All depends on your profile...pm me if u need more info
Expenses cover kara ganna puluwan....course fee ekenuth half hoya ganna puluwan... PR eka ta wada godak karanna wei...
මම දන්නා ඇමරිකන් එකෙක් වැඩ කරනවා ඔසී මැග්නීසියම් මය්න් එකක... ඌ ක්ලීනින් කුකින් කරන්නේ එහෙම ජෝබකට යන්න බැරිද බන්... අය්ලට්ස් වගේ දාල... ට්‍රය් කරාන්


Bro quora account 1k hadagena eken details balanna. Godak rata giyapu ayage experience dala tyanawa
හපෝ ඒවා කරන්න බෑ බන්//
අනික cleaning , cooking work visa දෙන්නේ නෑ නේද...
btw.. ඇමරිකන් කාරයෝ මොකෝ බන් ඔසී පතල් වල දුක් විදින්නේ![]()
උන් කියල අලි පුකෙන් ඇවිල්ලද බන් නැහැනේ.... ටෙච් එකෙන් දිඋනුවෙලා අනුන්ගේ දේවල් කඩා වඩා ගත්ත එකනේ කරේ..


නෑ බන් මම කිව්වේ US වල ඕන තරම් job opportunists තියනවනේ... laborer ලට demand එකත් වැඩි.. ඉතින් උ ගෙදර මිනිස්සුන්ව දාල ඔසී යන්නේ ඇයි//![]()
අනුරාධව අමතක වුනාද ? ඌවත් දාපං.

මැක්ඩොනල්ඩ් එකේ වේටර් කෙනෙක් වෙනවට වඩා පතල් කනින එක හොඳයි කියල හිතෙනව ඇති උන්ට
මුට tupac වත් අමතක වෙලා... අර tupac දාපු ත්‍රෙඩ් එකේ කියනවා tupc = kasunkdp =pessimist කියල...![]()
මෙහෙම ගිහිං මුන් KasunKDP = KasunKDP කියලත් දායි