honeymoon

Shelter

Member
Jan 9, 2019
183
16
0
man next month badinawa.honeymoon yanna hoda hotel ekak hoyanawa dan.:yes: private beach ekak thiynwanm godak hodai lankawe gode kukullu nathi nidahasa uparimayen thiyena thenak wenna oona:P:dul:??? help me​
l
 
  • Like
Reactions: V for Vendetta

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නුවර පැත්තෙ තියෙනව මරු හෝටලයක් ලස්සන බීච් එකකුත් එක්ක :love: නම මතක නෑ ගූගල් පාරක් දාල බලන්න :yes:
     
    • Haha
    Reactions: sp3co

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නුවර පැත්තෙ තියෙනව මරු හෝටලයක් ලස්සන බීච් එකකුත් එක්ක :love: නම මතක නෑ ගූගල් පාරක් දාල බලන්න :yes:

    වික්කම සිංහ 2015දි විතර නුවර වාරයක් හදනාවා කිව්ව හරියේ වෙන්න ඇති නේද ඔය කියන බීච් එක තියනවා ඇත්තේ:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වික්කම සිංහ 2015දි විතර නුවර වාරයක් හදනාවා කිව්ව හරියේ වෙන්න ඇති නේද ඔය කියන බීච් එක තියනවා ඇත්තේ:lol:

    නුවර කොහොමද බං වරායවල් හදන්නෙ ? ගොං කතා කියන්න එපා. වරායකට සුදුසු පිහිටීමක් නුවර නෑ :no:
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    අද ඉස්කෝලේ ගියෙ නැද්ද පුතේ :)

    හා හා හා....

    අලුත් කෝච්චියේ නැගල බෙලිඅත්තේ පලයන් බ්‍රෝ...

    නුවර පැත්තෙ තියෙනව මරු හෝටලයක් ලස්සන බීච් එකකුත් එක්ක :love: නම මතක නෑ ගූගල් පාරක් දාල බලන්න :yes:

    yako meka maara hu###ne, man kaalla ekka box yanna ahuwa wagene meke un uththara denne:angry: wedagath wdiyata prashnayak ahuwama wedagath wdiyata uththara deepalla:angry:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    වික්කම සිංහ 2015දි විතර නුවර වාරයක් හදනාවා කිව්ව හරියේ වෙන්න ඇති නේද ඔය කියන බීච් එක තියනවා ඇත්තේ:lol:

    :rofl::rofl::rofl:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    yako meka maara hu###ne, man kaalla ekka box yanna ahuwa wagene meke un uththara denne:angry: wedagath wdiyata prashnayak ahuwama wedagath wdiyata uththara deepalla:angry:

    කොහේ හනිමූන් ගියත් මේක මතක තියාගනින්. වෙඩින් ඩ්‍රස් පිටින් එතනට යන්න එපා. හනිමූන් එකට කියල තැන බුක් කරන්නත් එපා. එතකොට ගාණ වැඩියි. වෙඩිම ඉවර වෙලා මගින් ඇදුමක් මාරු කරගෙන එතනට නෝමල් එකේ පලයන්. බුක් කරද්දි නෝමල් විදියට බුක් කරපන්. ගිය ගමන් අහවල් වැඩේ කරන්න දගලන්න එපා. පොඩ්ඩක් වට පිට බලපන්.spy කැමරා අනම් මනං හයිකරලා තියෙන්නත් පුලුවන්. ගිය ගමන් පොඩ්ඩක් ඒව ගැනත් හොයලා බලපන්.
     
    thnx. online book karanna baluwe. eka eka booking site wala ekama hotel ekata eka eka gnn pennwane. :oo:
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,338
    113
    thnx. online book karanna baluwe. eka eka booking site wala ekama hotel ekata eka eka gnn pennwane. :oo:

    Yes.. True. Recently I booked a nice 4 star place using Booking.com and then later talked to the hotel directly and got a full board deal better than the booking.com and cancelled the original.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,670
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචන් කැලේක ගිහින් කැම්පින් පාරක් දාපන්.... කෙල්ලත් එක්ක...
    අපේ ගෙදර ලග කැලයක් තියෙනවා... මමත් ඉන්නවනේ බන් හදිස්සියක් උනොත්...
     
    Shelter

    Member
    Jan 9, 2019
    183
    16
    0
    මචන් කැලේක ගිහින් කැම්පින් පාරක් දාපන්.... කෙල්ලත් එක්ක...
    අපේ ගෙදර ලග කැලයක් තියෙනවා... මමත් ඉන්නවනේ බන් හදිස්සියක් උනොත්...
    ai ban ubalatama mewage hasirenna bari:no:
    http://www.elakiri.com/forum/showthread.php?t=1860149
     
    walabuwa

    Junior member
  • Jan 9, 2019
    126
    3
    18
    mount lavaniya hotel patta

    payna mout lavania hotel sea view ganin ghapna kudu wenna ..
    ah matka atuwa pics titkt ganin apita danna hode
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    adow dabulla patte Patta resort ekak tiyenava lake eke tama rooms gahala tiyenne eka tama honeymoon ekata ideal place eka mata name eka mataka ne bro.. jetwing lage ekakda manda