යාලුවනේ දැං සත්තුවත්තෙ ඉන්න සත්තුන්න හරියට කන්න දෙන්නෙ නෑ ....
අද ඒ පැත්තෙ වටයක් දැම්මා .. ඇත්තටම ගොඩාක් කණගාටුයි .

සත්තු හෙනම අමාරුවෙන් ඉන්නෙ ගොඩක් එවුන්ට හරියට ඇවිද ගන්නවත් පන නෑ

පව් අනේ එයාලා ... මට නම් ගොඩාක් දුකයි ඒකට