පරණ වාහන VS අළුත් වාහන

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පරණ වාහන VS අළුත් වාහන

    ඇයි බං මේම
    පරණ ඒ කියන්නේ අනූ ගනංවල හරි ඊට කලින් හරි වාහන වල තහඩු පට්ට හයියයි. බොනට් එක උඩ ඉදගත්තත් එබෙන්නෙ නෑ. ඒත් දැන් තියන axio, aqua අනං මනංවල තහඩුවල gauge එක හෙන අඩුයි. premio වල පවා එහෙමයි :eek: බොනට් එක අතින් තද කරොත් එබෙන ගතියක් තියන්නේ :eek: නෝමල් පංච් එකක් අතින් දුන්නොත් බොක් ගාලා එබිලා යයි. ඒවගේමයි buffer වල කොලිටි එකත් නිකංම වැනෙන ටයිප්. :eek: ජපන්නු cost එක අඩු කරගන්න කරපු වැඩක් වෙන්ඩ ඇති කියලා හිතෙනවා. :eek: බල්බ් එකක් උනත් ඉස්සර වගේ කරකවලා දාන්න පින් එකක් නෑ. නිකංම වීදුරු කෑල්ල ඔබන්න තියන්නේ :eek: මුං බල්බ් එකෙත් තහඩු කෑල්ල ඉතුරු කරගන.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඇයි බං මේම
    පරණ ඒ කියන්නේ අනූ ගනංවල හරි ඊට කලින් හරි වාහන වල තහඩු පට්ට හයියයි. බොනට් එක උඩ ඉදගත්තත් එබෙන්නෙ නෑ. ඒත් දැන් තියන axio, aqua අනං මනංවල තහඩුවල gauge එක හෙන අඩුයි. premio වල පවා එහෙමයි :eek: බොනට් එක අතින් තද කරොත් එබෙන ගතියක් තියන්නේ :eek: නෝමල් පංච් එකක් අතින් දුන්නොත් බොක් ගාලා එබිලා යයි. ඒවගේමයි buffer වල කොලිටි එකත් නිකංම වැනෙන ටයිප්.

    Weight reduction to safe fuel, Crumple zones for safety, Buffer eka rubbery gathiyakata kohomath hadala thiyenne kawuruhari happunoth damage eka aduwenna

    ekane aluth vehicles wala bonnet eka athin thada karala wahanna bari ehema wahuwoth dent wenawa, uda indan atha arinna one :lol:

    :eek: ජපන්නු cost එක අඩු කරගන්න කරපු වැඩක් වෙන්ඩ ඇති කියලා හිතෙනවා. :eek: බල්බ් එකක් උනත් ඉස්සර වගේ කරකවලා දාන්න පින් එකක් නෑ. නිකංම වීදුරු කෑල්ල ඔබන්න තියන්නේ :eek: මුං බල්බ් එකෙත් තහඩු කෑල්ල ඉතුරු කරගන.

    Cost cutting, fuel saving and environment saving

    dan aluthinma ena godak euro vehicles wala oil filter eke filtration material eka witharai enne oil filter eke metal kotasa na :lol:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    ඉතින් එහෙම තමයි බන්..තාක්ෂණය අලුත් වෙද්දී ඉන්ධන ඉතුරු කරගන්න එහෙම හයිය..බර අඩුකරනවා..ඉස්සර ඒවයි දැන් ඒවයි සසදන්න බෑ..
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Weight reduction to safe fuel, Crumple zones for safety, Buffer eka rubbery gathiyakata kohomath hadala thiyenne kawuruhari happunoth damage eka aduwenna

    ekane aluth vehicles wala bonnet eka athin thada karala wahanna bari ehema wahuwoth dent wenawa, uda indan atha arinna one :lol:

    Cost cutting, fuel saving and environment saving

    dan aluthinma ena godak euro vehicles wala oil filter eke filtration material eka witharai enne oil filter eke metal kotasa na :lol:

    බොනට් සීන් එක නම් මගේ අතිං axio එකේ ලාවටඑබුනා බං :eek:
    පරණ සිවික් එකේ තද කරලා පුරුද්දට වහලා එබුවා :nerd:

    මුං තව ටික කාලෙකින් ප්ලාස්ටික් වලින්ම හදයිද දන්නෙ නෑ :frown:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉතින් එහෙම තමයි බන්..තාක්ෂණය අලුත් වෙද්දී ඉන්ධන ඉතුරු කරගන්න එහෙම හයිය..බර අඩුකරනවා..ඉස්සර ඒවයි දැන් ඒවයි සසදන්න බෑ..

    මම හිතන්නේ ජර්මන් කාර් තාම හයියයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හේතු දෙකක් තියනවා එකක් තමයි බර අඩු කරලා ඉන්දන කාර්්‍යශමතාව වේගය වැඩි කරගන්න අනෙක තමයි වාහනේ පදිකයෙක් ගැටුනාම පදිකයාට වෙන අනතුර අවම කරන්න විගේෂයෙන්ම බොනට් එක උඩට වැටිලා උළුවට වෙන හානිය අවම කරන්න:yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    බොනට් සීන් එක නම් මගේ අතිං axio එකේ ලාවටඑබුනා බං :eek:
    පරණ සිවික් එකේ තද කරලා පුරුද්දට වහලා එබුවා :nerd:

    :sorry::sorry::sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,964
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හේතු දෙකක් තියනවා එකක් තමයි බර අඩු කරලා ඉන්දන කාර්්‍යශමතාව වේගය වැඩි කරගන්න අනෙක තමයි වාහනේ පදිකයෙක් ගැටුනාම පදිකයාට වෙන අනතුර අවම කරන්න විගේෂයෙන්ම බොනට් එක උඩට වැටිලා උළුවට වෙන හානිය අවම කරන්න:yes::yes:

    :yes: වාහනයක් වේගයෙන් ගිහින් හැප්පුනාම ඒකෙ චාලක ශක්තිය අන්තරස්දාන වෙන්නෙ නෑ. ඒ චාලක ශක්තිය හානි කරවන්න වාහනේ චප්ප වෙන විදිහට තමයි ඩිසයින් කරන්නෙ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    :yes: වාහනයක් වේගයෙන් ගිහින් හැප්පුනාම ඒකෙ චාලක ශක්තිය අන්තරස්දාන වෙන්නෙ නෑ. ඒ චාලක ශක්තිය හානි කරවන්න වාහනේ චප්ප වෙන විදිහට තමයි ඩිසයින් කරන්නෙ.

    :yes::yes::yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    හේතු දෙකක් තියනවා එකක් තමයි බර අඩු කරලා ඉන්දන කාර්්‍යශමතාව වේගය වැඩි කරගන්න අනෙක තමයි වාහනේ පදිකයෙක් ගැටුනාම පදිකයාට වෙන අනතුර අවම කරන්න විගේෂයෙන්ම බොනට් එක උඩට වැටිලා උළුවට වෙන හානිය අවම කරන්න:yes::yes:

    :yes: වාහනයක් වේගයෙන් ගිහින් හැප්පුනාම ඒකෙ චාලක ශක්තිය අන්තරස්දාන වෙන්නෙ නෑ. ඒ චාලක ශක්තිය හානි කරවන්න වාහනේ චප්ප වෙන විදිහට තමයි ඩිසයින් කරන්නෙ.

    ඇත්තටම බං ඒ වගේ අනතුරකදී වාහනයට ලැබෙන පීඩනය අඩු කරන්න ඔයිට වැඩිය හොද ක්‍රම මුංට හොයාගන්න බැරිද. නිකං shock absorber වගේ බෆර් එකට යටින් හයි කරලා ගැටීමකදි ඇතිවෙන කම්පනය උරාගන්න මුං පරීක්ෂණ කරන්නෙ නැද්ද. :eek: යකූ හිතුවොත් දේවල් කොච්චරනම් තියනවද.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    axio kiyanne taxi ne.

    ගමන් බිමන් යන්න පුලුවන් නම්, සැප පහසුයි නම්, පෙනුම තියනව නම් ටැක්සි උනාට මොකෝ බං
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඇත්තටම බං ඒ වගේ අනතුරකදී වාහනයට ලැබෙන පීඩනය අඩු කරන්න ඔයිට වැඩිය හොද ක්‍රම මුංට හොයාගන්න බැරිද.

    උපරිම අවුරුදු පහෙන් කොහොමත් අයින් කරන වාහනේට වෙන Damage එක අඩු වෙන විදිහට ඒක ඩිසයින් කරන එකේ තේරුමක් නෑනෙ :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    ඔව් බං මම දැක්කා Premio එකක ඒ වගේ ලාවට එබිලා තියනවා :eek:

    Corolla එකක හරි ඕනර්ස් මැනුවල් එක කියවලා හිටියනං හරි වාහනේ පාවිච්චි කරන්න ගන්න කලින්
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    උපරිම අවුරුදු පහෙන් කොහොමත් අයින් කරන වාහනේට වෙන Damage එක අඩු වෙන විදිහට ඒක ඩිසයින් කරන එකේ තේරුමක් නෑනෙ :D

    ඔව් නේ. සිංහලුනේ මේවා අව්රුදු 30 ක් වත් පාවිච්චි කරන්න හිතන්නේ :sorry:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Corolla එකක හරි ඕනර්ස් මැනුවල් එක කියවලා හිටියනං හරි වාහනේ පාවිච්චි කරන්න ගන්න කලින්

    ඔව් බං. ඕවා කියවලා තිබුනෙ නෑනේ. :baffled: ලැබුන ඒවත් තියන්නේ ජපන් වලින්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,166
    67,505
    113
    ගමන් බිමන් යන්න පුලුවන් නම්, සැප පහසුයි නම්, පෙනුම තියනව නම් ටැක්සි උනාට මොකෝ බං

    axio eke mona penumakda ban pitipasse puke arala wage
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    axio eke mona penumakda ban pitipasse puke arala wage

    ඒක ඉතිං එක එකාගේ කැමත්ත අකමැත්ත අනුව තමයි බං. එකෙකුට ලස්සන කෙල්ලෙක් තවත් එකෙකුට කැත වෙන්න පුලුවන්.