|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අම්මෝ බින්දුමාල් :lol:
    මේ flat පිච් ඒකෙවත් මූට ගහන්න බෑ..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,149
    113
    33
    ෆින්ලන්ඩ්
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නට ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරඟය අතර තුර අවසනාවන්ත ලෙස පිටියෙන් ඉවත්වීමට සිදු වුණා.

    ඒ ඔහු පන්දුවට පහරදෙමින් සිටින අවස්ථාවේ වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් යැවූ පන්දුවක් ඔහුගේ ගෙළ ප්‍රදේශයේ වැදීමෙන් අබාධයකට ලක්වීම හේතුවෙන්.

    ඒ වනවිට ඔහු පන්දු 85ක් තුල ලකුණු 46ක් රැස්කරගෙන සිටියා.
    209561_6.jpg
    209561_8.jpg
    209561_1.jpg
    209561_5.jpg
    209561_7.jpg
    209561_9.jpg
    209561_2.jpg
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes:

    mokekdda manda okaa nam balapan eh gahapu shot eka :angry:

    එක අතකින් හොදයි,බැරි වෙලාවත් ඕකා 50/100 ගැහුවනම් ආයේ අවුරුදු 5 විතර ටීම් එකේ :sorry:
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,263
    13,149
    113
    33
    ෆින්ලන්ඩ්
    Ara STURK karaya achara hiyen ball danne moko bun. 150Kmph th danawa..

    uta pissuda.. ochara haiyen demhama kohomada gahanne...

    Ape aya practice karala purduth uparima 138 - 139 or uparima 141KMPH wage
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ara STURK karaya achara hiyen ball danne moko bun. 150Kmph th danawa..

    uta pissuda.. ochara haiyen demhama kohomada gahanne...

    Ape aya practice karala purduth uparima 138 - 139 or uparima 141KMPH wage

    aprade ou nikan mahansi wenawa ape unta hemin demmath dawas 3n match eka iwarai :sorry:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මීලග තරග සංචාරයේදී සහභාගී කර නොගැනීමට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.
    ඒ අනුව මීලගට සිදු කිරීමට නියමිත දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන හෝ ස්ටීවන් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.
    රුපියල් ලක්‍ෂ 75කට ආසන්න මාසික වැටුප් හා දීමනා ලබා දෙමින් චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කලද කණ්ඩායමේ සැලකිය යුතු ප‍්‍රගතියක් නොපෙන්වීම සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් ඇත.

    meka athakda?.:eek::eek::eek:
     
    දැන් ඉතින් හතුරගේ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි.
    අපේ ගොන්නු ටිකව බාර අරගෙන මිනිහා කරගත්තු වැඩේ :lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    දැන් ඉතින් හතුරගේ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි.
    අපේ ගොන්නු ටිකව බාර අරගෙන මිනිහා කරගත්තු වැඩේ :lol:

    oka bara ganidima arajuna kiuwa ne meka wenawa kiyala hathurusinghe ta illan kawe ape wage team ekak bara ara gana manam kiyannne WC eka wenakan chance ekak denna thibba monwa unath mokad dan maru kara kiyala wenasak na ne.
     
    Political

    Junior member
  • Oct 7, 2018
    156
    8
    18
    දැන් ඉතින් හතුරගේ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි.
    අපේ ගොන්නු ටිකව බාර අරගෙන මිනිහා කරගත්තු වැඩේ :lol:

    ඔය යකා අන්තවාදී ආගමික සංවිධානයකට බැඳිලා අනිත් ක්‍රීඩකයින්ටත් ඒකට බැඳෙන්න කියල කියන්නේ. බැඳෙන්නේ නැති අයව team එකට ගන්නේ නෑ :angry: