Books upload karapu ubalata pin, godak poth dan hoyaganna na, hoyaganna giyath sahena kalayak yanawa.
ehema eke me wage deyak karana ubalata pin.
Keep it up..
බොහොම පින්
පාරම්පරික ගොවිතැන ගැන පොත් ඉල්ලා තිබූ අය වෙනුවෙන්,
විදේශ අක්‍රමණ මාධ්‍යයයේ වුවද රැකගත් සිංහල ගොවිතැනහි මුලයන් ගවේෂණය කර මැදඋයන්ගොඩ විමලකීර්ති හිමි විසින් සම්පාදිත ග්‍රන්ථයකි.පැරණි සිංහලයාට සිය ජීවිකාව මෙන්ම සංස්කෘතියටද උරුමකම් කිවහැකි මාද්‍යක් පැවති පාරම්පරික ගොවිතැන තාක්ෂණික මෙවලම් හමුවේ මුල් සින්ගත් යුගයක මෙවන් කෘතිවල වටිනාකම පෙරටත් වඩා ගැඹුරින් දැනෙයි.
මෙම ග්‍රන්ථයේ ප්‍රකාශකයන්ටත්, කතෘටත්, පොත පිටපත් කල පුද්ගලයාටත් විශේෂ ස්තුතිය පිරිනමමි
Download link
https://mega.nz/#!r6xhjSKD!ugM-0kacnMRoGPx-o1mzZsq4tqiMX1VyIcKkDY84yGU
බොහොම ස්තූතියි සහෝ ඔයාට පුලුවන් පොත් ටික share කරන්නකෝ, මම අපේ ගමේ විත්ති පොත dl කරා තාම කියවන්න බැරි උනා. පුලුවන්නම් කන්දේගම මහත්තයාගේ පොත් දෙක හම්බ වුනොත් දාන්නකෝ.සහෝ, මහින්ද කුමාර දළුපොත, පියසේන කහඳගමගේ මහත්තයාගේ ඔය සම්බන්දයෙන් ලියවෙච්චි පොත් ගොඩක් තියනවා.
පියසේන කහඳගමගේ මහත්තයාගේ "සාර කෙත", "රන්වන් කරල්" පොත් දෙකේ ඔය ගැන ඉතා හොඳ විස්තරයක් තියනවා, තව පර්යේෂණ ග්‍රන්ථ විධියට "කෙතක මහිම" කියලා පොත් ටිකක් තියනවා ( කමත, කෙම්පහන් හා කුඹුර කියන 3න ). මොහුගේම හේනේ විත්ති, දිගාමඩුලු දනව්ව වගේ පොත්වලත් විස්තර තියනවා.
අපේ උපුල් අය්යා upload කරපු "මායා රන්ජන් මහතාගේ දිගාමඩුල්ලේ ආශ්චර්යය" පොතෙත් හොඳ විස්තරයක් තියනවා. මේ Thread එකට මම "අපේ ගමේ විත්ති" කියල පොතක් දැම්ම. එකෙත් සුළු විස්තරයක් තියනවා.
මමත් ඔය වගේ අපේ ගම්බද අතීත තොරතුරු වලට ගොඩක් කැමතියි. පුලුවන්නම් අපි ළඟ තියන පොත් මෙතන කරමු.
කෙතක මහිම කියන පොත මට upload කරන්න පුළුවන්.
මටත් ඕනෙ. තිලක් කන්දෙගම නම සරසවි වගේ සයිට් වල සර්ච් කලත් පොත් එන්නෑ. එතුම පොත් ලියල නැද්ද දන්නෑ![]()
සහෝ සොබාදහම් ගොවිතැන පොතට අමතරව තවත් කල් යල් බලා ගොවිතැන කියල පොතකුත් එතුමා ලියලා තියනවා.මම දන්න විදිහට එක පොතයි සොබාදහම් ගොවිතැන කියලා පොතක් ලියලා තියනවා හැබැයි දළුපොත මහත්තයා නම් ගොඩක් පොත් ලියලා තියනවා.
"නැත්ත වෙනුවට ඇත්ත" පොත හොයාගන්න නැද්ද ?

heta anidda eketh pdf ey

ඒ පොත තහනම් වෙලා දැන් ගොඩක් කල්නේ...2014 විතර නඩුව වැටුනේ..දැන් හොයාගන්න නැහැ කොහෙවත්...තියෙන කෙනෙක් ස්කෑන් කරලා දැම්මොත් තමා![]()

naduwen dinai hithala PDF karanna netuwa aththe.
dan itin wasima de eka pdf krala share karala posts walata quote karana eka eeke contents

නඩු තීනුදුවක් තියෙන හින්දා පොත බෙදාහැරිම තහනම් කියල එහෙම කරන්න කට්ටිය බය වෙයි නේ...![]()

නඩු තීනුදුවක් තියෙන හින්දා පොත බෙදාහැරිම තහනම් කියල එහෙම කරන්න කට්ටිය බය වෙයි නේ...![]()