cash on delivery පිලිබදව විස්තර ඔනේ?
part time අලුතෙන් පටන් ගන්න ඉන්න පොඩි biz එකකට delivery පිලිබදව විස්තර දැනගන්න ඔනේ?
මට කිසිම experiance එකක් නෑ,
1 cash on delivery වල වාසි හා ආවාසි මොනවද?
2 අලුතෙන් පටන් ගන්න එකකට එක අව්ලක්නැදහ්ඩ?
3 රිස්ක් එකක් තියෙනවද?
4 කොහොමද වැඩේ වෙන්නෙ?
5 මොකක්ද දැනටතියෙන හොදම delivery company අඩුමුදලට ලංකාවේ ඔනේම තැනකොට safe ඉක්මනින් deliver කරන?
6 ඔයාලගේ අදහස් කියන්න මොන විදිහටට කරන්න ඔනේ? කියලා?