මචන්ලා අපේ ගෙදර ඉන්න බල්ලාගේ ඇසේ සුද එනවා. මේකට කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? මම බෙස්ට් කෙයාර් ඇනිමල් හොස්පිටල් එකට කතා කළා. එයාල කිවා ඇසේ සුද ඉවත් කරන ශල්‍යකර්ම එයාල කරන්නේ නැහැ කියලා. දන්නා කෙනෙක් කියනවද මේ වගේ සර්ජරි එකක් කරන්න පුළුවන් ඇනිමල් හොස්පිටල් එකක් ලංකාවේ කොහෙද තියෙන්නේ කියලා.

