JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    SLT, Bell4g tibbata ea deka connect karanna bane ban :D

    ඒකනෝ ඕයි. SLT නම්බර් එක ගහන්න හැදුවම X අකුර ගහන්නත් බෑ..දමලා ගහලා නිකන් හිටියා ඊටපස්සේ :D
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ශා මරුනේ..එහෙනම්..මෙව්වා හැමදාම මෙහෙම තියෙයිද දන් නෑ :D

    ඒක නම් දන්නේ නැහැ..මේකයි සීන් එක..JustPay service එක උන් use කරන නිසා ඒකට යන්නෙ පොඩි කොස්ට් එකක් බෑන්ක් එකට..ඒ නිසා වෙන්න ඇති ඔහොම ෆ්‍රී දෙන්නේ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Reach Us section එකෙන් මැසේජ් එකක් දාන්න "I want a FriMi debit card" කියලා..ඒත් එක්කම customer care එකට කෝල් එකක් අරන් කියපං මං මෙහෙම මැසේජ් එකක් දැම්මා කාඩ් එකක් ඕනෙ කියලා, ඒ මැසේජ් එක හම්බුනාද අහන්න..

    උන්ගෙ ඔයා Reach Us section එකෙ මැසේජ් දාන එකේ පොඩි අවුලක් තියෙනව..ඒක textfield එකක් උනාට "Enter" ඔබලා Line break කරොත් මැසේජ් එක උන්ට යන්නෙ නැති බග් එකක් තියෙනවා වගේ..උනුත් ඒක නොකියා කිව්වා..ඒ නිසා එකම ලයින් එකක ටයිප් කරපන් මැසේජ් එක..මම දෙතුන් පාරක් line break කරලා දැම්මා, ඒත් ගියේ නැහැ මැසේජ් එක (හැබැයි මැසේජ් එක ගියා කියලා confirmation එකක් පෙන්නනවා)..

    හරිගියේම නැත්තන් කස්ටමර් කෙයා එකට ගියපන්, උන් කියයි කරන්න ඕනෙ එක..
    Thanks a lot machn :rolleyes:
    ++ :cool:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    රෝසි ආච්චි;24114257 said:
    Ithin same thamai ban :baffled:

    මම ඇහුවාම කිව්වේ ඕකයි මචන් :baffled: මගේ නම් ටැලි වෙන්නේ නැති නිසා මම පැන්නුවේ නෑ../
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මම frimi වලට peoples bank account එකක් add කරන්න ගියා එපාර error එකක් ආවා.දැන් ආයේ ඒ account එක add කරන්න දෙන්නේ නෑ..:oo:already added කියල error එකක් එනවා.නමුත් app එකේ account එක පෙන්නන්නේ නෑ.මේක මම දැන් මුන්ට මාසෙක ඉදල කියනව හදල දෙන්න කියල මුන්ට මේක fix කර ගන්න බෑ.මෙයලා කියනව peopls bank එක පැත්තෙන්ලු එක කරන්න ඕන..peopls bank එකෙන් කියනවා උන්ට ඒක කරන්න බෑලු ntb එකෙන්ලු ඒක කරන්න ඕන.:baffled::baffled:එපාර කියනවා justpay එකෙන් ලු කරන්න ඕන !@#$%^& :no::no::no: දැන් කාටද බන් මේක කියන්නේ මේක මාර හරුපයක් තමයි...:angry:දන්න එකෙක් උදව් කරපල්ල...මට frimi එකේ කස්ටමර් කෙයා එක ඇරෙන්න මේක කියන්න වෙන contact එකක් දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න...අරුන්ට කියල වැඩක් නෑ..අන්තිමයි සර්විස් එක නම්...යකෝ වෙන දෙයක් උනත් මෙච්චරයි නේ.‍ මම මගේ primary account එක විදියට මේක use කරන්න තමයි හැදුවේ. අපි සල්ලි දාලා අන්තිමට මොනව හරි උනාම මුන් කියයි අපිට හදන්න බෑ අරගොල්ලන්ට මේ ගොල්ලන්ට කියන්න කියල..කිසිම responsibility එකක් නෑනේ බන් මුන් දෙන උත්තර වල..:no::no:
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Mage card eka den 1 month walata wada wedi ban , password eka ewith den 3 weeks wage card eka thawa na. :D:D
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,278
    1
    4,516
    113
    Unknown
    Machn Commercial Cash Deposit Machine ekakin Frimi topup karanna puluwanda amathara ganak yanne nathuwa,Karanne kohomda ?
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,247
    113
    මම frimi වලට peoples bank account එකක් add කරන්න ගියා එපාර error එකක් ආවා.දැන් ආයේ ඒ account එක add කරන්න දෙන්නේ නෑ..:oo:already added කියල error එකක් එනවා.නමුත් app එකේ account එක පෙන්නන්නේ නෑ.මේක මම දැන් මුන්ට මාසෙක ඉදල කියනව හදල දෙන්න කියල මුන්ට මේක fix කර ගන්න බෑ.මෙයලා කියනව peopls bank එක පැත්තෙන්ලු එක කරන්න ඕන..peopls bank එකෙන් කියනවා උන්ට ඒක කරන්න බෑලු ntb එකෙන්ලු ඒක කරන්න ඕන.:baffled::baffled:එපාර කියනවා justpay එකෙන් ලු කරන්න ඕන !@#$%^& :no::no::no: දැන් කාටද බන් මේක කියන්නේ මේක මාර හරුපයක් තමයි...:angry:දන්න එකෙක් උදව් කරපල්ල...මට frimi එකේ කස්ටමර් කෙයා එක ඇරෙන්න මේක කියන්න වෙන contact එකක් දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න...අරුන්ට කියල වැඩක් නෑ..අන්තිමයි සර්විස් එක නම්...යකෝ වෙන දෙයක් උනත් මෙච්චරයි නේ.‍ මම මගේ primary account එක විදියට මේක use කරන්න තමයි හැදුවේ. අපි සල්ලි දාලා අන්තිමට මොනව හරි උනාම මුන් කියයි අපිට හදන්න බෑ අරගොල්ලන්ට මේ ගොල්ලන්ට කියන්න කියල..කිසිම responsibility එකක් නෑනේ බන් මුන් දෙන උත්තර වල..:no::no:

    :yes::yes::angry::angry::angry::growl::growl::(:(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මම frimi වලට peoples bank account එකක් add කරන්න ගියා එපාර error එකක් ආවා.දැන් ආයේ ඒ account එක add කරන්න දෙන්නේ නෑ..:oo:already added කියල error එකක් එනවා.නමුත් app එකේ account එක පෙන්නන්නේ නෑ.මේක මම දැන් මුන්ට මාසෙක ඉදල කියනව හදල දෙන්න කියල මුන්ට මේක fix කර ගන්න බෑ.මෙයලා කියනව peopls bank එක පැත්තෙන්ලු එක කරන්න ඕන..peopls bank එකෙන් කියනවා උන්ට ඒක කරන්න බෑලු ntb එකෙන්ලු ඒක කරන්න ඕන.:baffled::baffled:එපාර කියනවා justpay එකෙන් ලු කරන්න ඕන !@#$%^& :no::no::no: දැන් කාටද බන් මේක කියන්නේ මේක මාර හරුපයක් තමයි...:angry:දන්න එකෙක් උදව් කරපල්ල...මට frimi එකේ කස්ටමර් කෙයා එක ඇරෙන්න මේක කියන්න වෙන contact එකක් දන්න කෙනෙක් ඉන්නව නම් දෙන්න...අරුන්ට කියල වැඩක් නෑ..අන්තිමයි සර්විස් එක නම්...යකෝ වෙන දෙයක් උනත් මෙච්චරයි නේ.‍ මම මගේ primary account එක විදියට මේක use කරන්න තමයි හැදුවේ. අපි සල්ලි දාලා අන්තිමට මොනව හරි උනාම මුන් කියයි අපිට හදන්න බෑ අරගොල්ලන්ට මේ ගොල්ලන්ට කියන්න කියල..කිසිම responsibility එකක් නෑනේ බන් මුන් දෙන උත්තර වල..:no::no:

    WTF !! :angry: 53/3b Srimath R.G.Senanayake Mawatha, Colombo 00700
    FriMi Digital Bank, Address

    othanta gihin kiyapn bn