අවුරුදු 7ක affair එක නැවතුනා
කෙල්ලගේ පැත්තේ අම්මලා කැමති නෑ කියල, හිතට පට්ට දුකයි අවුරුදු 7ක් කියන්නේ
උබලගේ මෙහෙම උනාම මොකෝ බන් කරන්නේ නවත්තලම දැම්ම කෙල්ල, පුළුවන් තරම් බැලුව එත් නෑ ඉතින්
මොකෝ දැන් කරන්නේ

?