mase padiya keeyada

Opinion

Member
May 20, 2018
2,904
184
0
නිකන් අප්පට හැමිනෙන්න එපා මෙතන...දියුණු වෙන්න ඕනෙනම් මහන්සි වෙයන්..එළකිරියේ ලැගගෙන ත්‍රෙඩ් දාලා කාලේ කන්ඩ එපා...අනික මේකේ උන් ඇත්ත කියයිද ඕයි...අම්මගෙන් ඩේටා කාර්ඩ් වලට සල්ලි ඉල්ලන උනුත් කියයි මගේ පඩිය ලක්ස 2යි 3යි කියලා!

ape ratey kollongen oya prashneta honest answer ekak balaporoththu wenna baha. bike wala wadata yana ewunuth kiyanne laksha ganan hoyanawa kiyala
 
Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නිකන් අප්පට හැමිනෙන්න එපා මෙතන...දියුණු වෙන්න ඕනෙනම් මහන්සි වෙයන්..එළකිරියේ ලැගගෙන ත්‍රෙඩ් දාලා කාලේ කන්ඩ එපා...අනික මේකේ උන් ඇත්ත කියයිද ඕයි...අම්මගෙන් ඩේටා කාර්ඩ් වලට සල්ලි ඉල්ලන උනුත් කියයි මගේ පඩිය ලක්ස 2යි 3යි කියලා!

    උඹ අනිත් අයගේ salary දැනගත්තට පස්සේ වෙන්නේ මේ දෙකෙන් එකක්.

    01.) උඹ වගේම salary ගන්න අය තව ගොඩක් ඉන්නවා නේ කියලා හිතලා හිත හදා ගන්න එක.
    02.) මම විතරයි මේ වගේ salary එකක් ගන්නේ අනිත් ය මම වගේ 10 ගුණයක් විතර මාසෙකට ගන්නවා නේ කියලා දැකලා depress වෙන එක.

    ඔය දෙකෙන් එකක්වත් උඹේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන්නේ නෑ මචන්. මමත් ඔහොම හිතපු කාලයක් තිබුනා. ඒ නිසා උඹ අනිත් අයත් එක්ක තමන්ව compare කරන එක නවත්තලා උඹ උඹ දිහා බලපන්. උඹේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන මීට වඩා ඉදිරියට යන්න බලපන්. මීට වඩා ජීවන තත්වය උසස් කර ගන්න, වැඩි ගානක් හම්බු කරගන්න, වැඩි පඩියක් තියෙන job එකකට යන්න කරන්න ඕනේ දේවල් ගැන හිතලා ඒ දේවල් කරන්න මහන්සි වෙයන්. මොකද උඹ කොච්චර හම්බ කලත් ලෝකේ කවුරු හරි ඉන්නවා උඹට වඩා හම්බ කරන. ඒ වගේම උඹ කොච්චර පහල හිටියත් තව ඉන්නවා සත පහක් හම්බ නොකරන. ඒ නිසා උඹේ ජීවිතේ උඹ අද ඉන්නවට වඩා හොඳ තැනකට හෙට එන්නේ කොහොමද කියන එක ගැන හැම තිස්සෙම හිතපන්.

    එතකොට හිතේ තියෙන ඉරිසියාව, අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන එක නැතිවෙලා ගිහින් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මොරාල් එකක් එනවා. අත්දැකීමෙන් කියන්නේ මචන්. All the best!
     
    Last edited:

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මට දුක හිතුන මම ගැනම මම කලින් දාපු ත්‍රෙඩ් එකකට එකෙක් දාපු රිප්ලයි එකකට.

    මම දාල තිබ්බ මගේ පඩිය 35යි කියල. ඌ අහනව උබ කොහොමද ඔය ගානෙන් ජීවත් වෙන්නේ කියල.

    ඇත්ත අමාරුයි. කිසි විදිල්ලක් නෑ. නිකන් මාසෙ ශේප් වෙනව. අනික තනිකඩය තාම.

    මට බන් මම ඉන්න තැන කම්පෙයාර් කරගන්නත් එක්ක. උබල මාසෙට ගන්න ගාන දාපන්. මට බලාගන්න පුලුවන් එතකොට මම ඉන්න වගේ ගැබුර කොපමනද කියල.

    මේකෙ පඩිය දැම්ම කියල ආදායම් බදු එකෙන් එන්නෑ බන් මොකෝ රියල් අයිඩන්ටිටි එකක් නෑනේ. :P

    ubath meke haminenna hadanawane.eka eka kiyana ewa kawda bn ganan ganne.ubala wage ewaunwa manipulate karanna lesi bn.minissu ehema hithana hinda ubata eka eka ewa kiyala unge wada karaganna balanawa.samahara ewun innawa un athala ganne minissu manipulate karala.
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..

    උඹ අනිත් අයගේ salary දැනගත්තට පස්සේ වෙන්නේ මේ දෙකෙන් එකක්.

    01.) උඹ වගේම salary ගන්න අය තව ගොඩක් ඉන්නවා නේ කියලා හිතලා හිත හදා ගන්න එක.
    02.) මම විතරයි මේ වගේ salary එකක් ගන්නේ අනිත් ය මම වගේ 10 ගුණයක් විතර මාසෙකට ගන්නවා නේ කියලා දැකලා depress වෙන එක.

    ඔය දෙකෙන් එකක්වත් උඹේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන්නේ නෑ මචන්. මමත් ඔහොම හිතපු කාලයක් තිබුනා. ඒ නිසා උඹ අනිත් අයත් එක්ක තමන්ව compare කරන එක නවත්තලා උඹ උඹ දිහා බලපන්. උඹේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන මීට වඩා ඉදිරියට යන්න බලපන්. මීට වඩා ජීවන තත්වය උසස් කර ගන්න, වැඩි ගානක් හම්බු කරගන්න, වැඩි පඩියක් තියෙන job එකකට යන්න කරන්න ඕනේ දේවල් ගැන හිතලා ඒ දේවල් කරන්න මහන්සි වෙයන්. මොකද උඹ කොච්චර හම්බ කලත් ලෝකේ කවුරු හරි ඉන්නවා උඹට වඩා හම්බ කරන. ඒ වගේම උඹ කොච්චර පහල හිටියත් තව ඉන්නවා සත පහක් හම්බ නොකරන. ඒ නිසා උඹේ ජීවිතේ උඹ අද ඉන්නවට වඩා හොඳ තැනකට හෙට එන්නේ කොහොමද කියන එක ගැන හැම තිස්සෙම හිතපන්.

    එතකොට හිතේ තියෙන ඉරිසියාව, අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන එක නැතිවෙලා ගිහින් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මොරාල් එකක් එනවා. අත්දැකීමෙන් කියන්නේ මචන්. All the best!

    :love:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996

    Patta reply eka Bro
     
    • Like
    Reactions: Sanuka87

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙ අහගනින් කම්පෙයාර් කිරීම අපි කාගෙ කාගෙත් තියෙනවා හො තිබිලා තියෙනවා ටිකක් හරි,
    එත් මන් තෙරුම් ගත්ත දෙයක් කියන්නම් .ඒ මන් කියන්න යන දෙ මෙකෙ එක්කෙනෙක් රිප්ලයි එකකිනුත් කියලා තියෙනවා.
    උඹ 35 ක් ගත්තත් තව එකෙක් ඉන්නවා 50 ක් ගන්න
    උඹ ලක්ෂයක් ගත්තොත් තව එකෙක් ඉන්නවා ලක්ෂ දෙකක් ගන්න
    උඹ ලක්ෂ 10 ක් ගත්තොත් ලක්ෂ 15 ක් ගන්න තව එකෙක් හො එවුන් ඉන්නවා.
    ඉතිං කම්පැරිෂන්ස් එකෙ ඉද්දි ඉවරයක් නැහැ. මනසට සහනෙකුත් නැහැ.

    ෆොරම් වල ගොඩාක් කොටන්නෙ බොරු.
    ඒ වගෙම තමා ලක්ෂ ගණන් පඩි ගන්න එක අඳින පලඳින එකෙන් යන වාහනෙන් මනින්නත් බැහැ.
    සමහරක් විට 50 ක් ගන්න එකෙක් රෝද 4 ක යද්දි ලක්ෂයක් ගන්න එකෙක් බයිසිකලෙක යනන්ත් පුළුවන් ?
    එහෙම වෙන්නෙ කොහොමද ?
    50 ක් ගන්න එකාට ඉඩම් ගෙවල් සහ යන වාහනෙ නිකන් උරුම වෙවි දෙමාපියන්ගෙන් හෝ දැවැද්දෙන්.
    ලක්ෂෙ ගන්න එකාට ඉඩමකට ගෙවනගමන්, ගේ කෑල්ලක් හදා ගන්න ගමන් ලෝන් ගෙව ගෙවා ඉන්නත් වේවි.

    දැන් තෙරුණාද ?
    පඩියෙන් හැMඅ එකම තීරණය කරන්න යන්න එපා.

    පුළුවන් තරම් බලපන් අද හිටියාට වඩා හෙට දශමෙකින්වත් හැම පැත්තෙන්ම දියුණුවක් ලබන්න.
    ඒ කිව්වෙ දැනුමෙන්,වත්කමින්, සෞඛ්‍ය පැත්තෙන්

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo

    Keeyak gattath wadak na ban, ewata ganata viyadam set wenwa. Api labena ganata viyadam hadagannwa ban. :(
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    උඹ අනිත් අයගේ salary දැනගත්තට පස්සේ වෙන්නේ මේ දෙකෙන් එකක්.

    01.) උඹ වගේම salary ගන්න අය තව ගොඩක් ඉන්නවා නේ කියලා හිතලා හිත හදා ගන්න එක.
    02.) මම විතරයි මේ වගේ salary එකක් ගන්නේ අනිත් ය මම වගේ 10 ගුණයක් විතර මාසෙකට ගන්නවා නේ කියලා දැකලා depress වෙන එක.

    ඔය දෙකෙන් එකක්වත් උඹේ ජීවිතේ සාර්ථකත්වයට ගෙනියන්නේ නෑ මචන්. මමත් ඔහොම හිතපු කාලයක් තිබුනා. ඒ නිසා උඹ අනිත් අයත් එක්ක තමන්ව compare කරන එක නවත්තලා උඹ උඹ දිහා බලපන්. උඹේ අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගෙන මීට වඩා ඉදිරියට යන්න බලපන්. මීට වඩා ජීවන තත්වය උසස් කර ගන්න, වැඩි ගානක් හම්බු කරගන්න, වැඩි පඩියක් තියෙන job එකකට යන්න කරන්න ඕනේ දේවල් ගැන හිතලා ඒ දේවල් කරන්න මහන්සි වෙයන්. මොකද උඹ කොච්චර හම්බ කලත් ලෝකේ කවුරු හරි ඉන්නවා උඹට වඩා හම්බ කරන. ඒ වගේම උඹ කොච්චර පහල හිටියත් තව ඉන්නවා සත පහක් හම්බ නොකරන. ඒ නිසා උඹේ ජීවිතේ උඹ අද ඉන්නවට වඩා හොඳ තැනකට හෙට එන්නේ කොහොමද කියන එක ගැන හැම තිස්සෙම හිතපන්.

    එතකොට හිතේ තියෙන ඉරිසියාව, අනිත් අයත් එක්ක තමන්ව සංසන්දනය කරන එක නැතිවෙලා ගිහින් තමන්ට තමන් ගැන විශ්වාසයක් ඇති වෙනවා. මොරාල් එකක් එනවා. අත්දැකීමෙන් කියන්නේ මචන්. All the best!
    +++
     
    • Like
    Reactions: Kevin_Fdo

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Keeyak gattath wadak na ban, ewata ganata viyadam set wenwa. Api labena ganata viyadam hadagannwa ban. :(

    ඔව් ඒක හරි
    අපි පඩිය වැඩි කරගන්න ගමන් ඒ එක්කම වියදමුත් වැඩි කරගන්නවා. ඉතිං ඉවරයක් නැහැ ඔය දෙවල් වල.
    අපි හිතනවා අපිට අසවල් පඩිය තිබ්බානම් හොඳයි කියලා. එත් ඒ පඩිය ලැබුණු දාට ආයෙත් අර පරණ ට්‍රැක් එකෙම තමා දුවන්නෙ.