නෑදෑයෝ

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    නෑදෑයෝ කියල ජාතියක් ඉන්නවනෙ, උන් Facebook එකෙත් request එවපු නිසා add කරන් ඉන්න වෙලා තියෙනව.

    මම හොදට බලල තියෙනවා මොනව හරි පොඩි හරි ජයග්‍රහනයක් ලබපු වෙලාවක (අධ්‍යාපනික කියල හිතමු) මුන් මලාට Like එකක්වත් දාන්නෙ නැහැ, wish කරන්නෙ නැහැ.

    ඔන්න මොකක්හරි ජීවිතේ අමාරු කාලේ ගැන කියවෙන පෝස්ට් එකක් ශෙයා කරොත්, ඒක පැනල like කරනව (උන් හිතන්නේ අපිට කෙලවිලා කියල)

    ලෙඩක් එහෙම හැදුනොත්, ඒ ලෙඩේ ඩෙංගු කියමුකෝ, ඒක කොච්චර බරපතල වෙලාද කියල හොයනවා, නමුත් සනීප වෙන පැත්තට යමින් තිබ්බොත් එතනින් එහාට හොයන්නේ නැහැ.

    wedding එකකදී වගේ උන්ව මූනට හම්බුනාම, "හී" ගාල හිනාවෙලා මොකක් හරි මානසිකව වැටෙන දෙයක් කියනවා (එක්කෝ ලෙඩ ඇගක් තියෙන්නේ වගේ)

    ඇයි බන් මේ වගේ සක්කිලි නෑදෑයෝ බිහිවෙන්නේ, මොකද්ද ඒකට හේතුව?
     
    • Like
    Reactions: Rahula Kasun

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නෑයෝ කියන්නෙ වේයෝ බං. මිනිහෙක් ඉගෙනගෙන තැනකට එනවා ඉවසන්නම බැරි ජාතියක් ඕකුන්.
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    nayonam godak denek ohomai apeth. api diwunuwak nathiwa innakota patta normal eke hodata katha karala ehema innwa. kiyak hari hoyagena hodata inna hadanakota e ayata hari amarui. :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබේ නෑදෑයන්ට උබ සලකන්නෙත් ඔහොම වෙන්න ඇති.....:rolleyes:
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    උබේ නෑදෑයන්ට උබ සලකන්නෙත් ඔහොම වෙන්න ඇති.....:rolleyes:

    Ne ban, un mage post like nokarath mama like kara, kalayak ehema karala mama terum gatta, eyi mama ehema karanne kiala :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Ne ban, un mage post like nokarath mama like kara, kalayak ehema karala mama terum gatta, eyi mama ehema karanne kiala :)

    එතකොට උබ කියන්නේ උබ විතරක් හොදයි උබේ නෑදෑයෝ ඔක්කොම නරකයි කියලද ? :rolleyes: ඕක ගැන උබම පොඩ්ඩක් හිතල බලපන්...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    එතකොට උබ කියන්නේ උබ විතරක් හොදයි උබේ නෑදෑයෝ ඔක්කොම නරකයි කියලද ? :rolleyes: ඕක ගැන උබම පොඩ්ඩක් හිතල බලපන්...

    හැමෝම නෑයොන්ට බැන්නට ගොඩක් තැන්වල මේක තමයි වෙන්නෙ:yes:
    නැැ්ත්ත්ත්න් මූ සෝෂල් නැතිව අැති, ඒම උනාමත් නෑයො ඔලුවට අතහෝදන්න එනව:rolleyes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැමෝම නෑයොන්ට බැන්නට ගොඩක් තැන්වල මේක තමයි වෙන්නෙ:yes:
    නැැ්ත්ත්ත්න් මූ සෝෂල් නැතිව අැති, ඒම උනාමත් නෑයො ඔලුවට අතහෝදන්න එනව:rolleyes:

    ඇත්තම හේතුව බං, මිනිස්සු හැමෝම වගේම ගොඩක් ආත්මාර්ථකාමී...
    තමන්ට වඩා ඉහලට අනිත් මිනිස්සු යනවා දකින්න කැමති නෑ... විශේෂෙන්ම තමන් තමන්ගේ ජිවිතේ ගැන තෘප්තිමත් නැත්තම් අනීත් උන්ගේ achievements දැක්කම jealous.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    ithin athal ekak ganin ban.My new baby kiya honda civic 2019 or bmw i8 ekaka wage photo dapan.mara athal.un ewa balala unge lamaiynta baniy
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    නෑයොත් ජෙප්පො වගේ කියල හිත හදාගන්න.අමුම අමු කුහකයෝ.:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම තමා හැමෝටම තමන්ගෙ ඇහේ තියෙන පොල් පරාලෙ පේන්නෑ අනික් අයගෙ ඇහේ තියෙන ඉරටු කෑලි පේනව. උඹත් FB එකේ කරනව ඇත්තෙ නෑයන්ගෙ කුණු හොයන එක තමා.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    උබ හිතන්නේ ඔය like කරන උන් උබේ දියුණුවට කැමතියි කියලද?..lol
    like හිගන්නෙක් නොවී වැදගත් දෙයක් කරපන්. මමනම් අනම් මනම් වලට like කරන්න යන්නෙත් නෑ...personal achievements fb දාන්නෙත් නෑ...යකෝ ඔය congratz, congratz කියල දාන ඒවට reply කර කර ඉන්න ගියහම වැඩක් කරන්න වෙලාවක් නෑනෙ. blog පොස්ට් එකක් එහෙම ලිව්වොත් share කරනව.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,446
    7,184
    113

    ඇත්තම හේතුව බං, මිනිස්සු හැමෝම වගේම ගොඩක් ආත්මාර්ථකාමී...
    තමන්ට වඩා ඉහලට අනිත් මිනිස්සු යනවා දකින්න කැමති නෑ... විශේෂෙන්ම තමන් තමන්ගේ ජිවිතේ ගැන තෘප්තිමත් නැත්තම් අනීත් උන්ගේ achievements දැක්කම jealous.

    :yes::yes:
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Uba kiyanne mm bn wife ekka pitza ekak hadala fb danma aekata godak yaluwo anan manan comment dala thibba. Pahuwada ape gedara mm nathi welawaka awith nadayo tikak wife ge paththe un kiyanawalu ane aththatama pissuda duwe oyalata hamadema photo danne kiyala. Un like ekak wath dala na api katawath paenna neme bn sathuta ta danme. Wife kiyala ae mm hadapu kama walata husband asa nisa eya danme aeka prasnayak kara gannepa kiyala. Ethanin kata wahunalu. Me nayonta puduma amaruwak thama bn thiyenne.
     
    අංක එක :පිට්සා නෙමෙයි පීසා
    අංක දෙක: ඔව්වා දකින කොට ඉතින් මොලේ පරිනත එකෙක්ට හිතෙන්නේ මූ නම් ගොඩයෙක් කියලා තමයි.

    නිගමනය : නෑයො කියන්නෙ වේයො උනාට මේකෙදි උඹේ ගෑණිගෙ නෑයෝ 200% ක් හරි
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,548
    20,954

    Katawath penna nemei nam fb danna epa bro...

    Mama nam fb daanne anith unta penna...onna boru nemei attama kiwwa... :yes: adath damma kandy city center ekedi gatta photos
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,738
    1,484
    113
    Nayo

    අංක එක :පිට්සා නෙමෙයි පීසා
    අංක දෙක: ඔව්වා දකින කොට ඉතින් මොලේ පරිනත එකෙක්ට හිතෙන්නේ මූ නම් ගොඩයෙක් කියලා තමයි.

    නිගමනය : නෑයො කියන්නෙ වේයො උනාට මේකෙදි උඹේ ගෑණිගෙ නෑයෝ 200% ක් හරි
    Anka 1 typing mistake ekak.
    Anka 2 moe parinatha bawata ubata mara ikmanta nigamenekata awith mm karana kiyana de saha inna thana nodana. Godaya yannen obathuma artha dakwuye mokakda?
    Nigamanayata wiruddawa mm kiyanne ganige nayanta ahawal bambuwak da mage dewal. Magema sahodarayo saha ganige gedara aya witharak ae pilibadawa matha prakasa karana widihai ae nayo prakasha karana widihai 2k.
    Mage nigamanaya: oba thuma hari ikmanatama nigamana walata elabenawa. Oba dakshayek. :D
     
    Last edited: