අම්මෝ බින්දුමාල්
මේ flat පිච් ඒකෙවත් මූට ගහන්න බෑ..



mokekdda manda okaa nam balapan eh gahapu shot eka![]()

එක අතකින් හොදයි,බැරි වෙලාවත් ඕකා 50/100 ගැහුවනම් ආයේ අවුරුදු 5 විතර ටීම් එකේ![]()


Ara STURK karaya achara hiyen ball danne moko bun. 150Kmph th danawa..
uta pissuda.. ochara haiyen demhama kohomada gahanne...
Ape aya practice karala purduth uparima 138 - 139 or uparima 141KMPH wage

අම්මෝ බින්දුමාල්
මේ flat පිච් ඒකෙවත් මූට ගහන්න බෑ..
anika mendis 



ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ මීලග තරග සංචාරයේදී සහභාගී කර නොගැනීමට ඉඩ ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආරංචි මාර්ග කියයි.
ඒ අනුව මීලගට සිදු කිරීමට නියමිත දකුණු අප‍්‍රිකානු සංචාරය සදහා පුහුණුකරු ලෙස අවිශ්ක ගුණවර්ධන හෝ ස්ටීවන් රික්සන් පත් කිරීමට ඉඩ ඇතැයිද වාර්තා වෙයි.
රුපියල් ලක්‍ෂ 75කට ආසන්න මාසික වැටුප් හා දීමනා ලබා දෙමින් චන්දික හතුරුසිංහ පුහුණුකරු ලෙස කටයුතු කලද කණ්ඩායමේ සැලකිය යුතු ප‍්‍රගතියක් නොපෙන්වීම සම්බන්ධයෙන් සියළු පාර්ශවයන්ගෙන් විවේචන එල්ල වෙමින් ඇත.
meka athakda?.

දැන් ඉතින් හතුරගේ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි.
අපේ ගොන්නු ටිකව බාර අරගෙන මිනිහා කරගත්තු වැඩේ![]()
දැන් ඉතින් හතුරගේ ක්‍රිකට් ජීවිතෙත් ඉවරයි.
අපේ ගොන්නු ටිකව බාර අරගෙන මිනිහා කරගත්තු වැඩේ![]()
