අවුරුදු 7ක affair එක නැවතුනා

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අවුරුදු 7ක affair එක නැවතුනා

    කෙල්ලගේ පැත්තේ අම්මලා කැමති නෑ කියල, හිතට පට්ට දුකයි අවුරුදු 7ක් කියන්නේ :(
    උබලගේ මෙහෙම උනාම මොකෝ බන් කරන්නේ නවත්තලම දැම්ම කෙල්ල, පුළුවන් තරම් බැලුව එත් නෑ ඉතින් :dull:

    මොකෝ දැන් කරන්නේ :baffled:
     
    • Like
    Reactions: priyade and Mohowk

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    අපරාදේ කාලේ බන්...අවු:7 කියන්නේ....ඕක තමා මම සිරා ලව් කරන්න අකමැති!:dull:

    අපෝ ඔව් බන් බදින්නමයි හිටියේ ඉතින් බලපන් අන්තිමේදී උන වැඩේ :growl:
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    Kella moko kiyanne ban....monaa unat pissu weda karanne netuwa......wena dekata awadanaya dagena hitapan.....
     
    • Like
    Reactions: Sara_LK

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    උබ දුප්පත් කියලද :oo:?
    කෙල්ල මොකෝ කිව්වේ?

    ඔව් බන් නවත්තමු කිව්වා ඉතින් මාස 5ක් විතර එක දිගට අවුල් පස්සේ කෙල්ල තරණයක් අරන් අම්මලාගේ පැත්ත අරගන්න
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කලින් එහෙම මොකුත් කිව්වේ නෑනේ බන් :dull:

    කලින් මුකුත් කියන්න නැතුව ඇති බං...සමහර විට ඒකි අවුරුදු 7ක් උබට දුන්නේ ගොඩ එන්න වෙන්නැති...අවුරුදු 7ක් බලලා නැති නිසා කැපෙන්න ඇති....කෙල්ලොන්ටත් ඉතින් බාලාපොරොත්තු හීන තියෙනවනේ බං...දෙන්නගෙම අතේ තිබ්බ ගේමක් මේක!
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    Kella moko kiyanne ban....monaa unat pissu weda karanne netuwa......wena dekata awadanaya dagena hitapan.....

    ඔව් බන් ඒක තමා හැමදේකින්ම ඇත වෙලා හිටියේ එත් අන්තිමට මොකුත් නෑනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් බන් නවත්තමු කිව්වා ඉතින් මාස 5ක් විතර එක දිගට අවුල් පස්සේ කෙල්ල තරණයක් අරන් අම්මලාගේ පැත්ත අරගන්න

    යකෝ අවු7ක් හිටපු කෙල්ලට තේරුනේ නැද්ද ඒකිගේ අම්මා දවසක උබට අකමැති වෙන විත්තිය :angry:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    කලින් මුකුත් කියන්න නැතුව ඇති බං...සමහර විට ඒකි අවුරුදු 7ක් උබට දුන්නේ ගොඩ එන්න වෙන්නැති...අවුරුදු 7ක් බලලා නැති නිසා කැපෙන්න ඇති....කෙල්ලොන්ටත් ඉතින් බාලාපොරොත්තු හීන තියෙනවනේ බං...දෙන්නගෙම අතේ තිබ්බ ගේමක් මේක!

    වෙන්න ඇති අපේ අම්මට තාත්තට සල්ලි තිබ්බේ නෑ මචං ලොකුවට, al ඉවරවෙලා class යන්න ගිහින් එක නවත්තලා කෝස් එකකට ගියේ පෝන් කඩේක වැඩ කරන ගමන් දැන් නම් Associate Engineer පොස්ට් එකක් වැඩ සොෆ්ට්වෙයා firm එකක ජිවිතේ නම් 0 ඉදන් පටන් ගත්තේ මන් :(
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,593
    946
    113
    No Place
    යකෝ අවු7ක් හිටපු කෙල්ලට තේරුනේ නැද්ද ඒකිගේ අම්මා දවසක උබට අකමැති වෙන විත්තිය :angry:

    කලින් කිව්වේ එනවා කියල පස්සේ වෙනස් උනා තීරණේ