පරණ වාහන VS අළුත් වාහන
ඇයි බං මේම
පරණ ඒ කියන්නේ අනූ ගනංවල හරි ඊට කලින් හරි වාහන වල තහඩු පට්ට හයියයි. බොනට් එක උඩ ඉදගත්තත් එබෙන්නෙ නෑ. ඒත් දැන් තියන axio, aqua අනං මනංවල තහඩුවල gauge එක හෙන අඩුයි. premio වල පවා එහෙමයි
බොනට් එක අතින් තද කරොත් එබෙන ගතියක් තියන්නේ
නෝමල් පංච් එකක් අතින් දුන්නොත් බොක් ගාලා එබිලා යයි. ඒවගේමයි buffer වල කොලිටි එකත් නිකංම වැනෙන ටයිප්.
ජපන්නු cost එක අඩු කරගන්න කරපු වැඩක් වෙන්ඩ ඇති කියලා හිතෙනවා.
බල්බ් එකක් උනත් ඉස්සර වගේ කරකවලා දාන්න පින් එකක් නෑ. නිකංම වීදුරු කෑල්ල ඔබන්න තියන්නේ
මුං බල්බ් එකෙත් තහඩු කෑල්ල ඉතුරු කරගන.

ලැබුන ඒවත් තියන්නේ ජපන් වලින්