Leaseing NADU

pasimal

Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    ලංකාවේ මාර ගේම් තියෙන්නෙ. subscribe for educational purposes
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Happoo... Baye be yako meke comments kiyawaddi...
    Patta games karayo inne..

    Man danna tharamata insurance wala Investigation depts thiyenawa,,,, loku claims full investigate karanawa... boru karala ahu unoth Criminal offence
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    නඩු දානවා කියලා ලියුම් එවන්නෙ බය කරලා ගන්න වෙන්න ඇති නෙ එහෙනම්?, මෙ මගුල හින්දා අවුරුදු 8ක් විතර මන් තම Crib එකෙ :(

    gevvath crib eken nama erased karanne naha.crib ekata giyoth nama tiyenava.crib hitiyata valuble properties tiyala naya ganna puluvan. 2 million worth car ekak ganna one million lease ekak denava.mama 1995 idan crib eke innava.gevala damma okkoma gini poliyak ekka.eth innavalu.irregular settlement kiyala tiyenavalu.
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    gevvath crib eken nama erased karanne naha.crib ekata giyoth nama tiyenava.crib hitiyata valuble properties tiyala naya ganna puluvan. 2 million worth car ekak ganna one million lease ekak denava.mama 1995 idan crib eke innava.gevala damma okkoma gini poliyak ekka.eth innavalu.irregular settlement kiyala tiyenavalu.

    Ethakota once crib giyoth life time ehamama thiyenawada ? :confused:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,337
    21,986
    113
    Gotland
    සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්‍රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?

    අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න :lol:

    මාත් කියන්නේ මේකයි

    වාහනේ ලිස් කලාම සල්ලි දෙන්නේ වාහනේ වැලිවේෂන් එකටත් අඩුවෙන් ඒ කියන්නේ වාහනේ වටිනාකමටත් අඩුවෙන් නේ. සල්ලි නොගෙවා වාහනේ ඉස්සුවා කියන්නේ ණය මුදලට වඩා වටිනා ඇපය දුන්නා කියන එකයි ඊට පස්සේ උන් වික්කා හෝ නිකං දුන්නා වේවා මුල් ගිවිසුමට අදාළ වෙන්නේ කෝමද සල්ලි වෙනුවට ඊට වඩා වටිනා වාහනේ උස්සං ගියා කියල නඩුවේදී තර්ක කරන්න බැරිද වැලිවේෂන් හිටං තිනවනේ
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    මාත් කියන්නේ මේකයි

    වාහනේ ලිස් කලාම සල්ලි දෙන්නේ වාහනේ වැලිවේෂන් එකටත් අඩුවෙන් ඒ කියන්නේ වාහනේ වටිනාකමටත් අඩුවෙන් නේ. සල්ලි නොගෙවා වාහනේ ඉස්සුවා කියන්නේ ණය මුදලට වඩා වටිනා ඇපය දුන්නා කියන එකයි ඊට පස්සේ උන් වික්කා හෝ නිකං දුන්නා වේවා මුල් ගිවිසුමට අදාළ වෙන්නේ කෝමද සල්ලි වෙනුවට ඊට වඩා වටිනා වාහනේ උස්සං ගියා කියල නඩුවේදී තර්ක කරන්න බැරිද වැලිවේෂන් හිටං තිනවනේ
    වාහනේට ලිස් එකක් දැම්මට මේක මුදල් ගනුදෙනුවක්නේ බන්. උදාහරනෙකට මෙහෙම ගනිමුකෝ.. අද එකෙක් විට්ස් එකක් ගන්නවා ලිස් එකක් දාලා.. විට්ස් එකේ අද අතින් කෑෂ් දීලා ගන්නවානම් ලක්ෂ 40යි කියමුකෝ.. හැබැයි ලිස් එකත් එක්ක අවුරුදු 5කින් මේක ලක්ෂ 50ක් ගෙවෙනවා නම්, වාහනේ දැන් වටිනාකම හෝ අවුරුදු 5කින් වාහනේ වටිනාකම අදාළ නැහැ.. ලිස් එක දාපු එකා බැදිලා ඉන්නවා ලක්ෂ 50ක් ගෙවන්න අවුරුදු 5කින්.. ඒක ගෙවන්නේ සල්ලිවලින්ද, වාහනේ+ සල්ලි වලින්ද කියලා අදාළ නැහැ...
     
    • Like
    Reactions: Red Soda

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ȜMA X;24165507 said:
    man danna ekek oya pudiya kawa. e nam bike ekakta. anithmata company eken bike eka ussala auction damma. e unata apeta sign karpu ekata balance ekak gewanna una arunta auction dala cover kraganna bari una tika.

    meke mcn 3 guarantors innawa. gewanna unoth 3 denata bedala denawada?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    සීස් කරලා වික්කනම් සමාගමයි වාහනේ ගත්ත එකයි අතර කොන්ත්‍රාත් එක තාමත් වලංගු වෙන්න බෑ නේද?

    අනික යකාගෙ වැඩක් නේ ඔහොම පුළුවන් නම් කොම්පැනියට පුළුවන් නේ වාහනේ සීස් කරල කොම්පැනියේම එකෙකුට වාහනේ නිකං දීල බැලන්ස් මෙච්චරක් තියෙනවා කියල ඇපකාරයන්ගෙන් වාහනේ වටිනාකම ඉල්ලගන්න :lol:

    lol sira:rofl:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    mama nam kelin ma salli dila thama ganne vehicle nam , apoo leasing nam ane manda bung :no: