aussie , student යාම

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    student visa වලින් ඔසී යන එක තේරුමක් නැති වැඩක් ද බන්? msc එකකට ...
    expenses cover කරගන්න වත් ගානක් හොයා ගන්න බැරිද?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,423
    20,674
    113
    All depends on your profile...pm me if u need more info
    Expenses cover kara ganna puluwan....course fee ekenuth half hoya ganna puluwan... PR eka ta wada godak karanna wei...
     
    • Like
    Reactions: KasunKDP

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්නා ඇමරිකන් එකෙක් වැඩ කරනවා ඔසී මැග්නීසියම් මය්න් එකක... ඌ ක්ලීනින් කුකින් කරන්නේ එහෙම ජෝබකට යන්න බැරිද බන්... අය්ලට්ස් වගේ දාල... ට්‍රය් කරාන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    All depends on your profile...pm me if u need more info
    Expenses cover kara ganna puluwan....course fee ekenuth half hoya ganna puluwan... PR eka ta wada godak karanna wei...

    age 25,bcs hons IT second upper, no exp, ielts 7 wage ganna puluwan wei.
     
    • Like
    Reactions: Cypress

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මම දන්නා ඇමරිකන් එකෙක් වැඩ කරනවා ඔසී මැග්නීසියම් මය්න් එකක... ඌ ක්ලීනින් කුකින් කරන්නේ එහෙම ජෝබකට යන්න බැරිද බන්... අය්ලට්ස් වගේ දාල... ට්‍රය් කරාන්

    හපෝ ඒවා කරන්න බෑ බන්// :no:
    අනික cleaning , cooking work visa දෙන්නේ නෑ නේද...
    btw.. ඇමරිකන් කාරයෝ මොකෝ බන් ඔසී පතල් වල දුක් විදින්නේ :baffled:
     
    • Like
    Reactions: Cypress

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,870
    35,771
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හපෝ ඒවා කරන්න බෑ බන්// :no:
    අනික cleaning , cooking work visa දෙන්නේ නෑ නේද...
    btw.. ඇමරිකන් කාරයෝ මොකෝ බන් ඔසී පතල් වල දුක් විදින්නේ :baffled:

    උන් කියල අලි පුකෙන් ඇවිල්ලද බන් නැහැනේ.... ටෙච් එකෙන් දිඋනුවෙලා අනුන්ගේ දේවල් කඩා වඩා ගත්ත එකනේ කරේ..
     
    • Like
    Reactions: Cypress

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    උන් කියල අලි පුකෙන් ඇවිල්ලද බන් නැහැනේ.... ටෙච් එකෙන් දිඋනුවෙලා අනුන්ගේ දේවල් කඩා වඩා ගත්ත එකනේ කරේ..

    නෑ බන් මම කිව්වේ US වල ඕන තරම් job opportunists තියනවනේ... laborer ලට demand එකත් වැඩි.. ඉතින් උ ගෙදර මිනිස්සුන්ව දාල ඔසී යන්නේ ඇයි// :confused::confused:
     
    • Like
    Reactions: Cypress

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ බන් මම කිව්වේ US වල ඕන තරම් job opportunists තියනවනේ... laborer ලට demand එකත් වැඩි.. ඉතින් උ ගෙදර මිනිස්සුන්ව දාල ඔසී යන්නේ ඇයි// :confused::confused:

    මැක්ඩොනල්ඩ් එකේ වේටර් කෙනෙක් වෙනවට වඩා පතල් කනින එක හොඳයි කියල හිතෙනව ඇති උන්ට
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අනුරාධව අමතක වුනාද ? ඌවත් දාපං.

    මුට tupac වත් අමතක වෙලා... අර tupac දාපු ත්‍රෙඩ් එකේ කියනවා tupc = kasunkdp =pessimist කියල...
    :baffled:
     
    • Haha
    Reactions: Cypress

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මැක්ඩොනල්ඩ් එකේ වේටර් කෙනෙක් වෙනවට වඩා පතල් කනින එක හොඳයි කියල හිතෙනව ඇති උන්ට

    ඔව් නේ බන්.. අනික චීන්නු මෙහෙට ඇවිල්ලත් ඔය වගේ ඒවා කරන්නේ..
     
    • Like
    Reactions: Cypress

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    Gedarata cousinla awa ne?ewilla pampori gehuwane ne?gedara kattiya ewa ahala ubata eka eka ewa kivvane?:rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මුට tupac වත් අමතක වෙලා... අර tupac දාපු ත්‍රෙඩ් එකේ කියනවා tupc = kasunkdp =pessimist කියල...
    :baffled:

    දැන් මේකට එන උන් නං මොක්කුද මන්ද. හරියට රෙප් කපාගන්න දන්නෑ. ෆේක් ටික පිලිවෙලකට කියන්න දන්නෑ. :angry: මෙහෙම ගිහිං මුන් KasunKDP = KasunKDP කියලත් දායි