Uba oya kiyana eka hodai boot dena kellonta karanna.eth hithapan eki ehema nemeyi nam api loku pawak karaganne.
ලව් 100% නැතුව 50-50 සෙක්ස්-ලව් තියෙන්න ඕනි

එහෙම ගියොත් අපිට පව් නෑ බං

Uba oya kiyana eka hodai boot dena kellonta karanna.eth hithapan eki ehema nemeyi nam api loku pawak karaganne.


කෙල්ලොත් එහෙම ඉන්නවා බං. අපිට වැඩිපුරම දුක කියන්නේ කොල්ලොනේ. කෙල්ලෙක් අපිත් එකක් දුක කියන්න එන්නේ ඒ කෙල්ල හොදම ෆිට් එකක් නම් විතරයි. එහෙම ෆිට් කෙල්ලො හෙන අඩුයිනේ බං. ඒ නිසා කොල්ලන්ට සාපේක්ෂව අපිට කෙල්ලන්ගේ දුක අහන්න ලැබෙන්නේ හෙන අඩුවෙන්. අනිත් සින් එක කෙල්ලෝ කොල්ලෝ වගේ දුකටයි ඇග රිදෙනවටයි බොන්නේ නෑනෙ බං. කෙල්ලන්ට අපිට සාපේක්ෂව දුක වේදනාව දරාගන්න පුලුවන්. උන්ට දුක වේදනාව නැතුව නෙවෙයි ඒත් ඒවා අපිට වඩා දරා ගන්න පුලුවන්. නිකං හිතපං අපිට තුවාලයක් උනත් කොච්චර අමාරුද. ඒත් කෙල්ලෝ බබෙක් ලැබෙන වේදනාවත් දරා ගන්නවනේ. පිරිමින්ට බබ්බු ලැබුනනම් හොදට බීලා වෙරි වෙලා යන්ඩ වෙයි බං ලේබරූම් එකට. අන්න එහෙමයි බං ඔය සිස්ටම් එක හැදිලා තියන්නේ. පිරිමියා බාහිරින් ෂක්තිමත්. ඒත් ගෑනි තමයි අභ්‍යන්තර වේදනා දරා ගැනීමේදී ශක්තිමත්. ඉතිං උං දුක වේදනාව පිටට දාන්නේ නැතුව දරා ගන්නවා.
මානසිකව හොම්බෙන්ම යන්නේ ෆස්ට් ලව් එකේ තමයි බං. ඒක ගෑනු පිරිම කාටත් පොදුයි. 2nd, 3rd වගේ යද්දි මානසිකව හොම්බෙන් යන ගතිය පිරිමින්ටත් අඩු වෙනවා.
Hmm atta machan.oka hebei kellota machan pain eka danenawa aduilune.e kiyanne hithin hitala daragannawa newene.naturaly piriminta wada pain eka danenawa adui.eka hinda wenna athi ne

ඔය වගේ උං කොල්ලේ කෙල්ලෝ දෙගොල්ල අතරම ඉන්නවා බං. මාත් ඉස්සර හිතාගන හිටියේ ඔහොම ඉන්නේ කෙල්ලෝ විතරයි කියලා. බැලින්නම් කොල්ලොත් ඉන්නවා. සමහරුන්ට ලව් කරන එක බොක්කට වදින්නෙ නෑ. ඒ වගේ උන්ට ලව් කරනවා කියන්නෙත් නිකං කෑම කනවා වගේ එක දෙයක් විතරයි. එක කෑම එකක් කාලා ඉවර උනාට පස්සේ වෙන කෑම එකක් කනකොට කලින් කාපු කෑම එකේ රහ ගැන හිත හිත ඉන්නෙ නෑ. ඔහොම තමයි බං එක එකා විවිධාකාරයි.



මට කියන්න තියෙන්නෙ ත්‍ර්ඩෙ එකට
Hebei machan precentage ekak widiyata gathoth kello ehema wediy ne?
සිරා කතාව මචන්
මෙක මගෙ කතාව
2018 july මසෙ මන් මෙ සම්බන්දෙ පටන් ගත්තෙ
දැන් සතියකට කලින් ඉදන් එකි ෆොන්.එකත් ඔෆ් කරගෙන
මන් ඉතින් රටනෙ ඉන්නෙ මට මුකුත් හිතා ගන්න බැ
පස්සෙ මගෙ යාලුවෙකුයි ගැනු ලමයෙකුයි එයාව බලන්න ගියා
මෙකි එ දෙන්නට කියලා ආයෙ මට කතා කරන්න ඔනෙ නැ කියලා
යාලුවා ෆොන් එකත් දිලා එක මිනිත්තුවක් කතා කරන්න කියලා එත් කැමති වෙලා නැ
මාස 6 ඔන්න මෙන්න තිබ්බෙ
මෙකිට කියලා තියෙන්නෙ ෆොන් එක අයියාට මාට්ටු කියලා
එත් එකිට තව ෆොන් එකකුත් තියනවා එ වෙලාවෙ අපෙ යාලුවත් කොල් එකක් අරන් දෙන්න ගිහින්
කිසිම දෙයකට කැමති නැලු
මෙකිගෙ 1 st love eka වයස 17
Mage වයස 24
මට කියන්න තියෙන්නෙ ත්‍ර්ඩෙ එකට
ජිවිතය අපිට කවුරුවත් පැටලුවෙ නැ
තෙරුමක් නැති දෙවල් වලට අපිමයි විහින් පැටලුනෙ


ජිවිතය අපිට කවුරුවත් පැටලුවෙ නැ
තෙරුමක් නැති දෙවල් වලට අපිමයි විහින් පැටලුනෙ


කර කියාග්න්න දෙය්ක් නැහැ නෙහ් එහ්ම උනහ්ම![]()

ජිවිතය අපිට කවුරුවත් පැටලුවෙ නැ
තෙරුමක් නැති දෙවල් වලට අපිමයි විහින් පැටලුනෙ
okita kawada hari poda poda me karapu wadeta man gema denawa kari wada hutta
mage ru 50,000 witara yata una
mage kale
mage badagina
me wal hutige prshna man paya ganum aham hitiya
meke math ekala eka minituwak anthimedi kata karae nane![]()
ඕක මොකක්ද බන් අවුරැදු 7 ක් Love කරල මගෙ Love එක ගිය November වල Break Up වුනා. දැන් තව මාස 3 4 කින් වෙන එකෙක් එක්ක Engage වෙනවා. හිතට අමාරුයි තමා ඒත් මෙනවා කරන්නද. තමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තීරන ගන්න අයිතියක් තියෙනවා කියල හිත හදා ගන්නවා.![]()



ඕක මොකක්ද බන් අවුරැදු 7 ක් Love කරල මගෙ Love එක ගිය November වල Break Up වුනා. දැන් තව මාස 3 4 කින් වෙන එකෙක් එක්ක Engage වෙනවා. හිතට අමාරුයි තමා ඒත් මෙනවා කරන්නද. තමන්ගෙ ජීවිතේ ගැන තමන්ට තීරන ගන්න අයිතියක් තියෙනවා කියල හිත හදා ගන්නවා.![]()



