Yaris 2007 Automatic P N R D-S B Problem

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    එකක් Yaris බලන්න ගියා. මම දන්න විදියට Yaris CVT එන්නෙ නෑ. ඒත් අද බලන්න ගිය එකේ දැක්ක ගමන් තිබ්බෙ Gear P R N D-S B විදියට. මම හිතුවේ CVT කියල. ඒත් මම එක්කන් ගිය බාස් කිව්ව ඒක නෝමල් ඔටෝ කියල. ඒත් ලිවර් එකේ පෙන්නන්නෙ P R N D-S B. ඒක පර්මිට් ගෙන්නපු ජැපෑන් එකක්. ඒක නිසා මම ටොයොටා ලන්කා එකේ ඉන්ජිනියර් කෙනෙක්ව කන්ටැක්ට් කරල අහගත්ත. ඉන්ජ නම් කිව්වෙ කාර් එක බලන්නෙ නැතුවනම් කියන්න බෑ ඒත් එහෙම එන කාරුත් තියනව කියල. මට තාම සැකයි. කාර් එකේ කන්ඩිෂන් හොඳයි. එන්ජින් එකනම් සුපිරියට තිබ්බ.මේක තමයි එකම අවුල උනේ. කාර් චෙක් ස්කෑන් එකකුත් කලා ඒත් එකෙ නම් කිව්වෙ මුකුත් මාරු කරල නෑ කියල ඔරිජිනල් ඒව කියල. මම දැකපු එකම නෝමල් ඔටෝ එක P R N D-S B තියන.ඇත්තටම එහෙම ජපානෙන් ගෙන්නද්දි එන්න පුලුවන්ද? නැත්තම් මෙතන මොකක් හරි කොස්සක් තියනවද? :confused:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Carchecks eken full inspection ekak kala nam ithin awulak wennath ba neda? Full checkup ekak kalane?

    45 min denna bari nisa full scan eka karala engine room eka check kala witharai. Ussala beluwe na. Transmission eka yata thiyana bracket eka maru karala thibba. Anith okkoma apu ewamai maru karala na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937

    Full Scan ekakin owa mokuth hoyanna ba ECU eka read karana eka witharane karanna puluwan.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,440
    2
    53,937
    113
    A nisa toyota eken ehuwa. Kiwwenam ehema ennat puluwan kiyala. Mm dekalana na

    Ehenan puluwan athi ne... ane manda mehema ekakda danne na

    ASNRssnh.jpg

    EimgaDwh.jpg

    O291kZHh.jpg

    eFlKmzZh.jpg

    N1ntw2oh.jpg

    guAizGwh.jpg

    L1ZkC7Th.jpg

    but frond end ekak thiyanna nam Chassis Engine nbr wenas karanna one ne so ehema ekak nemei wenna athi.
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    domestic modal ekakda danne naha...

    or high grade car modal ekak... ehema tiyanava..

    elawala balapan S ekedi gear tika watenne udatama pickup welaada kiyala... B position ekedi anek gear watenne nadda kiyala saha D waadi normal watenawada kiyala

    normal auto... oke CVT enne naha.... Selections onama type ekaka ohoma enna puluwan
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    domestic modal ekakda danne naha...

    or high grade car modal ekak... ehema tiyanava..

    elawala balapan S ekedi gear tika watenne udatama pickup welaada kiyala... B position ekedi anek gear watenne nadda kiyala saha D waadi normal watenawada kiyala

    normal auto... oke CVT enne naha.... Selections onama type ekaka ohoma enna puluwan

    Full option ekak kiyala kiwwe. Mekanam normal auto ekak. gear maaru wenawa denenawa D ekedi. Catalogue ekath thiyanawa kiwwa car ekatama awa.
     
    Last edited: