cash on delivery පිලිබදව විස්තර ඔනේ?

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    e deken service aran thiyenne kawda? kohomada ?

    මම pronto , simplex , kapruka currier , pigeon express මේ සේරගෙන්ම delivery කරගෙන තියනව බන්..

    Pronto , simplex හොදයි මචන්.. උන්ගෙ කොලබින් පිට ඕනිම town එකකට agents ල ඉන්නව මචන්.. මම ඉන්නෙ රත්නපුරෙ , (pronto , simplex) මට සාමාන්‍යෙන් හවස කොලබින් parcel එකක් එවුවොත් අනික් දවසෙ උදේට රත්නපුරේ address එකට deliver කරනව..

    Pronto නම් charges ගොඩක්ම අඩුයි..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කුරියර් සර්විස්වල මේ විස්තර ටිකට තෑන්ක්ස් මචන්! :love:

    උබ ecommerce වෙබ්සයිට් එකක් කරනවද? :rolleyes:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කුරියර් සර්විස්වල මේ විස්තර ටිකට තෑන්ක්ස් මචන්! :love:

    උබ ecommerce වෙබ්සයිට් එකක් කරනවද? :rolleyes:

    නෑ බන්.. මට customer කෙනෙක් විදිහට experience තියෙන්නෙ බන්.. ගොඩක් වෙලාවට colombo එන්න කම්මැලිකමට shop වලට pay කරල Currier service වලට product එක දෙන්න කියනව මචන්.. Car එකේ colombo එනවට වඩා ඒක ලාබයි බන්.. (delivery charges Rathnapura ට 250 යි pronto )..

    උබ Business එකක් කරනවනම් හොද currier එකක් මුලින්ම තෝරගන්න මචන්, ගොඩක් Customers ල currier service එක අවුල් උනාම ආපහු products order කරන්නෙ නැහැ..

    • Like
    Reactions: Kolama

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    මම pronto , simplex , kapruka currier , pigeon express මේ සේරගෙන්ම delivery කරගෙන තියනව බන්..

    Pronto , simplex හොදයි මචන්.. උන්ගෙ කොලබින් පිට ඕනිම town එකකට agents ල ඉන්නව මචන්.. මම ඉන්නෙ රත්නපුරෙ , (pronto , simplex) මට සාමාන්‍යෙන් හවස කොලබින් parcel එකක් එවුවොත් අනික් දවසෙ උදේට රත්නපුරේ address එකට deliver කරනව..

    Pronto නම් charges ගොඩක්ම අඩුයි..

    ela
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    1.අවාසිය බඩු ඉල්ලන පරයෝ ඩිලිවර් කරන්න ගියාම එපා කීවම/වාසි නම් එමට.ගොඩක් එඋන් දැන් ඉල්ලන්නෙම .එතකොට අපිටත් හිතට හොදයි,උන්ටත් හොදයි.
    2.එහෙම ලොකු අවුලක් නෑ..
    3.කොම්පැනි එක හොදයි නම් රිස්ක් නෑ...
    4.අපි පික් අප් රික්වෙස්ට් එක දැම්මම ඩිලිවරි එකෙන් ඇවිත් අයිටම් එක අරන් යනවා..අපි දෙන ලිපිනයට ඩිලිවර් කරනවා..උන් සල්ලි ගන්නවා..ඩිලිවර් කරන්න බැරි උනොත් අපහු අයිටම් එක රිටර්න් කරනවා..සල්ලි ටික අපිට දෙනවා.
    5.https://simplexdelivery.com/

    simplex nam melo rahak na delivery karanne na un :angry:
     
    NoCall

    Junior member
  • Jul 17, 2011
    124
    11
    18
    උබ ඩිලිවරි කරන්න යන්නෙ මොනවද?
    තැපෑලෙ තියෙනව LVP කියල කස්ටමර් සල්ලි ගෙවල අදාල බඩු ගන්න ඕන සේවයක් ඒකත් බලපන්.

    උබෙ බිස්නස් එකෙ හැටියට තමා විස්තර මැසෙජ් එකක් දාපන් එතකොට බලලා කියන්නම්. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ තැපෑල තමා.
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    උබ ඩිලිවරි කරන්න යන්නෙ මොනවද?
    තැපෑලෙ තියෙනව LVP කියල කස්ටමර් සල්ලි ගෙවල අදාල බඩු ගන්න ඕන සේවයක් ඒකත් බලපන්.

    උබෙ බිස්නස් එකෙ හැටියට තමා විස්තර මැසෙජ් එකක් දාපන් එතකොට බලලා කියන්නම්. මම නම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නෙ තැපෑල තමා.

    eke kal yanawa wadi ne
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    894
    1,168
    93
    Podiyata patan ganna business ekakata onima udawwak denna kemathi... Delivery walata hodama Domex thamai... Mamath punchiyata business ekak karagena yanawa... 0776230235 katha karanna... Api ekathu wela gemak gahamu....
     
    • Like
    Reactions: sgrdk1

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,470
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    නෑ බන්.. මට customer කෙනෙක් විදිහට experience තියෙන්නෙ බන්.. ගොඩක් වෙලාවට colombo එන්න කම්මැලිකමට shop වලට pay කරල Currier service වලට product එක දෙන්න කියනව මචන්.. Car එකේ colombo එනවට වඩා ඒක ලාබයි බන්.. (delivery charges Rathnapura ට 250 යි pronto )..

    උබ Business එකක් කරනවනම් හොද currier එකක් මුලින්ම තෝරගන්න මචන්, ගොඩක් Customers ල currier service එක අවුල් උනාම ආපහු products order කරන්නෙ නැහැ..

    එළ මචන්. ලංකාවෙ මාකට් එක ටාගට් කරලා ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න අයිඩියා එකක් තියෙනවා මචන්. :rolleyes:

    ඒක ඇත්ත. කූරියර් සර්විස් එකේ අතේ බිස්නස් එකේ ලොකු පාර්ට් එකක් තියෙනවා. :yes:
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Podiyata patan ganna business ekakata onima udawwak denna kemathi... Delivery walata hodama Domex thamai... Mamath punchiyata business ekak karagena yanawa... 0776230235 katha karanna... Api ekathu wela gemak gahamu....

    ela,pm ekak damma
     
    avent

    Junior member
  • Jun 24, 2016
    36
    2
    8
    Matara
    Mama Cash on Delivery wlata and Colombo awata delivery wlata use krnne Grasshoppers eka dura palath wlata ywnwanm Pronto eka hodai dawasak athulatha deliver krnwa Pronto ekn.
     
    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    1.අවාසිය බඩු ඉල්ලන පරයෝ ඩිලිවර් කරන්න ගියාම එපා කීවම/වාසි නම් එමට.ගොඩක් එඋන් දැන් ඉල්ලන්නෙම .එතකොට අපිටත් හිතට හොදයි,උන්ටත් හොදයි.
    2.එහෙම ලොකු අවුලක් නෑ..
    3.කොම්පැනි එක හොදයි නම් රිස්ක් නෑ...
    4.අපි පික් අප් රික්වෙස්ට් එක දැම්මම ඩිලිවරි එකෙන් ඇවිත් අයිටම් එක අරන් යනවා..අපි දෙන ලිපිනයට ඩිලිවර් කරනවා..උන් සල්ලි ගන්නවා..ඩිලිවර් කරන්න බැරි උනොත් අපහු අයිටම් එක රිටර්න් කරනවා..සල්ලි ටික අපිට දෙනවා.
    5.https://simplexdelivery.com/
    :love:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,482
    4,483
    113
    apita deliver karanna thiyena eva mun gedarata hari offic ekata hari awith gannawada?