මෙයා ඊලග පාර චන්දෙට එන්ඩ වගේ හදන්නේ.ජනාධිපතිවරනෙට එන් නැතිව පාර්ලිමේන්තු චන්දෙට තරග කරා නම් social media campaing එකකින්ම seat 8 ක් 10 ක් win කරලා මොකක් හරි එන ආණ්ඩුවක් එක්ක කේවල් කරලා ඇමතිකම් 2 ක් 3(මුස්ලිම් /දෙමළ පක්ෂ නායකයෝ වගේ ) ක් අරන් රටට දැනෙන වැඩක් කරලා හොද ගමනක් යන්ඩ පුළුවන්
මුස්ලිම් /දෙමළ පක්ෂ නායකයෝ දැනටමත් කරන්නේ ඕක . . කොහොම හරි ගසා කන ගමන් මොන ආණ්ඩුව ආවත් තමන්ගේ ජාතියට වැඩක් කරනවා .JVP එක උනත් තමන්ගේ පාර්ලිමේන්තු ආසන ටික කේවල් කරලා ඇමතිකමක් අරන් වැඩක් කරලා පෙන්නුවා නම් මිනිස්සු ඔයිට වඩා චන්දෙ දෙයි .ඕනේ දේවල් වලට විතරක් විරුද්ද වෙනවා ආණ්ඩුවේ ඉන්න ගමන්ම හැම මගුලටම විරුද්ද නොවී.
මෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩබොහොම වැඩියි.
ජනාධිපතිවරණයක් දිනන්ඩ අමාරුයි බන් මෙයාට වෙනම පක්ෂේකින් ඇවිත්.එහෙනම් UNP හෝ මහින්ද කියන පාර්ශව දෙකෙන් එකක් ඉන්න සන්ධානයක අපේක්ෂකයෙක් විදිහට එන්ඩ ඕනේ
meya kiyana dewal therena un 2k iddi wahallu 100k innawa. oya 102 ma chanda power eka eka wage. majority winsමෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩබොහොම වැඩියි. දැන් රටේ තියන තත්ත්වේ හැටියට පරන පක්‍ෂ කිසි එකකට මිනිස්ස්සු ඡන්දේ දෙන්න කැමති නෑ. ඡන්දේ දුන්නත් දෙන්නෙ දෙන්න හරි හමන් එකෙක් නැති නිසා. ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙදි NIO එක දිනන්නත් බැරි නෑ.
කොහම හරි කමක් නෑ, දනට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සීයලා ආච්චිලා ටික අයින් කරලා, ඩීග්‍රියක් තියන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවට යවන NIO එකේ වැඩපිලිවෙල හරි ගියොත් ඇත්තටම මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි.
දැනටමත් ජේවීපි, හෙල උරුමය වගේ පක්‍ෂ මේකත් එක්ක කතා කරගෙන යනවලු. කොහොම හරි රටට හොද දෙයක් වෙනව නම් හොදයි. යූන්පී එකෙන් , බුලත් කොලෙන්, පොහොට්ටුවෙන් කොච්චර හොද කෙනෙක් ජනධිපති උනත් වැඩක් නෑ . පාර්ලිමේන්තුවේ ඇමති, මන්ත්‍රීවරු වෙන්නෙ නූගත් , හොරකම් කරපු උන් නම්.කොහොමත් ඒ පක්‍ෂ කල් පැනලා ඉවරයි
No way!
muta echchera honda history ekak na..
business gane katha keroth wenama kathawak

serama katha wenne meya next election ekata enawada nadda kiyala...kawuruwath katha unada me manussaya kiyanne monawada kiyala....
ටිපිකල් සිංහලුනේ..
100%ක් perfect මිනිස්සු මේ ලෝකේ නැහැ..උඹ 100%ක් perfect පොරක්ද?![]()
මෙයා NIO එකේ පොදු අපේක්‍ෂකයා වෙන්න තියන ඉඩකඩබොහොම වැඩියි. දැන් රටේ තියන තත්ත්වේ හැටියට පරන පක්‍ෂ කිසි එකකට මිනිස්ස්සු ඡන්දේ දෙන්න කැමති නෑ. ඡන්දේ දුන්නත් දෙන්නෙ දෙන්න හරි හමන් එකෙක් නැති නිසා. ගොඩක් වෙලාවට ඊළග ඡන්දෙදි NIO එක දිනන්නත් බැරි නෑ.
කොහම හරි කමක් නෑ, දනට පාර්ලිමේන්තුවේ ඉන්න නාකි සීයලා ආච්චිලා ටික අයින් කරලා, ඩීග්‍රියක් තියන මිනිස්සු විතරක් පාර්ලිමේන්තුවට යවන NIO එකේ වැඩපිලිවෙල හරි ගියොත් ඇත්තටම මේ රට ගොඩ දාන්න පුළුවන් වෙයි.
දැනටමත් ජේවීපි, හෙල උරුමය වගේ පක්‍ෂ මේකත් එක්ක කතා කරගෙන යනවලු. කොහොම හරි රටට හොද දෙයක් වෙනව නම් හොදයි. යූන්පී එකෙන් , බුලත් කොලෙන්, පොහොට්ටුවෙන් කොච්චර හොද කෙනෙක් ජනධිපති උනත් වැඩක් නෑ . පාර්ලිමේන්තුවේ ඇමති, මන්ත්‍රීවරු වෙන්නෙ නූගත් , හොරකම් කරපු උන් නම්.කොහොමත් ඒ පක්‍ෂ කල් පැනලා ඉවරයි
meya gihin gootata set wei da danne ne