|||෴🇱🇰 Sri Lanka tour of Australia 2018/19 🇦🇺෴||| [2 Tests]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දිගින් දිගටම පරාජය වෙමින් විනාශයට ඇද වැටෙමින් තිබෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවතත් ජය මාවතට ගෙන ඒමේ ක්‍රියාවලියේ පියවරක් ලෙසින් අසාර්ථක පුහුණුකරු චන්දික හතුරුසිංහ සිය තනතුරෙන් ඉවට් කිරීමට කටයුතු සුදානමින් පවතින බව වාර්තා වනවා.
    කෙසේ වෙතත් මෙම ක්‍රියාවලිය ප්‍රමාද වී තිබෙනුයේ සිය තනතුරෙන් ඉවත් වීමට චන්දික හතුරුසිංහ අකමැත්ත පල කිරීමත් සමගයි. චන්දික හතුරුසිංහ කණ්ඩායමට අවශ්‍ය යැයි යොවුන් මුල්පෙල පිතිකරුවෙකුද දැඩි ලෙස පෙනී සිටින බවද වාර්තා වේ.
    ඒත් සමගම චන්දික හතුරුසිංහ ඉවත් කිරීමට නීතිඥ සහය ලබා ගැනීමටද බලධාරීන් සුදානම් වන බව ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

    dikka
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Athisareta amuda maru karala wadak na ban:sad:

    :yes::yes:

    therumak naha hathura ain kala kiyala ape unta talent ekak enawa kiyalada nane.

    dan india wala gaththoth ravi shastri ehema nikan wage namata inne. players la daksha nisa porage job eka thiyenawa
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    atapattuth cricket kaapu ekek thama coach wela inna kale thama chandimal wage unta ou wagema hemin gahanna purudu kale :rolleyes:

    ow math ahala thiyanawa ee seen eka eeth ithin apita piliganna wenawa mu kiyana dewal godak attha ape scl ckt club ckt melo rahak naaa

    dan oya chandimalayawa ain karala uu club match gahaddi gahai palenna ape eunta eeta passe muuu aii team eke

    oya SILVA kotath ehemane apee eunta nella nella team ekkata panagannawa 145+ udin ballayak awahama ambarila bimawatila lontho wage out wela gedara enawa

    Example__ hithapan umbala softball gahala athine gahanwane thamath umbalage gewal patthe eun ekka cricket gahaddi unta ambanekata thalanawane ee mokada api dannawa uu ball karanne kohomada uu duwagena enne kohomada kiyala uuu damala 140 + ball kalath api gahanawa .. ee mokada api uge hama movement ekkma danna nisa eeka thama ape sri lanka team eke oya dan inna euntah wela thiyenne .un club gahala wadarla wage enawa awith international giyahama pissu kelinawa ..oka India wata balapanwa adu ban unge loku ratak prantha ambanekata thiyana ithin hamadama aluth aluth eun bihiwenawa AUS/England oya dekath ehemai
     
    • Like
    Reactions: Rated_R

    :yes::yes::yes:

    aniwa uba kiyala thiyena de hari :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    2007 ලෝක කුසලානේ දවස්වල වලි ගිය ඒවගේ තරහ පිරිමහනවද කොහෙද

    මේ ඇයි බං අවංකවම ඔබ තුමා සංගක්කාරටයි මහේලටයි මේකේ එව්වෝ බනිද්දි උන් දෙන්නගෙ රෙද්ද අපුල්ලන්නෙ. :nerd: මම ඕක සෑහෙන නෝට් කල දෙයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ඇයි බං අවංකවම ඔබ තුමා සංගක්කාරටයි මහේලටයි මේකේ එව්වෝ බනිද්දි උන් දෙන්නගෙ රෙද්ද අපුල්ලන්නෙ. :nerd: මම ඕක සෑහෙන නෝට් කල දෙයක්.
    අතීතේ අමතක නැති හින්ද :yes: අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අතීතේ අමතක නැති හින්ද :yes: අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද

    අවුරුදු 10 ක් පහලවක් ක්‍රිකට් බැලුවේ උන් නිසා උනාට උන්ව හැම තිස්සෙම සුද්ද කරන්න හදන්න එපා බං. මොකද පේන තරම්, කියන තරම් උන් දෙන්නා සුදු අලි නෙමෙයි.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ ඇයි බං අවංකවම ඔබ තුමා සංගක්කාරටයි මහේලටයි මේකේ එව්වෝ බනිද්දි උන් දෙන්නගෙ රෙද්ද අපුල්ලන්නෙ. :nerd: මම ඕක සෑහෙන නෝට් කල දෙයක්.

    අතීතේ අමතක නැති හින්ද :yes: අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද

    මට තියෙන එකම අවුල උබලා එකෙක්ටවත් දිල්ශාන් කියන සුපිරි ක්‍රීඩකයට අගයන්නේ නැති එක.
    මටනම් අදටත් ලංකාවෙන් බිහිවෙච්ච හොදම ක්‍රීඩකයා දීලා.
    ලංකාවෙන් විතරක් නෙමෙයි දීලා වගේ ක්‍රීඩකයෙක් ආයේ අපිට ලෝකෙවත් දකින්න බැරි වෙයි.
    "පලවෙනි බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් දෙක තුනක් අරන්
    කැච් එකක් දෙකක් අල්ලලා පිට්ටනියෙන් එලියට යන එකෙක් දීලා :love:
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    අතීතේ අමතක නැති හින්ද :yes: අවුරුදු දහයක් පහලවක් පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් බැලුවේ උන්ට පින්සිද්ද වෙන්න හින්ද

    පිරියක් ඇතුව ක්‍රිකට් මැච් එකක් baluva kiyala un honda venne kohomada?
    anika dan piriyak athuva balanna bari un hindavathda?:nerd::nerd:

    cricket valin hadagaththa un ekekvath ai cricket haduve naththe??:angry: