රු.200 Reload to Paypal 1$ . Help Please.

GadgetPodda

Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද? මට paypal එකට 1$ විතර ඕනේ. ඒක ගෙවන්න පුළුවන් රීලෝඩ් එකක් මාර්ගයෙන්.

    - එළකිරි එකේ පොසිටිව් (නිල්) reputation කොටු 5ක් වත් තියෙන්න ඕනේ. :)
    - Senior Member කෙනෙක් වෙන්න ඕනේ. ;)
    - රු.200 ක රීලෝඩ් එකක් ලංකාවේ භාවිත වන Dialog,Mobitel,Etisalat,Airtel,Hutch යන ජාලයකට දෙන්න පුළුවන්.:cool:
    - 1$ ක් Paypal එවන්න. :)

    වැඩේට කැමතිනම් P.M. එකක් දාන්න.

    කරුණාකරලා බම්ප් එකක්වත් දාගෙන යන්න. :)
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    පොඩි උදව්වක් දෙන්න පුලුවන්ද? මට paypal එකට 1$ විතර ඕනේ. ඒක ගෙවන්න පුළුවන් රීලෝඩ් එකක් මාර්ගයෙන්.

    - එළකිරි එකේ පොසිටිව් (නිල්) reputation කොටු 5ක් වත් තියෙන්න ඕනේ. :)
    - Senior Member කෙනෙක් වෙන්න ඕනේ. ;)
    - රු.200 ක රීලෝඩ් එකක් ලංකාවේ භාවිත වන Dialog,Mobitel,Etisalat,Airtel,Hutch යන ජාලයකට දෙන්න පුළුවන්.:cool:
    - 1$ ක් Paypal එවන්න. :)

    වැඩේට කැමතිනම් P.M. එකක් දාන්න.

    කරුණාකරලා බම්ප් එකක්වත් දාගෙන යන්න. :)

    denna nam puluwan,

    fee ekak kapenawane broh.