dhananjaya de silva kusal mendis or niroshan dickwella.
mu wennath puluwan. oka vice captain nuth una ne.
dhananjaya de silva kusal mendis or niroshan dickwella.
දිගින් දිගටම පරාජය වෙමින් විනාශයට ඇද වැටෙමින් තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජය මාවතට ගෙන ඒමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉවට් කිරීමට කටයුතු සුදානමින් පවතින බව වාර්තා වනවා.
කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනුයේ සිය තනතුරෙන් ඉවත් වීමට චන්දික හතුරුසිංහ අකමැත්ත පල කිරීමත් සමගයි. චන්දික හතුරුසිංහ කණ්ඩායමට අවශ්‍ය යැයි යොවුන් මුල්පෙල පිතිකරුවෙකුද දැඩි ලෙස පෙනී සිටින බවද වාර්තා වේ.
ඒත් සමගම චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට නීතිඥ සහය ලබා ගැනීමටද බලධාරීන් සුදානම් වන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.
Athisareta amuda maru karala wadak na ban:sad:



meke anthimata mavan nokiya kiyanne sanga gana neda![]()
atapattuth cricket kaapu ekek thama coach wela inna kale thama chandimal wage unta ou wagema hemin gahanna purudu kale![]()
ow math ahala thiyanawa ee seen eka eeth ithin apita piliganna wenawa mu kiyana dewal godak attha ape scl ckt club ckt melo rahak naaa
dan oya chandimalayawa ain karala uu club match gahaddi gahai palenna ape eunta eeta passe muuu aii team eke
oya SILVA kotath ehemane apee eunta nella nella team ekkata panagannawa 145+ udin ballayak awahama ambarila bimawatila lontho wage out wela gedara enawa
Example__ hithapan umbala softball gahala athine gahanwane thamath umbalage gewal patthe eun ekka cricket gahaddi unta ambanekata thalanawane ee mokada api dannawa uu ball karanne kohomada uu duwagena enne kohomada kiyala uuu damala 140 + ball kalath api gahanawa .. ee mokada api uge hama movement ekkma danna nisa eeka thama ape sri lanka team eke oya dan inna euntah wela thiyenne .un club gahala wadarla wage enawa awith international giyahama pissu kelinawa ..oka India wata balapanwa adu ban unge loku ratak prantha ambanekata thiyana ithin hamadama aluth aluth eun bihiwenawa AUS/England oya dekath ehemai




2007 ලෝක කුසලානේ දවස්වල වලි ගිය ඒවගේ තරහ පිරිමහනවද කොහෙදmeke anthimata mavan nokiya kiyanne sanga gana neda![]()
2007 ලෝක කුසලානේ දවස්වල වලි ගිය ඒවගේ තරහ පිරිමහනවද කොහෙද
2007 ලෝක කුසලානේ දවස්වල වලි ගිය ඒවගේ තරහ පිරිමහනවද කොහෙද
මම ඕක සෑහෙන නෝට් කල දෙයක්.අතීතේ අමතක නැති හින්දමේ ඇයි බං අවංකවම ඔබ තුමා සංගක්කාරටයි මහේලටයි මේකේ එව්වෝ බනිද්දි උන් දෙන්නගෙ රෙද්ද අපුල්ලන්නෙ.මම ඕක සෑහෙන නෝට් කල දෙයක්.
අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද අතීතේ අමතක නැති හින්දඅවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද
මේ ඇයි බං අවංකවම ඔබ තුමා සංගක්කාරටයි මහේලටයි මේකේ එව්වෝ බනිද්දි උන් දෙන්නගෙ රෙද්ද අපුල්ලන්නෙ.මම ඕක සෑහෙන නෝට් කල දෙයක්.
අතීතේ අමතක නැති හින්දඅවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද

අතීතේ අමතක නැති හින්දඅවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද


