Com bank Online Banking උදව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    මේ උඹල password එහෙම වෙනස් කරල තියනව ද? එක දවසින් reset වෙනවද? නැත්නම් bank එකට call දිදී දඟලන්න ඕනද? :confused:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    lankawe online banking mobile banking occhara watha karanne aei ban. mehe nan atm debit card eka dunnama online banking, mobile banking register karaki. password maru karaki. one deyak karaki bank ekata call karanda one na.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    lankawe online banking mobile banking occhara watha karanne aei ban. mehe nan atm debit card eka dunnama online banking, mobile banking register karaki. password maru karaki. one deyak karaki bank ekata call karanda one na.

    Capture.png

    මෙහෙම තමයි දාල තියෙන්නේ...
    ඒත් එකපාරක් මම profile එකේ phone number එක වෙනස් කරා. පස්සෙ දවස් 3 ක් යනකං login වෙන්න බැරි උනා... අන්තිමට email කර කර තමයි හදා ගත්තෙ. pass word වෙනස් කරන්න ගිහිනුත් මේ ලෙඩේ ආවොත් එකයි ඇහුවෙ කරන්න කලින්. :confused: