Apeta sign karala gewanna unu ekek innawada?
ඇපෙට අත්සන් කරලා ගෙවන්න උනු එකෙක් ඉන්නවද?
නඩු දානවා කියලා ලියුම් එවන්නෙ බය කරලා ගන්න වෙන්න ඇති නෙ එහෙනම්?, මෙ මගුල හින්දා අවුරුදු 8ක් විතර මන් තම Crib එකෙ![]()
gevvath crib eken nama erased karanne naha.crib ekata giyoth nama tiyenava.crib hitiyata valuble properties tiyala naya ganna puluvan. 2 million worth car ekak ganna one million lease ekak denava.mama 1995 idan crib eke innava.gevala damma okkoma gini poliyak ekka.eth innavalu.irregular settlement kiyala tiyenavalu.

Ethakota once crib giyoth life time ehamama thiyenawada ?![]()

delete karannema naha.
සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?
අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න![]()
වාහනේට ලිස් එකක් දැම්මට මේක මුදල් ගනුදෙනුවක්නේ බන්. උදාහරනෙකට මෙහෙම ගනිමුකෝ.. අද එකෙක් විට්ස් එකක් ගන්නවා ලිස් එකක් දාලා.. විට්ස් එකේ අද අතින් කෑෂ් දීලා ගන්නවානම් ලක්ෂ 40යි කියමුකෝ.. හැබැයි ලිස් එකත් එක්ක අවුරුදු 5කින් මේක ලක්ෂ 50ක් ගෙවෙනවා නම්, වාහනේ දැන් වටිනාකම හෝ අවුරුදු 5කින් වාහනේ වටිනාකම අදාළ නැහැ.. ලිස් එක දාපු එකා බැදිලා ඉන්නවා ලක්ෂ 50ක් ගෙවන්න අවුරුදු 5කින්.. ඒක ගෙවන්නේ සල්ලිවලින්ද, වාහනේ+ සල්ලි වලින්ද කියලා අදාළ නැහැ...මාත් කියන්නේ මේකයි
වාහනේ ලිස් කලාම සල්ලි දෙන්නේ වාහනේ වැලිවේෂන් එකටත් අඩුවෙන් ඒ කියන්නේ වාහනේ වටිනාකමටත් අඩුවෙන් නේ. සල්ලි නොගෙවා වාහනේ ඉස්සුවා කියන්නේ ණය මුදලට වඩා වටිනා ඇපය දුන්නා කියන එකයි ඊට පස්සේ උන් වික්කා හෝ නිකං දුන්නා වේවා මුල් ගිවිසුමට අදාළ වෙන්නේ කෝමද සල්ලි වෙනුවට ඊට වඩා වටිනා වාහනේ උස්සං ගියා කියල නඩුවේදී තර්ක කරන්න බැරිද වැලිවේෂන් හිටං තිනවනේ
Crib eke inna thama lokuma aula bn
ȜMA X;24165507 said:man danna ekek oya pudiya kawa. e nam bike ekakta. anithmata company eken bike eka ussala auction damma. e unata apeta sign karpu ekata balance ekak gewanna una arunta auction dala cover kraganna bari una tika.
ලංකාවේ මාර ගේම් තියෙන්නෙ. subscribe for educational purposes

සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?
අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න![]()

Apeta sign karala gewanna unu ekek innawada?
ඇපෙට අත්සන් කරලා ගෙවන්න උනු එකෙක් ඉන්නවද?