අකලට හිසකෙස් ඉදෙනවට පිලියමක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    Rs. 500- බැලුම්මහර හන්දියේ හෙළ ඔසු පියසේ තියෙනවා. මෙන්න නොම්මරේ. 0334902710. මෙතන බඩු තියෙනවා.

    පින් අයිතිවේවා
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    IMG-20181219-WA0000.jpg

    අඩෝ කොන්ඩේ යනවට ඔය බෙහෙත් හරි යන්නේ නැද්ද බන්:(:(

    Rs. 500- බැලුම්මහර හන්දියේ හෙළ ඔසු පියසේ තියෙනවා. මෙන්න නොම්මරේ. 0334902710. මෙතන බඩු තියෙනවා.

    ado thanks
    oka side effect ehana nadda ??
    oka gala mulu kondema yai da ban
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    ado kollo tika supiri ah, details share karapu hamotama pin :)

    mageth sudu una ambanaka, mama sathiyata dawas dekak raata, olive oil or pol thel rath karala ekata vitamin E karalak kadala dala mix karala oluwe ganawa, nidaganna paya dekakta wage kalin gala nidagannawa, dan tikak adui ban, try karala balapan.

    vitamin E card eka 150i ona pharmacy ekaa thiyenawa, green color :yes:
     
    • Like
    Reactions: Frosty

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,800
    2,363

    kochara kal gaawada bro
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Rs. 500- බැලුම්මහර හන්දියේ හෙළ ඔසු පියසේ තියෙනවා. මෙන්න නොම්මරේ. 0334902710. මෙතන බඩු තියෙනවා.

    Thanks machan
     
    lankaq

    Well-known member
  • Mar 1, 2013
    1,173
    299
    83
    Rs. 500- බැලුම්මහර හන්දියේ හෙළ ඔසු පියසේ තියෙනවා. මෙන්න නොම්මරේ. 0334902710. මෙතන බඩු තියෙනවා.

    ado thanks
    oka side effect ehana nadda ??
    oka gala mulu kondema yai da ban

    oka gaala balanna konde idena hamoma.man awurudu ganak thisse hama reddama try karala oken thamai anthimata goda damme.tikak konde kota wenna kapala rath karala dapalla .hodata masrge karanna his kabalata wadinna.side effect na hise kakkumath hoda wenawa :):yes:
     
    • Like
    Reactions: Frosty

    IJohnWaxI

    Member
    Jan 25, 2019
    78
    9
    0
    මගේත් ඔය සුදු වෙන එකයි කොන්ඩේ යන එකයි තියනවා. සුදු වෙන එක තමයි ඉස්සෙල්ලම අවුලකට තිබුනේ. A/L class යන කාලේ පිටිපස්සේ ඉන්න කොල්ලෝ අහනවා කොන්ඩේ සුදු වෙනවද කියලා... තව බාබර් එහෙම අහනකොට හෙන අවුල්... මොකක් හරි හේතුවක් නිසා දැන්නම් කොන්ඩේ සුදු වෙන්නේ නැහැ. ඕනනම් කලතුරකින් වගේ ගහක් දෙකක් ඇති. මාත් ඔය අනන් මනන් ගැවා. තව Special doctorsලට එහෙමත් පෙන්නුවා. හරිගියේ නැහැ. පස්සෙ කන දෙවල් ගැන උනන්දු උනා. (vegetarian). එතකොට තමයි හරිගියේ මම හිතන්නේ... තව පොල්තෙල් එහෙමත් ගානවා. (නානවා)

    කොන්ඩේ මැදින් යන එක තමයි දැනට මට තියන අවුල...

    හිස් හොරි තියන අය ඉන්නවානම් ඔලුවේ පේර කොළ ගාලා බලන්න. හදාගන්න විදිය YouTube එකේ තියනවා.
     
    Last edited:
    • Like
    Reactions: Frosty

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    kethaki thel eka gapan masa 3k nokadawa.meka kiwwe elakiri eka kollekmai.man kala mata hari giya. uta pin ayithi wenna ona. ganakota aniwa rath karala danna ona. thel eka thiyenne wennapuwe witharai man danna widiyata

    Machan man me oil eka gatta. Dan dawas 5k witara gawa. Meka dawasa gane eka digata gana onada? Wadata gihin enakota ra 7-9 wenawa. Etakota gala nida gattata kamak nadda?

    Wax ehema gala tinawa nam hodalada gana ona?
     
    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    මගේත් ඔය සුදු වෙන එකයි කොන්ඩේ යන එකයි තියනවා. සුදු වෙන එක තමයි ඉස්සෙල්ලම අවුලකට තිබුනේ. A/L class යන කාලේ පිටිපස්සේ ඉන්න කොල්ලෝ අහනවා කොන්ඩේ සුදු වෙනවද කියලා... තව බාබර් එහෙම අහනකොට හෙන අවුල්... .

    මටත් ඔය සීන් එකම තමයි බන් තියෙන්නේ.. බස් එකක ගියත් හැමෝම ඔලුව දිහා බලනව හරියට පිටසක්වල ජීවියෙක් දිහා බලනවා වගේ පස්සේ බැරිම තැන කොන්ඩේ කලර් කලා.. මේ කියන තෙලවත් ගාල බලන්න ඕනී වැඩේ හරි යයිද කියල
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Machan man me oil eka gatta. Dan dawas 5k witara gawa. Meka dawasa gane eka digata gana onada? Wadata gihin enakota ra 7-9 wenawa. Etakota gala nida gattata kamak nadda?

    Wax ehema gala tinawa nam hodalada gana ona?

    uba kohenda mchn thel eka gatte. mn brungamalaka thel eka nm gatta kottawe tibila. matat case eka gedara inne rata vitarai