එකක් Yaris බලන්න ගියා. මම දන්න විදියට Yaris CVT එන්නෙ නෑ. ඒත් අද බලන්න ගිය එකේ දැක්ක ගමන් තිබ්බෙ Gear P R N D-S B විදියට. මම හිතුවේ CVT කියල. ඒත් මම එක්කන් ගිය බාස් කිව්ව ඒක නෝමල් ඔටෝ කියල. ඒත් ලිවර් එකේ පෙන්නන්නෙ P R N D-S B. ඒක පර්මිට් ගෙන්නපු ජැපෑන් එකක්. ඒක නිසා මම ටොයොටා ලන්කා එකේ ඉන්ජිනියර් කෙනෙක්ව කන්ටැක්ට් කරල අහගත්ත. ඉන්ජ නම් කිව්වෙ කාර් එක බලන්නෙ නැතුවනම් කියන්න බෑ ඒත් එහෙම එන කාරුත් තියනව කියල. මට තාම සැකයි. කාර් එකේ කන්ඩිෂන් හොඳයි. එන්ජින් එකනම් සුපිරියට තිබ්බ.මේක තමයි එකම අවුල උනේ. කාර් චෙක් ස්කෑන් එකකුත් කලා ඒත් එකෙ නම් කිව්වෙ මුකුත් මාරු කරල නෑ කියල ඔරිජිනල් ඒව කියල. මම දැකපු එකම නෝමල් ඔටෝ එක P R N D-S B තියන.ඇත්තටම එහෙම ජපානෙන් ගෙන්නද්දි එන්න පුලුවන්ද? නැත්තම් මෙතන මොකක් හරි කොස්සක් තියනවද?

Last edited:



Yaris aluthma eka nam CVT enne. oya kiyana eka CVT awe ne.