mathematics හොදටම

dilku5

Well-known member
  • Feb 26, 2018
    996
    258
    83
    මචන් ලොකු උදව්වකට මේක දැම්මේ . මගේ පොඩි උන් දෙන්නෙක් (grade 3/ 4) මචන් මට ඕන උන්ගේ mathematics හොදටම හොද කරන්ඩ. ඕකට තියන ලේසි ක්‍රම එහෙම අඩංගු cd , youtube ලින්ක් හරි textbook හරි වෙන ක්‍රම හරි තියනවනම් දීපල්ලකෝ . ගොඩක් වටිනවා . මේක බලන අයටත් වැදගත් වෙයි .
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    මචන් ලොකු උදව්වකට මේක දැම්මේ . මගේ පොඩි උන් දෙන්නෙක් (grade 3/ 4) මචන් මට ඕන උන්ගේ mathematics හොදටම හොද කරන්ඩ. ඕකට තියන ලේසි ක්‍රම එහෙම අඩංගු cd , youtube ලින්ක් හරි textbook හරි වෙන ක්‍රම හරි තියනවනම් දීපල්ලකෝ . ගොඩක් වටිනවා . මේක බලන අයටත් වැදගත් වෙයි .
    Government school da ban podi un? Kavuru hari help karai. maath balannam hoyala :)