Kello wenas wenne kohomada

Rajita Sen

Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    Kello love karapu kollawa atha arala hari denna break up unata passe eka parata wena ekenek ekkath e widihatama inne kohomada ban?boot ekak kala newe.eth man dekala tiyenawa e wage godak ewa.break up wela dawasin dekin wena ekenkta e wagema love karanna puluwan.wena ekenewa marry karanna puluwan.eth kollo ehema newei awurudu ganan widawanawa.wena kellekta love hitheneth ne.kellanata love feel wenne wena widiyakatada meka mata danaganna one.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113
    ඔය වගේ උං කොල්ලේ කෙල්ලෝ දෙගොල්ල අතරම ඉන්නවා බං. මාත් ඉස්සර හිතාගන හිටියේ ඔහොම ඉන්නේ කෙල්ලෝ විතරයි කියලා. බැලින්නම් කොල්ලොත් ඉන්නවා. සමහරුන්ට ලව් කරන එක බොක්කට වදින්නෙ නෑ. ඒ වගේ උන්ට ලව් කරනවා කියන්නෙත් නිකං කෑම කනවා වගේ එක දෙයක් විතරයි. එක කෑම එකක් කාලා ඉවර උනාට පස්සේ වෙන කෑම එකක් කනකොට කලින් කාපු කෑම එකේ රහ ගැන හිත හිත ඉන්නෙ නෑ. ඔහොම තමයි බං එක එකා විවිධාකාරයි.
     
    • Like
    Reactions: Elysium

    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    ඔය වගේ උං කොල්ලේ කෙල්ලෝ දෙගොල්ල අතරම ඉන්නවා බං. මාත් ඉස්සර හිතාගන හිටියේ ඔහොම ඉන්නේ කෙල්ලෝ විතරයි කියලා. බැලින්නම් කොල්ලොත් ඉන්නවා. සමහරුන්ට ලව් කරන එක බොක්කට වදින්නෙ නෑ. ඒ වගේ උන්ට ලව් කරනවා කියන්නෙත් නිකං කෑම කනවා වගේ එක දෙයක් විතරයි. එක කෑම එකක් කාලා ඉවර උනාට පස්සේ වෙන කෑම එකක් කනකොට කලින් කාපු කෑම එකේ රහ ගැන හිත හිත ඉන්නෙ නෑ. ඔහොම තමයි බං එක එකා විවිධාකාරයි.

    Hebei machan precentage ekak widiyata gathoth kello ehema wediy ne?awurudu ganan love kara unath wena ekenek hambunama tak hala manasa wenas karanna puluwan.egolonta katawath duka kiyanna oneth ne,eth kollo ehema bonawa,ekko kawuruhari support ekata inna one online me wage thread wala ehema.eth kellota dawsak dekak athi mind eka hadaganna
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ෆර්ස් ලව් එකෙ නම් බ්‍රෙකප් උනම එහෙම උනා බුට් එකක් නෙමෙහ් වෙන දෙයක් නිසා බ්‍රෙකප් වෙන්නහ් උනා. එ දවස් වල නම් ටිකක් විදෙව්වා

    දැන් ලව් බොක්කට වදින්නෙහ් නැති සින් එකක් තියෙනවා කෙල්ල කොච්චර ලව් කරත් මට එයව නැතුව බැහ් කියන තැනට වැටෙන්නෙහ් නැහ් ඉන්නවනම් ඉන්න පුලුවන් යනවනම් යන්න පුලුවන් කියන ස්ටෙජ් එකට වැටිලා ඉවරයි ...
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Hebei machan precentage ekak widiyata gathoth kello ehema wediy ne?awurudu ganan love kara unath wena ekenek hambunama tak hala manasa wenas karanna puluwan.egolonta katawath duka kiyanna oneth ne,eth kollo ehema bonawa,ekko kawuruhari support ekata inna one online me wage thread wala ehema.eth kellota dawsak dekak athi mind eka hadaganna

    Eka Wenama seen eka :P:rofl: Adurana un innawa eth ehemai :rofl::rofl: Ekak iwara weddi e widiyatama thawa ekak Karagahanawa :yes:
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    ෆර්ස් ලව් එකෙ නම් බ්‍රෙකප් උනම එහෙම උනා බුට් එකක් නෙමෙහ් වෙන දෙයක් නිසා බ්‍රෙකප් වෙන්නහ් උනා. එ දවස් වල නම් ටිකක් විදෙව්වා

    දැන් ලව් බොක්කට වදින්නෙහ් නැති සින් එකක් තියෙනවා කෙල්ල කොච්චර ලව් කරත් මට එයව නැතුව බැහ් කියන තැනට වැටෙන්නෙහ් නැහ් ඉන්නවනම් ඉන්න පුලුවන් යනවනම් යන්න පුලුවන් කියන ස්ටෙජ් එකට වැටිලා ඉවරයි ...

    Hebei kello ohoma widawana kattiya hari adui ne machan.dawasen deken mood eka hadagannawa.ita passe tak gala wena kollekta love karanna puluwan kalin ekenata karapu widiyatama.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    Un kollonta wada strong nisa.eth samahara kello innawa kalathurakin weak.un thama oya kollo boot deepuwahama kochchoyata bella thiyanne.un wage hoda kellonwa hamba wenneth ithin kaalakanninta thama..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලව් නෙමේ සෙක්ස් කරන්න පටන් ගනින්.
    එතකොට ඔක්කොම හරි..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    hitha kiyanne eka tamai bun

    nature eka hadila tiyenne ehema

    eka minihekta witarak pissu hadila wena ewun gana balan natuwa hitiyot kohomada bun swbawa darmaya idiri paramparawa hadanne .. minissu wada wela yai

    ekata wisdumak tamai oka
    eka minihek natnam tawa ekek ekka yanawa
    result eka tamai mokekgen hari lamayek
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,403
    7,107
    113

    Hebei machan precentage ekak widiyata gathoth kello ehema wediy ne?awurudu ganan love kara unath wena ekenek hambunama tak hala manasa wenas karanna puluwan.egolonta katawath duka kiyanna oneth ne,eth kollo ehema bonawa,ekko kawuruhari support ekata inna one online me wage thread wala ehema.eth kellota dawsak dekak athi mind eka hadaganna

    කෙල්ලොත් එහෙම ඉන්නවා බං. අපිට වැඩිපුරම දුක කියන්නේ කොල්ලොනේ. කෙල්ලෙක් අපිත් එකක් දුක කියන්න එන්නේ ඒ කෙල්ල හොදම ෆිට් එකක් නම් විතරයි. එහෙම ෆිට් කෙල්ලො හෙන අඩුයිනේ බං. ඒ නිසා කොල්ලන්ට සාපේක්ෂව අපිට කෙල්ලන්ගේ දුක අහන්න ලැබෙන්නේ හෙන අඩුවෙන්. අනිත් සින් එක කෙල්ලෝ කොල්ලෝ වගේ දුකටයි ඇග රිදෙනවටයි බොන්නේ නෑනෙ බං. කෙල්ලන්ට අපිට සාපේක්ෂව දුක වේදනාව දරාගන්න පුලුවන්. උන්ට දුක වේදනාව නැතුව නෙවෙයි ඒත් ඒවා අපිට වඩා දරා ගන්න පුලුවන්. නිකං හිතපං අපිට තුවාලයක් උනත් කොච්චර අමාරුද. ඒත් කෙල්ලෝ බබෙක් ලැබෙන වේදනාවත් දරා ගන්නවනේ. පිරිමින්ට බබ්බු ලැබුනනම් හොදට බීලා වෙරි වෙලා යන්ඩ වෙයි බං ලේබරූම් එකට. අන්න එහෙමයි බං ඔය සිස්ටම් එක හැදිලා තියන්නේ. පිරිමියා බාහිරින් ෂක්තිමත්. ඒත් ගෑනි තමයි අභ්‍යන්තර වේදනා දරා ගැනීමේදී ශක්තිමත්. ඉතිං උං දුක වේදනාව පිටට දාන්නේ නැතුව දරා ගන්නවා.

    මානසිකව හොම්බෙන්ම යන්නේ ෆස්ට් ලව් එකේ තමයි බං. ඒක ගෑනු පිරිම කාටත් පොදුයි. 2nd, 3rd වගේ යද්දි මානසිකව හොම්බෙන් යන ගතිය පිරිමින්ටත් අඩු වෙනවා.
     
    • Like
    Reactions: dayt0na

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    ෆර්ස් ලව් එකෙ නම් බ්‍රෙකප් උනම එහෙම උනා බුට් එකක් නෙමෙහ් වෙන දෙයක් නිසා බ්‍රෙකප් වෙන්නහ් උනා. එ දවස් වල නම් ටිකක් විදෙව්වා

    දැන් ලව් බොක්කට වදින්නෙහ් නැති සින් එකක් තියෙනවා කෙල්ල කොච්චර ලව් කරත් මට එයව නැතුව බැහ් කියන තැනට වැටෙන්නෙහ් නැහ් ඉන්නවනම් ඉන්න පුලුවන් යනවනම් යන්න පුලුවන් කියන ස්ටෙජ් එකට වැටිලා ඉවරයි ...

    84 ipadila thama love talks denawa naki anathaya:rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,268
    113
    ලව් නෙමේ සෙක්ස් කරන්න පටන් ගනින්.
    එතකොට ඔක්කොම හරි..

    Uba oya kiyana eka hodai boot dena kellonta karanna.eth hithapan eki ehema nemeyi nam api loku pawak karaganne.
     
    Rajita Sen

    Junior member
  • Jan 2, 2019
    253
    15
    18
    කෙල්ලොත් එහෙම ඉන්නවා බං. අපිට වැඩිපුරම දුක කියන්නේ කොල්ලොනේ. කෙල්ලෙක් අපිත් එකක් දුක කියන්න එන්නේ ඒ කෙල්ල හොදම ෆිට් එකක් නම් විතරයි. එහෙම ෆිට් කෙල්ලො හෙන අඩුයිනේ බං. ඒ නිසා කොල්ලන්ට සාපේක්ෂව අපිට කෙල්ලන්ගේ දුක අහන්න ලැබෙන්නේ හෙන අඩුවෙන්. අනිත් සින් එක කෙල්ලෝ කොල්ලෝ වගේ දුකටයි ඇග රිදෙනවටයි බොන්නේ නෑනෙ බං. කෙල්ලන්ට අපිට සාපේක්ෂව දුක වේදනාව දරාගන්න පුලුවන්. උන්ට දුක වේදනාව නැතුව නෙවෙයි ඒත් ඒවා අපිට වඩා දරා ගන්න පුලුවන්. නිකං හිතපං අපිට තුවාලයක් උනත් කොච්චර අමාරුද. ඒත් කෙල්ලෝ බබෙක් ලැබෙන වේදනාවත් දරා ගන්නවනේ. පිරිමින්ට බබ්බු ලැබුනනම් හොදට බීලා වෙරි වෙලා යන්ඩ වෙයි බං ලේබරූම් එකට. අන්න එහෙමයි බං ඔය සිස්ටම් එක හැදිලා තියන්නේ. පිරිමියා බාහිරින් ෂක්තිමත්. ඒත් ගෑනි තමයි අභ්‍යන්තර වේදනා දරා ගැනීමේදී ශක්තිමත්. ඉතිං උං දුක වේදනාව පිටට දාන්නේ නැතුව දරා ගන්නවා.

    මානසිකව හොම්බෙන්ම යන්නේ ෆස්ට් ලව් එකේ තමයි බං. ඒක ගෑනු පිරිම කාටත් පොදුයි. 2nd, 3rd වගේ යද්දි මානසිකව හොම්බෙන් යන ගතිය පිරිමින්ටත් අඩු වෙනවා.

    Hmm atta machan.oka hebei kellota machan pain eka danenawa aduilune.e kiyanne hithin hitala daragannawa newene.naturaly piriminta wada pain eka danenawa adui.eka hinda wenna athi ne