයි :no:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,107
    953
    113
    V
    සල්ලි කියන සාදකය විතරක් ලොකු කරගෙන දීපු ලොකු ටෝක් එකක්.බුදු හාමුදුරුවෝ කියපු ජීවිතේ කියන්නේ තණකොළ ගහක තියෙන පිනි බින්දුවක් වගේ කියන එකේ තේරුම වත් නොදන්නා එකියෙක් අඳුරෙන් ආලෝකයට යන හැටි කියවනවා.
    සල්ලි තියෙන්න ඕන තමයි එත් නැති එකාව පහත් කරන මේ වගේ පඳුරු වෙසියෝ නං ඕනෑම නෑ.අත සැපයි ඊට වඩා :lol:
    මම නං පට්ට ආසයි මේවගේ උන්ට උන් සෙට් කරගන්න හරි ලේසි.දවසක් රෙන්ට් එකට කාර් අරන් ගිහින් පොෂ් තැනකට ගිහින් කන්න අරන් දුන්නනම් මාස 6ක් විතර ආතල් අරන් අත ඇරලා දාන්න තිබ්බ.මුලදී පඩ ෂෝ දාන ලොකු ලයින් දෙන එකියෙක් අපේ ගාව නැවෙනකොට තියෙන ආතල් එක දන්නේ එහෙම එකියෙක් සෙට් කරගත්තු එකෙක්ම තමයි :love::love:

    she clearly doesn't know what drives a human towards wisdom:no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඕකුන්ට හරියට කෑමක් උයාගන්ඩ බෑ
    ගෙදර දොරේ වැඩක් පලක් කරන්ඩ කම්මැලියි
    ලමයෙක් හදපු දවසට ඒ ලමය බලාගන්ඩ වෙන්නෙත් වෙන කාටහරි

    කඩෙන් කන්ඩ තමා වෙන්නෙ
    ගෙදර දොරේ වැඩට වැඩකාරයො ගන්ඩත් වෙයි

    රෑට පුක විතරක් දික් කරං ඉඳියං ඕකුන්..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,223
    66,633
    113
    ඕකුන්ට හරියට කෑමක් උයාගන්ඩ බෑ
    ගෙදර දොරේ වැඩක් පලක් කරන්ඩ කම්මැලියි
    ලමයෙක් හදපු දවසට ඒ ලමය බලාගන්ඩ වෙන්නෙත් වෙන කාටහරි

    කඩෙන් කන්ඩ තමා වෙන්නෙ
    ගෙදර දොරේ වැඩට වැඩකාරයො ගන්ඩත් වෙයි

    රෑට පුක විතරක් දික් කරං ඉඳියං ඕකුන්..
    ජරා ජාතිය

    Ma nigga
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඉස්සරහට කපල් කොහොමත් කිසි දේකින් සෑහීමකට පත් වෙන්නෙ නෑ

    ඉතිං දික්කසාද ගොඩාාායි...