mama nam kiyanne oka galawala dapan ban,awrudu 50-55 wenakota pirewwath halila yanawa,oya kunu dath walata 8000/=k dena wele honda baddak ghapan e salli walin



government hospital ekakta palaya ban



dath nathi unama haku bahinawa. kana deyak hariyata dirawanne na haku dath nathi unoth. mama nam bokka nathi unath dath nam keeya giyath hadaa gannawa![]()
. Ekai eka galawannath amaaru. Ara podi surgery eka kare ekata tamai.....
Bump

උඹට බය නැද්ද බං..![]()
Monawa karannada ban ithin.....මචන් ඔය ඩොකාට කියල උගේ Gov හොස්පිටල් එකෙන් කරගන්න try කරොත් ?
Bump


Bump



mahargama dental palayan
dath galawana ewa free karaganna.
purona ewa private karana eka hodai wadipura kiyak hari dila. rajaye than wala hariyata karanne naha free hindada manda. anika kalayk balagena inna ona ape dawasa enakan


මගෙත් මේ හු#@ දත් වල කේස් බන් වහක් වෙලා තියෙන්නෙ. පුරවපු එව්ව ආයෙ ඩැමේජ් වෙලා. කැකිරි ඩොකා මේක හරියට කරල නෑ. එකකට 8500ක් ගත්තා නර්ව්ෆිල් කරන්න. දත් දිරල 3ක් 4ක් විතරම. නර්ව්ෆිල් කරපුවම ආයෙ දිරල ගිහින් දැන් ඒ හරහා අල්ලපු දතුත් දිරලා අස්සෙන් අස්සෙන් කෑම ගිහින්. හරි ඩොකෙක් අල්ලල කරපන්. නැත්තම් ඔකුන් ඉතුරු දත් ටිකටත් කෙලවෙන්න වැඩේ කරනවා. අපේ එලකිරියෙ දත් කිඹුලා හොඳ ඇති. දුරයි නෙ නැත්තම් ලොවෙත් එයාව අල්ලනවා මේ ඉතුරු දත් ටික හදාගන්න.
හොස්පිටල් එකේ සම්පූර්ණ ෆ්‍රී කරල දෙනව. මම ගියා එක පාරක්. ඒත් වතාවල් 4ක් විතර යන්න වෙනව. සම්පූර්ණ දවස් 4ක් ඉවරයි එතකොට ඒකට. එහෙම බලද්දි ප්‍රයිවට් සල්ලි දීල කරගන්න එක කමක් නෑ. නමුත් ප්‍රයිවට් කරන හුඟක් උන් හරියට කරන්නෙ නෑ. එක #%$ මගෙ දතකට ඊයම් පුරෝලා නර්ව්ෆිල් කරලා. නාකියෙක්. යකෝ ඇල් වතුර ටිකක් බොන්න ගත්තත් චූ යන්න රිදෙනවා. අර දතේ ඊයම් හරහා නර්ව්ස් වලට කූල් එක ගියාම. කාලකන්නියා වැඩේ දෙක කලා. වෙන තැනකින් ආයෙ පුරෝගත්තා. දැන් ඒ දතයි ඊට අල්ලපු දතයි දෙකම කෙලවිලා තියෙන්නෙ. හරි ඩොකෙක්ගෙන් කරපන් පුතේ නැත්තම් විඳවිල්ලක් තියෙන්නෙ. මට මරන්න තරහ මගෙ දත් ටික කෑව පොන්න දොස්තරයො 2, 3 දෙනාව. දන්නෙ නැතිනම් නොකර ඉන්නෝන. දැන් විඳවනව. කන්ඩවත් බෑ හරියට රිදෙනව.


8000 labai



umba ratath dath madinawada? mama me langadi dath kakumak awith giya. Narak wela kiyala kiwa. Temporary filling ekak damma, thawa 1 month walin enna kiwa permanent eka danna.
Kanakota shape, wathura bonakota thama ridenna gaththe. Dan shape wage, tikak withara ridenawa.




. Me seen eken passenan dawasata deparak madinna tamai hitagena inne

සුදු පුතා;24074056 said:සමහර වෙලාවට උඩු ඇන්දේ දත් රිදෙනකොට ඇසුත් රිදෙන්න ගන්නවා.


Surgery + nerve filling 8000 nikan wage yako. mage oya datha galewwa surgery nathuwa 4000![]()
. 8000k gaththa ekata
. Nerve filling ekata thawa 8000 gannawa kiwwa
. mamai patalagena tiyenne
datha galewwa ban. 8000k gaththa ekata
. Nerve filling ekata thawa 8000 gannawa kiwwa
. mamai patalagena tiyenne
![]()


Ausi wala nan 5lax plus gihilla yako

. Umbala aussie gihilla hambu karaata wadak naa echchara gaanak ithuru karaganna bane living cost eka wadi hinda
. 
. Filling eka karanna thawa 8000 gannawa kiyala kiwwa

අඩෝ මම ඊයෙ වැඩේ කරගත්ත මචන්ල. 8000 ගත්තෙ දත ගලවන එකට විතරයි. පුරවන්න තව 8000ක් දෙන්න කිව්ව හිරිවට්ටල කලේ. අවුලක් උනේ නෑ ඉතින්. පොඩි කැපුමකුත් කරල පස්සෙ මැහුම් දැම්ම. මැහුම් කපන්න 8වෙනිදට එන්න කිව්ව. අවුලක් උනේ නෑ මිනිහ එලටම වැඩේ කලා. පොර හොඳ එක්ස්පීරියන්ස්ඩ් ඩොක්ට කෙනෙක් තමයි. දැන්නන් අවුලක් නෑ කිසිම අමාරුවක් නෑ දැන්.......



aparade yako salli umaba wage modayek datakata occahra viyadam karanne.athakata kakulakata nam kamak neha![]()


. Asdeken kandulu paninawa yakoo
. Matanan mathak wenakotath baya hitenawa. Ballektawath inna bari kakkumak enne. Marenna hitenawa ee welaawata. 8000k nemei 80000 giyath karaganna hitenne ewelawata tamai...Umba dathe amaaruwa aawama kochchara wedanaawada kiyala dannawanan ohoma kiyanne nee. Asdeken kandulu paninawa yakoo
. Matanan mathak wenakotath baya hitenawa. Ballektawath inna bari kakkumak enne. Marenna hitenawa ee welaawata. 8000k nemei 80000 giyath karaganna hitenne ewelawata tamai...
ekane dental thiyenna ewata giyama nikamma oka galawala visi karanawa.mama kiyanne 8000k denna ona neha oya wadeta.250k nam padu neha.umba nikam hitapan kate dath tiyenawa 32.k.oken 25k galawala purawanna una kiyapanko
galawanna 25x8000=200,000
purawanna 25x8000=200,000
total = 400000
yako dath purawana,galawana salli walinma dura petthkin perch 10k gattha haki.





.Anith eka rastiyaaduwa balapan. Umba kiyanne anduwe hospital ekakin meka karaganna giyoth ehema dawas 3k,4k rastiyaadu welaa maasayak witara balagena indala tamai galawanna wenne. Ethakota ithin mage honda pana gihilla meken ena kakkuma iwasaganna baruwa mama marila tiyei, ekko suicide karagena
. Api wadiya hituwe nathi unaata podi deyak wage penunata dath kiyanne ran,ridee, muthu manik walatath wadiya waitna deyak macho
. Matath eka me seen eken passei therune. Ekahinda hemadaama udetai raatai dath madala dath tika aaraksha karaganin koto
. Idam tibunata wadak tiyenawada ban dath nathuwa?
Kanna bariunoth monawa tibunath wadak tiyenawada??
Anith eka oya eka eka hospital walin nikan karaganna giyaama un rate nathi gembara daanawa ban wade hariyata karanneth naa.Anith eka rastiyaaduwa balapan. Umba kiyanne anduwe hospital ekakin meka karaganna giyoth ehema dawas 3k,4k rastiyaadu welaa maasayak witara balagena indala tamai galawanna wenne. Ethakota ithin mage honda pana gihilla meken ena kakkuma iwasaganna baruwa mama marila tiyei, ekko suicide karagena
. Api wadiya hituwe nathi unaata podi deyak wage penunata dath kiyanne ran,ridee, muthu manik walatath wadiya waitna deyak macho
. Matath eka me seen eken passei therune. Ekahinda hemadaama udetai raatai dath madala dath tika aaraksha karaganin koto
.
mama nam dawas 3-4 rastiyadu wela hari nomile kara gannawa.e salli walin spa ekakata yanawa



. ආයෙ අර වගේම සති දෙකකින් විතර දිනයක් දීලා ආයෙ කරගත්තා අනිත් ඇන්දේ.. දෙකම කෙලවරේම දත්. දැන් තියෙන්නේ දත් 30යි.. 